Watch Trailer

Breathe : Into the Shadows [S01 : E10] Sinhala Subtitles | විශ්වාසය බිඳ වැටීම..! [සිංහල උපසිරැසි සමග]

ජේ, හැම හැගීමක්ම තමන්ගේ ශක්තිය කරගන්න ඔයාගේ ඇග ඇතුළේ තියෙන රාවණ්ගේ වගේ හැගීම් දහය… ඔයාට ලෝකයාත් එක්ක ලොකුම ලොකු ප්‍රශ්නවලට සටන් කරන්න ශක්තියක් වේවී. ඒ හැගීම් ඔයාගේ දුර්වලතාවය නෙවෙයි, ඔයාගේ ශක්තිය වේවී. අපේ මේ හැම හැගීමක්ම වගේ එක ඔලුවක නෙහ් තියෙන්නේ ඒත් රාවණ්ට හැම හැගීමකටම එක ඔලුවක් තිබුණා බැදීම, ර…

 

ජේ, හැම හැගීමක්ම තමන්ගේ ශක්තිය කරගන්න
ඔයාගේ ඇග ඇතුළේ තියෙන රාවණ්ගේ වගේ හැගීම් දහය…
ඔයාට ලෝකයාත් එක්ක ලොකුම ලොකු ප්‍රශ්නවලට සටන් කරන්න ශක්තියක් වේවී.
ඒ හැගීම් ඔයාගේ දුර්වලතාවය නෙවෙයි, ඔයාගේ ශක්තිය වේවී.
අපේ මේ හැම හැගීමක්ම වගේ එක ඔලුවක නෙහ් තියෙන්නේ
ඒත් රාවණ්ට හැම හැගීමකටම එක ඔලුවක් තිබුණා
බැදීම, රාගය, මුළාව, භය, ක්‍රෝධය, සංවේදීතාව, මාන්නය, ආත්මාර්ථකාමීත්වය, පාවාදීම, අහංකාරකම

තම දියණිය රැක ගැනීමට උත්සහ දරණා ශක්තිමත් පියෙක් හා සෙනෙහෙවන්ත මවක්,
නාඳුනන මිනීමරුකුගේ කුරුමාණකට අසුව විදිනා ගැටළු රැසක්.
ඉදිරියේදී කුමක් සිදුවේද? මිනීමරුවා හසු වෙයිද?
අද අරගෙන ආවේ දහවෙනි කතාවයි.

2020දීත් වෙනස්ම මුහුණුවරකින් ඔබ හමුවට, අභිෂේක් බච්චන්, අමිත් සාධ්, නිත්‍යා මෙනන් සමග හුස්මක වටිනාකම හොයන් යන්න
මිලිතත්ත්පරයක වැදගත්කම අදුනගන්න
කාගෙන් හරි හුස්මක් උදුරාගන්න.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,574 downloadsDownload Breathe-Into-the-Shadows-S01-E10.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

3,574 downloadsDownload Subtitles21 KB

9 comments

  1. Prabodha

    Sthuthi obata

  2. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Chandima Prasad

    thanks sub ekata..

  5. Rumesh Asanka

    thank you

  6. Tharindu07

    Thanks....!!! Jayaweva....!!!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. sahangayantha

    Thanks a lot saho sub ekata

  9. Anonymous

    Thnx for sub ...❤️