Watch Trailer

Forever (2014) [S01 : E14] |සිතුවම්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කස්ටියට කොටස් දහතුනක්ම එකදිගට බලලා හති වගේද 😀 ආයෙත් ඔන්න හති වැටෙන්නේ නෑ. මේ සතියේ ඉඳන් සමගාමී විකාශනයට අනුව අපි උපසිරැසි ලබාදෙනවා. ගොඩාක් අය ආසාවෙන් බලන බව පෙනුනා. අදහස් වලට ගොඩාක් ස්තූතියි. ඔයාලාගේ අදහස් තමයි අපි මේ මහන්සියෙන් කරන දෙයට ලොකු රුකුලක් වෙන්නේ. exam ලඟ නිසා මේ දවස් වල ටික…

Forever (2014)-SE-4

කොහොමද ඉතින් කස්ටියට කොටස් දහතුනක්ම එකදිගට බලලා හති වගේද 😀 ආයෙත් ඔන්න හති වැටෙන්නේ නෑ. මේ සතියේ ඉඳන් සමගාමී විකාශනයට අනුව අපි උපසිරැසි ලබාදෙනවා. ගොඩාක් අය ආසාවෙන් බලන බව පෙනුනා. අදහස් වලට ගොඩාක් ස්තූතියි. ඔයාලාගේ අදහස් තමයි අපි මේ මහන්සියෙන් කරන දෙයට ලොකු රුකුලක් වෙන්නේ. exam ලඟ නිසා මේ දවස් වල ටිකක් වැඩ වැඩියි, ඒත් කොහොමහරි පුලුවන් ඉක්මණට ඔන්න 14වෙනි කොටස අරගෙන ඔයාලාට ආවා. ඉතින් මේකෙදි හෙන්රිට සිද්ධවෙන්නේ හිට්ලර්ගේ පාලන සමයේ හොරකම් කරපු සිතුවම් සම්බන්ධ දේවල් නිසා සිදුවුන මිනීමැරුමක් විසඳන්න වෙන එක. මිනීමැරුමක් කිව්වාට එකක් නෙමෙයි දෙකක්ම හොයන්න වෙනවා. වැඩේ කියන්නේ මේ කොටසට IMdb අගය 9.6ක් ලැබිලා තියනවා. ඇත්තටම මේකට එච්චර අගයක් ලැබෙන්නත් හේතුව මට හිතෙන විදියට මේ කොටසේ ඇඩම් පෙනී ඉන්නවා. කලින් කොටස් වල ඉතින් එයා ආවා ගියානේ. ඒ උනාට මේ කොටසේ එයා හෙන්රිව හම්බවෙනවා. එයාගේ වැරදි වලට සමාවත් ඉල්ලනවා. එයා ඒබ්ට උදව්වකුත් කරනවා ඒ වෙනුවෙන්.

මම වැඩිය විස්තර කියන්න යන්නේ නැහැ එහෙනම්. ratings වලට අනුව හිතාගන්න පුලුවන්නේ මේ කොටස කොහොම ඇතිද කියලා. ඊලඟ කොටසින් හමුවෙමු එහෙනම්.ඔයාලාගේ අදහස් දාලා යන්නත් අමතක කරන්න එපා. ජය වේවා!!!

Sinbad: The Fifth Voyage (2014) on IMDb

 

 

101 MB (HD) කොපිය මෙතනින් බාගන්න

1A3B3445094CDD683E29220521630B43B9C172CB

215 MB (HD) කොපිය මෙතනින් බාගන්න

92FD3B12370979759D63B54F5D4A5D52FF6D218A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,500 downloadsDownload Forever-2014-S01E14.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles

2,500 downloadsDownload Subtitles315 B

30 comments

  1. praveen

    hamme bala balan hitiye sub enakan

  2. nipuna

    mekanam patta

  3. lakshyan

    Thanx bro!!! :)

  4. Sandun

    නියමයි...දිගටම සබි දෙන්න..ජය වෙවා

  5. Yenu

    Thank You very much…………..

  6. මහේෂ් රත්නායක

    උම්ම්ම්ම්ම...
    හිහි මේ කොටහ එනකං උන්නෙ

  7. amila kaushalya

    නුවන්ත දුලාන් ජය වෙවා

  8. ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝ...
    උපසිරසියට බොහෝම ස්තූතියි...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා!!!
    :D

  9. ෂෙරින් සමාධි ගිනිගේ

    ස්තූතියි උපසිරැසියට,
    ජය!!!

  10. Haritha

    Sub එක දෙනකම් බලන් හිටියෙ....
    දීගටම කරගෙන යන්න.....
    ජයෙන් ජය.....

  11. sachira

    eka digata okkoma bagaththa nisa hama ekatama comment danna nan bari una.okkotama hariyanna mekata commentuwak danne,mama wadiyen balanne TV series nisa mekatha bawe.palaweni kotasenma mata meka maruwata allala giya.mama mechchara kalekata balapu hodhama TV series ekak.loku deyak me wage katha malawakata upasirasi karapu eka.

  12. KH7

    Thanks Bro..

  13. sanjeewa

    thanks

  14. DCG

    thanks bro

  15. lakshitha

    thnx bro :D

  16. sajeevi

    thanks

  17. Kulanjana Maduranga

    ammo sub 1ka denakm balan hitiye...niayamai…thanks NUWANTHA saho..sub ekata..mekata digatama sub demu.jaya wewa......

  18. wasantha

    thanx bro..pissuwen wage hitiye meka nathiwa :)

  19. me

    Thanks

  20. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  21. Deshan

    බොහෝම ස්තුතියි

  22. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    මේ කොටස තවත් පට්ට ඇති.
    ජය වේවා. !

  23. yumal

    thanks

  24. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Hirushan

    niyamai

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  27. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  28. Thusitha

    Thank you

  29. chinthaka.max4

    thankx machan

  30. Anonymous

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.