Watch Trailer

Breathe : Into the Shadows [S01 : E11] Sinhala Subtitles | අන්ධකාරයට පුංචි එළියක් [සිංහල උපසිරැසි සමග]

සියාව නැති වෙලා අදට මාස 10ක් වෙලා. මේ මාස 10ට කොයිතරම් අපි අසරණ වෙලාද කියනවා නම් හොඳ නරක මොකක්ද අපිට අමතක වෙලා. අපි සම්පූර්ණයෙන්ම වෙනස් අය වෙලා. අභා… අපි හීනෙකින්වත් කරන්න නොහිතන දේවල් කළා අපේ අත් වල ලේ ගාව ගත්ත අපි. ඇත්තටම දැන් මං කවුද කියල මමවත් දන්නේ නෑ. අනේ පුංචිම එක හෝඩුවාවක්.. එච්චරමයි මට […]

සියාව නැති වෙලා අදට මාස 10ක් වෙලා.
මේ මාස 10ට කොයිතරම් අපි අසරණ වෙලාද කියනවා නම්
හොඳ නරක මොකක්ද අපිට අමතක වෙලා.
අපි සම්පූර්ණයෙන්ම වෙනස් අය වෙලා.
අභා… අපි හීනෙකින්වත් කරන්න නොහිතන දේවල් කළා
අපේ අත් වල ලේ ගාව ගත්ත අපි.
ඇත්තටම දැන් මං කවුද කියල මමවත් දන්නේ නෑ.
අනේ පුංචිම එක හෝඩුවාවක්.. එච්චරමයි මට ඕන.
ඒකට මං ඕනම දෙයක් කරන්න පෙළඹුනා අපරාධ අංශය හැක් කලා මං.
රහස් රහස් රහස් රකින්න බැරි රහස්…..
අන්තිමේදි අපි මොන දේ කලත් මොනතරම් හැමදේම සාමාන්‍යයි වගේ ඉන්න හැදුවත්
අපි අපිටම ඒත්තු ගන්වගන්න දැගලුවත් ඒක හරියන්නේ නෑ.
කබීර්ට සැක හිතෙන්න අරන් මං ගැන සැක හිතෙන්න අරං
ප්‍රශ්න අහනවා මගෙන් ප්‍රශ්න.
අන්තිමේදී දෙන්න උත්තර….මගේ ළඟ තියනවද ?

චානක්‍යපුරි පොලීසියෙන් ඇමතුමක්..අදත් මළසිරුරක් හමුවෙලා හමුවෙලා
“තාත්තේ අපි සෙල්ලම් කරමු
අද රෑ කෑම හදන්නේ තාත්ත’
මෙච්චරමයි මගේ ඔලුවෙ රැව් දෙන්නෙ…මගේ කෙල්ලගේ මතකයන්… අනේ..

2020දීත් වෙනස්ම මුහුණුවරකින් ඔබ හමුවට අභිෂේක් බච්චන්, අමිත් සාධ්, නිත්‍යා මෙනන් සමඟ හුස්මක වටිනාකම හොයන් යන්න මිලිතත්පරයක වැදගත්කම අඳුනගන්න කාගෙන් හරි හුස්මක් උදුරගන්න

මේ එකොළොස්වන හුස්ම පොදයි.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,514 downloadsDownload Breathe-Into-the-Shadows-S01-E11.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,514 downloadsDownload Subtitles23 KB

8 comments

  1. Chandima Prasad

    ගොඩක් ස්තූතියි සබ් එකට....

  2. Pappa

    Maka ala ekmanta denana bro tnx

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Tharindu07

    Thanks....!!! Jayaweva....!!!!

  5. Anonymous

    Epi 12 nahane

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. sahangayantha

    Thanks a lot saho sub ekata

  8. Anonymous

    Thnx for sub ...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.