Watch Trailer

Chicago PD [S03 : E02] with Sinhala Subtitle | සිත් පිත් නැත්තෝ! [සිංහල උපසිරැසි සමඟ]

ඔක්තොම්බර් මස 07 දින විකාශය වු තුන්වන අදියරේ දෙවන කොටස තමයි මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ. හොදයි, එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Natural Born Storyteller කියලා. ගිය සතිය ගැනත් මෙහෙම්ම පොඩ්ඩක් මතක් කරගෙන ගමු. ගිය සතියෙන්… ගිය සතියේ අපි දැක්කා පොලිස් රහාස් මෙහෙයුමක නිරතව ඉද්දි හොල්ස්ටෙඩ්ව ඒ ජාව…

Chicago PD SE3P1

ඔක්තොම්බර් මස 07 දින විකාශය වු තුන්වන අදියරේ දෙවන කොටස තමයි මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ. හොදයි, එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Natural Born Storyteller කියලා. ගිය සතිය ගැනත් මෙහෙම්ම පොඩ්ඩක් මතක් කරගෙන ගමු.

ගිය සතියෙන්…

ගිය සතියේ අපි දැක්කා පොලිස් රහාස් මෙහෙයුමක නිරතව ඉද්දි හොල්ස්ටෙඩ්ව ඒ ජාවරම් කාරයෝ විසින් පැහැරගෙන යනවා. එවගේම තුන්වන අදියරේ පුර්ව ප්‍රචාරක පටයේ හැටියට හිතුනේ නම් බුද්ධි අංශයෙන් ඉවත් වුන ලින්ඩ්සේ ආයේ කණ්ඩායමත් එක්ක එකතු වෙනවා වගේ කියලයි. එත් ලින්ඩ්සේ කණ්ඩායම එකක් එකතු වුනේ හොල්ස්ටෙඩ්ව බේරගන්න විතරයි. නමුත් ලින්ඩ්සේට දිගටම වැඩ කරගෙන යන්න ඕනේ නම් හැන්ක් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළා, ඒවාට කැමති නම් ලින්ඩ්සේට දිගටම බුද්ධි අංශයේ වැඩ කරගෙන යන්න පුළුවන් වෙනවා,

අද කොටසෙන්…

අද කතාව නම් ලංකාවේ අපිට මේ දිනවල බොහොම සමීප මාතෘකාවක් ගැන තමයි කතා කරන්නේ. ඒ තමයි දරුවන් පැහැරගෙන ගොස් දුෂණය කිරීම, ඝාතනය කිරීම් වගේ දේවල්. මේ දිනවල වැඩි කතාබහට ලක්වෙලා තියන ළමා අපචාරයක් තමයි කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය. අපේ පොලිසියට නම් තවම මේ අමානුෂික ඝාතනයට වගකිව යුත්තෙක් අල්ලගන්න බැරි වුනා. ඉක්මනින්ම පැහැදිලි සාක්ෂි සමග වැරදි කරුවෝ නිතිය ඉදිරියට ගෙන්න අපේ පොලිස් දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. අද කතාව කොයි වගේ එකක් වෙයිද කියන එක මම මේ කියපු කාරණාවෙන් පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම මෙහි තෙවැනි කොටසින් නැවත මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…

ජය වේවා!

Chicago PD (2014) on IMDb

 

 

343 MB කොපිය මෙතනින් බාගන්න

0DCCDB8DD5E229548DC8AF33E156D84F2AD9DF11

237 MB කොපිය මෙතනින් බාගන්න

fd8b047ee228f5cb005631a0fe4c40a5b60c4363 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

584 downloadsDownload Chicago-PD-S03E02.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >> 

Subtitles by

නලින් පෙරේරා

Subtitles

584 downloadsDownload Subtitles57 KB

9 comments

  1. R.D

    බොහෝම ස්තුතියි සහෝ....ටොරන්ට් එක බාගෙන හිටියේ සබ් එක දෙනකල්...

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් නලින් සහෝ!
    ජය!!!!!!!

  3. Kulanjana Maduranga

    niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. UDITHA

    THANKX MACHAN EKA DIGATA SEASON 1&amp;2 BALUWA PATTA...THANKUI...WEWA!

  5. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. nish

    බොහෝම ස්තුතියි සහෝ

  7. Anymouse

    Thanks Bro..

  8. sajeevi

    thanks

  9. Ravin

    Thanks for the sub