ඔහු! අදටත් විඳවනවා.. අවුරුදු 3කට කලින් ඔහු ජීවිතේ අවාසනාවන්තම සිද්ධියට මූණ දුන්නා. අනේ එදා එයා සීට් බෙල්ට් එක දාගෙන හිටියා නම්! දැන් ඔහු ජීවත් වෙන්නෙ කිසිම හැඟීමක් දැනීක් දැනෙන්නෙ නැති ගානට. ජීවිතේ මූලික අවශ්‍යතා ටික විතරක් ඉෂ්ට කරගෙන පාරතොටේදී හම්බෙන කෙල්ලෙක් එක්ක කතාබහ කරලා, හාද වෙලා, රැයක් ගත කර…

ඒ ඇයි? ඊට පස්සෙ මොකෝ වෙන්නෙ? පුරා කොටස් 11 ඔස්සේ දිගහැරෙන මේ කතන්දරේ Broken But Beautiful! හමුවෙමු අවසන් කොටසත් සමඟින්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා අදාළ වේ.
3,722 downloadsDownload Broken-But-Beautiful-S1-E09-E10.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැක්ෂිමස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
17 comments
MAALnath
Krishan NiShalya
එනකල් මඟ බලාගෙන හිටියේ.. ඉතුරු එකත් ඉක්මනින් ඕනෙ
බොහොම ස්තූතී
Good Luckඊළගට දෙන Hindi Web series එක මොකක්ද?
dsdkavishka
Thenks bro
Dilshan1237
එලම සහෝ. සබ් එක එනකල් බලන් හිටියේ.
Ranuka sulochana
ටැංකි you so much
crazy_chamikim
මම මීට මාස 3කට කලින් විතර sub එකකට Comment කරා Broken But Beautiful සීරියස් එකට සබ් දෙන්න කියලා....ඊට මාසෙකට විතර පස්සෙ දුන්න සබ් එක දැකලා පට්ට ආසාවෙන් ඉඳියෙ බලනකන්..ඒ වෙනුවෙන් හැමෝටම බොහොම ස්තූතියි.......
crazy_chamikim
තව පොඩි ඉල්ලීම් දෙකක් තියෙනවා...Hum-I'm because of us සීරියස් එකටයි Puncch Beat කියන වෙබ් සීරියස් දෙකටත් සබ් දෙන්න කියලා..ඒ දෙකත් ජනප්‍රිය වෙයි කියලා හිතනවා..ඒවත් present කරන්නෙ ALT BALAJI ම තමා..IMDB ත් හොඳයි..දෙකම Ekta Kapoor ගෙ..Plz...........
Mayura
Puncch Beat නම් ෆේක් රිවීව්ස් වලින් බන් රේටින් ඇවිත් තියෙන්නේ. එච්චර හොඳ ඇති කියලා නම් හිතෙන්නෑ. Hum එක නම් බලලා නෑ. සෙට් උනොත් අනිවා කරන්නම්.
hansaka gihan
thank you bn
Bama_Boy
thank you!! please provide subtitles for the last episode ASAP. thank you again!!
rehani
thank you soooo much
Chamindu Madhushan
මැක්ෂි ඔයා නම් Maxxaa.. Thank you.. !
Ayesh Prashan
Thank You
suranuwan
thanks...
chandima2k
thank u machan.ithuru sub eka nam ikmanatama ona macho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Broken But Beautiful [S01 : E09 & E10] Sinhala Subtitles | මං ආයෙත් හුස්ම ගන්නවා!! [සිංහල උපසිරැසි සමග] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Broken-But-Beautiful.jpg)



Thanks ..........good luck ...............exorcist season 02 sud denna ....................