Watch Trailer

Breaking Bad [S05 : E12] | පිස්සු බල්ලා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ශ්‍රේඩර් ජෙසීගෙන් ප්‍රශ්න කරන්න පටන්ගත්තා. එයා වොල්ටර් ගැන දන්නවා කියලා ජෙසිට කිවා. ඉතින් ශ්‍රේඩර් ජෙසිගෙන ඉල්ලුවා එයා දන්න හැමදේම කියලා වොල්ටර්ව අල්ලාගන්න උදව් වෙන්න කියලා. හැබැයි ඉතින් ජෙසි නම් මොකුත් ම කිවේ නෑ. ඔය වෙලාවේ ‍ජෙසිගේ නිතිඥයා විදියට සෝල් ආපු නිසා ජෙසි බේරුනා. ඒ වගේම මේරි උත…

Breaking Bad s01

ඔන්න ඉතින් ශ්‍රේඩර් ජෙසීගෙන් ප්‍රශ්න කරන්න පටන්ගත්තා. එයා වොල්ටර් ගැන දන්නවා කියලා ජෙසිට කිවා. ඉතින් ශ්‍රේඩර් ජෙසිගෙන ඉල්ලුවා එයා දන්න හැමදේම කියලා වොල්ටර්ව අල්ලාගන්න උදව් වෙන්න කියලා. හැබැයි ඉතින් ජෙසි නම් මොකුත් ම කිවේ නෑ. ඔය වෙලාවේ ‍ජෙසිගේ නිතිඥයා විදියට සෝල් ආපු නිසා ජෙසි බේරුනා. ඒ වගේම මේරි උත්සහ කරන්නේ ෆ්ලින්වයි හෝලිවයි එයාගේ ගෙදරට ගෙන්වා ගන්නයි. හැබැයි ඉතින් වොල්ටර් එයාගේ පිලිකාව ආයෙත් ඇවිත් කියලා ෆ්ලින් මේරිගෙ ගෙදරට යන එක නම් නැවැත්තුවා.

ඉතින් මේ හැමදේකම අවසානයක් වෙන්න කියලා හිතාගෙන ‍වොල්ටරුයි ස්කයිලරුයි, ශ්‍රේඩර් සහ මේරිව රෙස්ටුරන්ට් එකකදි හමුවුනා. වොල්ටර් නම් කියන්නේ පවුලේ සහ ළමයින්ගේ හොදට මේ හැමදේම අතාරලා දාමු කියලා. මොකද පිළිකාව නිසා එයාගේ මරණයත් එක්කම මේ හැමදේම යටවෙලා යාවි කියලා. ඒත් ශ්‍රේඩර්වත් මේරිවත් මේකට කැමති නෑ. එයාලට ඕනි කොහොම හරි වොල්ටර්ව වැරදිකාරයා කියලා ඔප්පු කරලා නිතිය ඉදිරියට ගෙනියන්නයි. මේ අයත් එක්ක කතා කරලා බේරෙන්න බැරි නිසා වොල්ටර් ඒ දෙන්නට සිඩි එකක් දිලා යනවා. මේ සිඩි එක බලන මේරිටයි ශ්‍රේඩර්ටයි උන් හිටිතැන් අමතක වෙනවා. මොකද මේ සිඩි එකේ තියෙන්නේ වොල්ටර් කරන පාපොච්චාරණයක්. හැබැයි ඉතින් වොල්ටර්ගේ ඇත්ත මෙත් කතාව නම් නෙවෙයි. ඒකට ශ්‍රේඩර්වත් ගාවාගෙන. ටිකකුත් නෙවෙයි වොල්ටර් ඒකෙදි කියන්නේ එයාගේ ලොක්කා ශ්‍රේඩර් කියලයි. එයා බලෙන් වොල්ටර්ව තියාගෙන හිටියා කියලත්, ගස් එක්ක ශ්‍රේඩර් වැඩ කලා කියලත්, සලමන්කා එක්ක එකතුවෙලා ගස්ව මරලා දැම්මේ ශ්‍රේඩර් කියලත් වොල්ටර් ඒ පාපොච්චාරණයේ කියලා තියෙනවා. මේකට මොනවා කරන්නද කියලා ශ්‍රේඩර්ට හිතාගන්න බැරිවයි ඉන්නේ. ඒ වගේම මේ මොහොතේ තමයි ශ්‍රේඩර් එයාගේ ප්‍රතිකාර වලට සල්ලි ලැබුන විදියත් දැනගන්නේ.

කොහොම හරි සෝල් ජෙසිව ඇප දිලා බේරාගන්නවා. වෝල්ටර් නම් ජෙසිට කියන්නේ අර සෝල්ගේ මිනිහා පාවිච්චි කරලා අලුත් අනන්‍යතාවයක් හදාගෙන ‍අලුත් ජිවතයක් පටන්ගන්න කියලා. ඒ වෙලාවෙ නම් ජෙසී කියන්නේ මේක මගේ හොදට නෙවෙයි ඔයාගේ‍ හොදට කරන්න කියන දෙයක් කියලා වෝල්ටර්ට බනින එකයි. හැබැයි කොහොම හරි ජෙසී මේ වැඩේට කැමති වෙලා යන්න හදනවා. හැබැයි ඉතින් සෝල් ජෙසිගේ කබා සාක්කුවේ තිබුනු ගංජා පාර්සලය වෙනුවට හොරෙන් සිගරට් දාපු එකෙන් ජෙසිගේ ගමන නවතිනවා. මොකද ජෙසිට එතකොට තේරෙනවා කලින් දවසක එයාගේ සාක්කුවේ රයිසින් දාලා තිබුන සිගරට් එක මෙයාලා හොරකම් කරලා, බ්‍රොක්ට වෝල්ටර් වස දිලා එයාගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා කියලා. ඒකට තදවෙලා ජෙසි ඇවිත් සෝල්ට හොදටම තඩිබානවා. ඒ විතරක් නෙවෙයි වොල්ටර්ගේ ගෙදරට හොරෙන් කඩා පැනලා එයාගේ ගේ පුරාවට පෙ‍ට්‍රල් දානවා…

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය…!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

39,591 downloadsDownload Breaking-Bad-S05-E12.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

39,591 downloadsDownload Subtitles55 KB

23 comments

  1. Kasun Widusha

    tnx mcn thawa 4i

  2. lasapradeep

    godak kalayak balagena hitiya meke suba enakal

    ekaparatama okkoma tika degena yanawa

    ela ela

  3. Yohan

    thanks machan... sehenna kalayak balan idiya me sub tika anakal... tha 4i bn akath dapan kohoma hari... ela....

  4. Nish

    ela ela machooooo ... thawa 4iiiiii .. ohoma yan .. thanks wewa ....

  5. sanju

    ELA ELA BRO...
    thawa 4i...ohoma yamu....

  6. D CRAIZY

    thnkz brother.keep it up yo.

  7. Ravindu Akalanka

    thanx machan

  8. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  9. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Prabuddha Kulatunga

    Thanq bro..ituru 4th ikmanta demu mehema :D :D

  11. Rasindu Perera

    නියමයි...නියමයි...තව 4යි...
    සබ් එකට තැන්ක්ස්....

  12. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. ShiRan

    thanx broow :D

  14. Ishan Madusha

    ස්තුතියි සබ් එකට සහෝ

  15. Amila Mudalige

    Sub ekta Thanks

  16. Sandarunimsara

    Sub ekata tnx bro

  17. Pramukmili

    Thanxxx bro....

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  19. Dasitha

    sub ekata thanks bro! jaya!

  20. Ayesh

    උපසිරසියට ස්තුතියි

  21. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. Anonymous

    Thanks bro !

  23. kennan

    Thanks bro !