ඉතිං යාළුවනේ මං තව කොටස් දෙකක් අරගෙන ආවා. කොහොමද කතාව? දැන්නම් පට්ට නේද? අපි ටිකෙන් ටික අවසානයට කිට්ටු වෙනවා. එන්න එන්නම කතාවත් රසවත් වේගන එනවා. ඔයාලත් මඟ බලාගෙන ඉන්න ඇත්තෙ උපසිරැසි එනකම්. එහෙනම් අපි ඉක්මනට කලින් කොටස් මතක් කරගමු. මතකනෙ පහුගිය කොටස් වල අලුකාඩ් ගැමියන්වයි ජර්මේන්වයි ඩ්‍රැක්‍යුලා මන්…

ඉතිං යාළුවනේ මං තව කොටස් දෙකක් අරගෙන ආවා. කොහොමද කතාව? දැන්නම් පට්ට නේද? අපි ටිකෙන් ටික අවසානයට කිට්ටු වෙනවා. එන්න එන්නම කතාවත් රසවත් වේගන එනවා. ඔයාලත් මඟ බලාගෙන ඉන්න ඇත්තෙ උපසිරැසි එනකම්. එහෙනම් අපි ඉක්මනට කලින් කොටස් මතක් කරගමු.
මතකනෙ පහුගිය කොටස් වල අලුකාඩ් ගැමියන්වයි ජර්මේන්වයි ඩ්‍රැක්‍යුලා මන්දිරයට එක්කගෙන යද්දි උන පහරදීම් ගැන. නොයෙක් ආකාර වල මෘගයො ඔවුන්ට පහරදෙනවා. ඒ හැම එකෙක්වම මරාගෙන තමයි එයාලගෙ ගමන යන්න වෙන්නෙ. ජර්මේන්ට යටි අරමුණක් තියෙන බවක් පේන්න තියෙනව. අන්තිමේදි කොහොමහරි එයාලා ගමනාන්තයට එනවා. හෙක්ටරුත් මෘගයන්ව පණපොවන්න පටන් අරන්. එතකොට සයිෆා ටාගොවිෂ්ටා වල මිනිස්සුන්ගෙ ජීවිත යහපත් සහ සංවිධානාත්මක කරන්න උත්සාහයක යෙදෙනවා. ඔය අතරෙදි තමයි රාත්‍රී මෘගයෙක් ඇවිත් මොකක්ද දෙයක් සම්ෆීර්ගෙ ඇඳුමෙ හයි කරන්නෙ. ඒත් ඒක කවුරුවත් දකින්නෙ නෑ.
කොහොමහරි විශාල සේනාවක් එක්ක අයිසැක් ස්ටීරියාවට එනවා. ඇවිත් අපි නොහිතපු විදියට හෙක්ටර්ට සමාව දීලා ලොකු සටනකින් පස්සෙ කර්මිලාගෙ ඉරණම තීරණය කරනවා. අවසානය දක්වාම තමන්ගෙ මානය බිඳගන්න අකමැති වෙන කර්මිලා සියදිවි නසාගන්නවා. නමුත් හෙක්ටර් විසින් ලෙනෝර්ව බේරගන්නවා. කර්මිලාගෙ අවසානය දැනගන්න ස්ට්‍රීගා සහ මොරානා ලෙනෝර්ද මියගොස් ඇතැයි සිතා ඔවුන්ගෙ මාලිගයට සමුදෙනවා. අන්තිමේ බලද්දි හෙක්ටර් තමයි තමන්ගේ වරද සමාකරගැනීමේ අරමුනින් ඩ්‍රැක්‍යුලා ආපහු ගෙන්වන වැඩේට මුල් වෙලා තියෙන්නෙ. ඒත් අයිසැක් ඒකට කැමති වෙන්නෙ නෑ.
අද කොටස් වලදි සයිෆා සහ බෙල්මොන්ට්ට භූගත මන්දිරයට ගිහින් ටාගොවිෂ්ටාහි පාලකයන් මුණගැහෙන්න ලැබෙනවා. හැබැයි කවුරුවත් බලාපොරොත්තු උන අය නෙවෙයි එතන ඉන්නෙ. කවුද කියලා බලන්නකො. ඔය වෙලාවෙදිම එයාලට අනපේක්ෂිත සිදුවීමකටත් මුහුණදෙන්න වෙනවා. ඒවගේම අලුකාඩ්ගෙ මන්දිරයෙ අවසන් මහා සටන ආරම්භ වෙනවා. මේ හැමදෙයක්ම කරන්නෙ ඩ්‍රැක්‍යුලාව ආපහු ගෙන ඒම වෙනුවෙන්. එහෙනම් ඔයාලා බලන්නකො මොකද වෙන්නෙ කියලා. ඒ සැලසුම් සාර්ථක වෙනවද කියලා.
මම ඉක්මනින්ම අවසන් කොටස් දෙකත් අරගෙන එන්නම්. එතෙක් පරිස්සමෙන් ඉන්න.
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
3,199 downloadsDownload Castlevania-S04-E07-E08.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
10 comments
sachintha
Nishan S. Ariyarathna
බොහොම ස්තූතී සහෝ
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
SAMU®AI
ඉක්මනින් කොරියන් ඩ්‍රාමා වලටත් සබ් දෙන්න පුළුවන්ද? ගොඩ කාලෙකින් කොරියන් ඩ්‍රාමා එකකට සබ් දුන්නේ නෑනේ සහෝ.
BLA©K TIGE®
ඔව් සහෝ. ගොඩ කාළෙකින් කොරියන් ඩ්‍රාමා එකකට සබ් දුන්නේ නෑනේ.මන් හිතන්නේ ඉක්මනින් කොරියන් ඩ්‍රාමා එකකට සබ් දෙයි.
prasanga
thanks....
Pavith Wijesooriya
මේ එපි දෙකේ සබ් වලටත් ගොඩාක් ස්තූතියි අයියේ...
BIMBISHA
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mr. B
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි