නගරය පුරා තියෙන විවර වලින් ලොකුම විවරය තියෙන්නේ ස්ටාර් ලැබ් එක යට පාදමේ කියලා මෙයාලා හොයාගත්තා. හැබැයි ඒක හරියට විවර වෙලා නෑ. ඒ නිසා ජේට මේක පාරක් විදියට පාවිච්චි කරන්න බැරිවෙයි වගේ. හැබැයි ඒ දොර විවෘත කරගන්න විදියක් ජේ හොයාගන්න උත්සහ කරනවා. ඔය අතරේ අයරිස්ගේ අම්මා එහෙමත් නැත්නම් වෙස්ට්ගේ බිරිඳ ෆ්‍ර…
නගරය පුරා තියෙන විවර වලින් ලොකුම විවරය තියෙන්නේ ස්ටාර් ලැබ් එක යට පාදමේ කියලා මෙයාලා හොයාගත්තා. හැබැයි ඒක හරියට විවර වෙලා නෑ. ඒ නිසා ජේට මේක පාරක් විදියට පාවිච්චි කරන්න බැරිවෙයි වගේ. හැබැයි ඒ දොර විවෘත කරගන්න විදියක් ජේ හොයාගන්න උත්සහ කරනවා. ඔය අතරේ අයරිස්ගේ අම්මා එහෙමත් නැත්නම් වෙස්ට්ගේ බිරිඳ ෆ්‍රැන්සින් එකපාරටම සෙන්ට්‍රල් නගරයට එනවා. එයා ඇවිත් කියන්නේ එක දෙයයි. ඒ එයාගේ දුව මුණගැහෙන්න ඕනි කියලයි. හැබැයි වෙස්ට් මේකට කැමති වෙන්නේ නෑ එයාට යන්න කියලමයි කියන්නේ.
ඔය අතරේ එකපාරටම සෙන්ට්‍රල් නගරයට ලෙනාර්ඩ් නැත්නම් කැප්ටන් කෝල්ඩ්ගේ නංගි ලීසා ඇවිත් ෆ්ලෑෂ් ටිම් එකෙන් උදව්වක් ඉල්ලනවා. එයා කියන කතාවට නම් මෙයාලා හැමෝටම පිස්සු හැදෙනවා. එයා කියන්නේ එයාගේ අයියා ලෙනාර්ඩ් පැහැරගෙන කියලයි. ඒ ගැන හොයන්න ගියපු ෆ්ලෑෂ්ට වෙන්නේ කැප්ටන් කෝල්ඩගෙන් අයිස් පාරක් කන්නයි. සිස්කෝගේ අලුත් ඇදුම නිසා බෙරී නොමැරී නූලෙන් බේරෙනවා. මේ සිද්ධිය නිසා මේ හැමෝටම ලිසා ගැන තරහක් ඇති වෙනවා. හැබැයි ඉතින් එයා එයාගේ තාත්තා කොයි තරම් දරුණුද කියලා මෙයාලට කිවම ආයෙමත් ෆ්ලෑෂ් ලිසට උදව් කරන්න කැමති වෙනවා. කොහොම හරි ලෙනාර්ඩ් එයාගේ තාත්තගේ කිමට ලොකු මංකොල්ලයක් කරන්නයි යන්නේ. හැබැයි ඉතින් සැලසුම් කරපු තැන වුන කතාවක් නිසා එයාලගේ තාක්ෂණික වැඩ කරන කෙනා මරලා දැම්මා. නිකන් නෙවෙයි එයාගේ ඔලුව පුපුරවලා දාලා. මේ මිණිය දැකලා ඒ ගැන පරික්ෂා කරපු ෆ්ලෑෂ් ටිම් එකේ අයට තේරෙනවා ලෙනාර්ඩ් ඇයි එයාගේ තාත්තත් එක්ක වැඩ කරන්නේ කියලා. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි ලෙනාර්ඩ්ගේ නංගි ලීසගේ ඔලුවෙත් අර වගේ බෝම්බයක් හයි කරලා තියෙන නිසයි. ලෙනාඩ්ර් එයාගේ තාත්තා කියන මොකක් හරි කරන්න බෑ කිවොත් ලිසගේ ඔලුව පුපුරලා මරලා දානවා කියලා බය කරගෙනයි ඉන්නේ.
කොහොම හරි අන්තිමේට මෙයාලා මංකොල්ලය කරන්න යනවා. හැබැයි මෙයාලගේ තාක්ෂණික වැඩ කරන කෙනා අඩු නිසා ඒ තැනට බෙරී යනවා. වෙන මොකටවත් නෙවෙයි ලෙනාර්ඩ්ගේ තාත්තව පරද්දලා දාන්නයි. කොහොම හරි ලෙනාර්ඩ්ගේ උදව්වෙන් බෙරීට ලෙනාර්ඩ්ගේ තාත්තව පරද්දන්න පුලුවන් වෙනවා. ඒ වගේම ලිසත් එයාලට සමු දිලා යනවා. ඔය අතරේ අර විවරය ගැන බලපු ජේට ඒ විවරය ස්ථාවර කරගන්න පුලුවන් වෙනවා. එයා ඒ විවරය හරහා සමු දිලා යන්න හදද්දි ෆ්ලෑෂ් ටිම් එකේ අය නම් එයාට කිවේ සූම් අල්ලාගන්නකම් එයාලට උදව් කරන්න කියලයි. ඒ නිසාම ජේ නවතිනවා. හැබැයි මේ විවෘත කරපු විවරයෙන් අපි හොදටම දන්න අමුත්තෙක් බෙරීගේ ලෝකයට එනවා.
එහෙනම් මීලග උපසිරසින් ඉක්මනින්ම මුණගැසෙමු…!
207 MB (x265) කොපිය මෙතනින් බාගන්න
B913C97073541D2E71DD066AF7CE67352C89996E327 MB (x264) කොපිය මෙතනින් බාගන්න
C7FD088E69594E2631CDB9621CAAF38841FC77B9 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
13,075 downloadsDownload The-Flash-S02-E04.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
31 comments
Saketha Pulasthi
heshan weerakkodi
Thanks bro
nisala udara
godak stuti sub ekata
Suranjaya_91
Thankz mcn... patta wadak
Tharindu
උපසිරසට බොහොම ස්තූතියි සහෝ.....
ඇරෝ එකත් ඉක්මණට දෙන්න.
ජය වේවා...!සුධීර
Thanx saho sabata jaya wewa
kavinda
thanxx bro
Sajeevi
Thanks
චරිත
උපසිරසියට ස්තූතියි. :-)
lakshitha
thnx saho :D
Sahan
thankz a lot sahooo
Shaminda Anuhas
ela mchooo
MAHESH
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
Lakruwan Perera
thanks boss.....
pramuk
thanx bro
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!Kulanjana Maduranga
niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
VisH
බොහොම ස්තුතියි :)
pruthuvi
thanks sho jaya weawa
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ :)
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!charith
thx machan
Sanjeewa
thanks , very much....
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Anton
සුපිරියි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියිරොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malsha
thanks machan
සමන් ප්‍රසාද් [පූසා]
ඔන්න ඩවුන් කොරනවා කවිඳුවෝ...
සබට තුති...
ජය වේවා...!!!සනත් ශ්‍රීමාල් පෙරේරා
ස්තූතියි මචෝ සබ් එක දුන්නට...
සුභ පතනවා ඉදිරි ගමනට..... ජයවේවා.....mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
lakshan
thanks saho.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Flash [S02 : E04] with Sinhala Subtitle | ෆයර්ස්ට්‍රෝම්. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-Flash-S2P3.jpg)

උපසිරසියට බොහොම ස්තූතියි :)