පසුගිය කොටසින් කලින් කොටසත් හරිම අමුතුම කොටසක් වුණා. මොකද ඒ කොටස ඉවර වුන විදිහ ඇත්තට ඇත්තක් නම් එක අතකට එක ප්‍රශ්නයක් ඉවරයි. ගිය සතිය කොටස ගැන කියනවනම් සර්පයෝ එක්කම ඉදලා ශාපලත් වෙච්ච කෙනෙක් ගැන කියැවුණු කතාවක් තමයි ගියෙ. පිරිමි අයව සිපගෙන ඒ අයට විෂ ඇතුළු කරලා ඒ අයගේ අවයව පුච්චගෙන කාලා, ඇස් හපලා කාල…

පසුගිය කොටසින්
කලින් කොටසත් හරිම අමුතුම කොටසක් වුණා. මොකද ඒ කොටස ඉවර වුන විදිහ ඇත්තට ඇත්තක් නම් එක අතකට එක ප්‍රශ්නයක් ඉවරයි. ගිය සතිය කොටස ගැන කියනවනම් සර්පයෝ එක්කම ඉදලා ශාපලත් වෙච්ච කෙනෙක් ගැන කියැවුණු කතාවක් තමයි ගියෙ. පිරිමි අයව සිපගෙන ඒ අයට විෂ ඇතුළු කරලා ඒ අයගේ අවයව පුච්චගෙන කාලා, ඇස් හපලා කාලා අනාගතයෙ වෙන සිදුවීම් දැකපු හාදයෙක්ත මයි හිටියෙ. කොහොමහරි සෑම්, ඩීන්, කෑස් වගේම ජැක් මේ කෙනාව අල්ලගන්න ගියාම ටිකක් ලොකු සටනක් දුන්නා. ජැක් ඒ කෙනාගේ බෙල්ල ගාවින් කපලා දැම්මත් මිනිහා ඩීන්ගේ ඔලුව කිහිප වතාවක් බිත්තියෙ වද්දපු නිසා ඩීන්ට සිහියත් නැතිවුණා. මේ නිසාම මයිකල් පවා නිදහස් වෙලා තිබුනා. බංකරේ ඇතුලෙදි මයිකල් රොවීනාව රවට්ටගෙන එයාව ධාරකයා කරගෙන බංකරේ ඇතුලේ ඉදන් කට්ටියට උදව් කරපු අනික් දඩයක්කාරයො හැම කෙනෙක්වම රොවීනා(මයිකල්) මරලා දැම්මා. එයාගේ බලයට එරෙහිව නැගී සිටින්න පුලුවන් වුනේ ජැක්ට විතරයි. මොකද සෑම්, ඩීන්, කෑස් තුන්දෙනාව මරන්න යද්දී තමන්ගේ ආත්මේ වැය කරගෙන ජැක් රොවීනා(මයිකල්) එක්ක සටන් කරලා රොවීනගේ ඇගෙ හිටිය මයිකල්ව විනාශ කරලා එයාගේ වරම ජැක් අරගෙන ආයෙමත් වතාවක් ජැක් සුපුරුදු ඒන්ජල් කෙනෙක් බවට පත්වුණා.
එහෙනම් ඉතින් ගිහින් එන්නම්. තවත් කොටස් පහයි ඉතුරු වෙලා තියෙන්නෙ සුපර්නැචුරල් 14’වැනි කතාසමය අවසන් වෙන්න තියෙන්නෙ. ලබන සතියෙ ආයෙ මුණගැහෙමු. ජය!
——
අද කතාවේ නම “Peace of Mind”
අධ්‍යක්ෂණය: Phil Sgriccia
ලිව්වේ: – Meghan Fitzmartin & Steve Yockey
විකාශනය වුනේ: 2019 මාර්තු 14
මීලග කොටසින්: “Don’t Go in the Woods” | 2019 මාර්තු 21
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,565 downloadsDownload Supernatural-S14-E15.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
28 comments
tharindu
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයNiroshani maduka
Sub ekata thank you dr..
Eranda Malith 2.0
Thanks mcn
ravidu ishan
Tnx mchn sub ekata ..!!
Denis Maneesha
Thanks bro sub ekata
Me season eke epi 20 da thiyenneYasasPerera
thank you bro
Radeon
sub ekata tnx
geeganagamage
බොහොම ස්තුතියි සුපිරි වැඩක්.
Pethum Senevirathna
thanks machan
NuwandiSM
බොහොම ස්තූතියි ජය වේවා
sanjeewakbg
thanks bro...
Ayesh Prashan
Thank You
suranuwan
thanks...
Rumesh Asanka
thank you
omendravisanka
niyamai thks
H_anuru
Thank you bro
upps
Thanks very much.bizcopdownlod aka thiyana video aka zip cod akak vidiyata annath n.a. aul.pix karala denna
isurugimhana753
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!
Dhanushka bandara
Thanks ban....
KiDDY JAYz
Thanks All..Better Future Guyz <3
kent parker
thanks
Ara N Madhu
Awankawama sthuthi may wedeta.... Hungaak aasawen balapu balana tv series ekak....umbata jaya malli....
Amila Mudalige
Sub ekta Thanks
Sajithlakshan
thanks .....................
Sandarunimsara
Sub ekata tnx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S14 : E15] Sinhala Subtitles | සිතෙ සැනසුම! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/SPN-S14.jpg)


thanks machan