ශ්‍රේඩර් එක්ක ප්‍රශ්නයක් ඇති කරගත්ත වොල්ටර් කොහොම හරි ශ්‍රේඩර්ගේ ගෙදරින් පිටත් වුනා. ඒ ගමන් එයා කරපු මුල්ම වැඩේ තමයි ස්කයිලර්ට කතා කරපු එක. හැබැයි ඒ වෙද්දිත් එයා පරක්කු වැඩියි. මොකද ශ්‍රේඩර් එයාට කතා කරලා එයාට රෙස්ටුරන්ට් එකකට එන්න කියලා. ඉතින් ස්කයිලරුත් ශ්‍රේඩර්ව හම්බවෙන්න ගියා. එතනදි ශ්‍රේඩර් ස්…
ශ්‍රේඩර් එක්ක ප්‍රශ්නයක් ඇති කරගත්ත වොල්ටර් කොහොම හරි ශ්‍රේඩර්ගේ ගෙදරින් පිටත් වුනා. ඒ ගමන් එයා කරපු මුල්ම වැඩේ තමයි ස්කයිලර්ට කතා කරපු එක. හැබැයි ඒ වෙද්දිත් එයා පරක්කු වැඩියි. මොකද ශ්‍රේඩර් එයාට කතා කරලා එයාට රෙස්ටුරන්ට් එකකට එන්න කියලා. ඉතින් ස්කයිලරුත් ශ්‍රේඩර්ව හම්බවෙන්න ගියා. එතනදි ශ්‍රේඩර් ස්කයිලර්ට කිවා එයා දන්න හැමදේම කියලා වොල්ටර්ව අල්ලාගන්න උදව් වෙන්න කියලා. පේන විදියට ශ්‍රේඩර් නම් මේ සිද්ධිය නිසා ගොඩක් කලබල වෙලා වගේම වොල්ටර් අල්ලාගන්න ඉවසිල්ලක් නැතිවයි ඉන්නේ. හැබැයි ඉතින් ස්කයිලර්ගෙන් ඒ විස්තර ගන්න එක නම් හිතන තරම් ලේසි වුනේ නෑ. අන්තිමේට ශ්‍රේඩර්ට කෑ ගහලා තමයි ස්කයිලර් එතනින් පිට වුනේ.
ඔය අතරේ මේ සිද්ධිය නිසා වොල්ටරුති ගොඩක් බය වෙලා. මොකද එයාට නොකියා ගියපු ස්කයිලර් මොනවා කරයිද කියලා මෙයාට හිතාගන්නවත් බෑ. ඒ නිසා සුපුරුදු විදියට මෙයා සෝල්ව හම්බයෙන්න ගිහින්. ඊට පස්සේ සෝල්ගේ කට්ටිය ලව්වා එයාගේ ගොඩගහලා තිබුන සල්ලි කන්ද ගෙන්වාගෙන තනියම කාන්තාරයට ගිහින් ඒවා වළලලා දාලා ගෙදරට ආවා. ස්කයිලර් නම් ගොඩක් බය වුනා. හැබැයි ඉතින් ඇවිත් වචනයක් කතා කරන්න වුනේ නෑ වොල්ටර් කලන්තෙ දාලා ඇදගෙන වැටුනා. ගොඩක් දුරට ඒ එයාගේ පිළිකාව නිසා වෙන්න ඇති කියලා තමයි ස්කයිලර් හිතන්නේ. ඒ වගේම මේරිත් මේ වොල්ටර්ගේ වැඩ ගැන දැනගෙන ස්කයිලර් හම්බවෙන්න ගෙදරට ආවා. ඇවිත් ස්කයිලර්ට කම්මුලට ගැහුවා මොකද මේ දේවල් එයාලට කලින් කිව නැති නිසා. ඊට පස්සේ හෝලිව බලෙන් අරගෙන යන්න හැදුවත් හැන්ක්ගේ කිම නිසා මේරි හිස් අතින් යන්න ගියා.
මේ අතරේ අනිත් පැත්තේ මෙත් බිස්නස් එක වොල්ටර්ගේ සමුගැනිමත් එක්ක ගොඩක් කඩාකප්පල් වෙලා. ලඩියා මෙත් ඉල්ලුම පිරිපහගන්න බැරිව වෙන අයගෙනුත් මෙත් ගන්නවා. එහෙම ගත්ත එක්කෙනෙක්ගේ කණ්ඩායම ම මෙයා සම්පුර්ණයෙන් මරලා දානවා මොකද එයාලගේ නිශ්පාදනය එච්චර හොද නැති නිසා. ඔය අතරේ ජෙසී තවමත් අර පිස්සු ගතියෙන් ඉන්නේ. කොච්චර පිස්සුද කියනවා නම් එයාට හම්බවුන මිලියන 5 නගරයේ පාර පුරා විසි කරලා ගිහින් තිබුනා. අන්තිමේට මේ වැඩේ නිසා මෙයා පොලිසියට අල්ලා ගෙන ගියා. ඒ වගේම මේරිගේ කිම අහලා ශ්‍රේඩර් ආයෙමත් වැඩට යන්න පටන් ගත්තා. එතකොට මෙයාට දැනගන්න ලැබෙනවා ජෙසී කරපු මේ පිස්සු හැදෙන වැඩේ ගැන. ඒ ගැන දැනගත්ත ගමන්ම ශ්‍රේඩර් යන්නේ ජෙසිගෙන් ප්‍රශ්න කරන්නයි. මොකද ශ්‍රේඩර් දන්නවා දැන් මෙයාට ලොකු තුරුම්පුවක් ලැබිලයි තියෙන්නේ කියලා.
ඉතින් ශ්‍රේඩර් ජෙසිගෙන් ප්‍රශ්න කරන එක මොන වගේ දෙයක් වෙයිද? මොන වගේ දේවල් ජෙසි එලි කරයිද? වොල්ටර් මේ දේවල් එක්ක මොන වගේ දේවල් වලට මුහුණ දෙයිද?
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය…!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
37,686 downloadsDownload Breaking-Bad-S05-E11.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
22 comments
Kasun Widusha
Prabuddha Kulatunga
wow..ituru 5 th digena digena yan bro.. thank u.. :D :D
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
ඉතුරු 5ත් ඉක්මනට ඕනේ!
දැන් නම් සීසන් 5 බලන්න පටන්ගන්න පුළුවන්!
ජය!!!!!Rasindu Perera
නියමයි....නියමයි....තව 5යි....
සබ් එකට තැන්ක්ස්....ක්‍රිස්ටෝපර් කොලම්බස්
Thanks mchn sub ekata.
sanju
thawa 5iiiiiiii............
නියමයි නියමයි සහෝ
සුපිරියි
උපසිරැසියට ගොඩාක් ස්තූතියිනලින්
ස්තුතියි කවිදු මලේ!
ජය වේවා!
sameera
thanks machan....................
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Pasan Maheesanda Rooparathne
sub ekata gdak thanx mcn..................meka search krala hoya gnna tkk amatui vage
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ShiRan
thanx broow :D
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
Amila Mudalige
Sub ekta Thanks
Sandarunimsara
Sub ekata tnx bro
Pramukmili
Thanxx bro.....
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
suranuwan
thanks bro...
Ayesh
උපසිරසියට ස්තුතියි
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Anonymous
Thanks bro !
Anonymous
thankuuu
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Breaking Bad [S05 : E11] | පාපොච්චාරණය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/Breaking-Bad-s01.jpg)



thawa 5 i mcn.................tnx