Watch Trailer

Chicago PD [S03 : E01] with Sinhala Subtitle | කවුරුන් වෙනුවෙන්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔක්තොම්බර් මස ටිවි වසන්තය ඇරඹුමත් එක්ක මේ අරන් එන්න සුදානම් වෙන්නෙ චිකා‍ගෝ පිඩි හි තුන්වන අදියරයි. සැප්තැම්බර් මස 30 දින විකාශය වෙන්න පටන් ගත්ත තුන්වන අදියරේ පළමු කොටස තමයි මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ. පළමු සහා දෙවන අදියරේ සිට රැදි සිටින චිකාගෝ පිඩි නරඹන ඔබ නිසාමයි දෙවරක් නොසිතා මෙම තුන්වන අදි…

Chicago PD SE3P1
ඔක්තොම්බර් මස ටිවි වසන්තය ඇරඹුමත් එක්ක මේ අරන් එන්න සුදානම් වෙන්නෙ චිකා‍ගෝ පිඩි හි තුන්වන අදියරයි. සැප්තැම්බර් මස 30 දින විකාශය වෙන්න පටන් ගත්ත තුන්වන අදියරේ පළමු කොටස තමයි මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ. පළමු සහා දෙවන අදියරේ සිට රැදි සිටින චිකාගෝ පිඩි නරඹන ඔබ නිසාමයි දෙවරක් නොසිතා මෙම තුන්වන අදියරත් පෙර පරිදිම බයිස්කොප් අඩවිය මගින් උපසිරැසි ලබා දෙන්න තිරණය කලේ. හොදයි, එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Life Is Fluid කියලා. පුරුද්දට වගේ අපි පොඩ්ඩක් දෙවන සමයේ අවසන් කොටස මතක් කරගෙන ගමු.

2 වන අදියරේ 23 වන කොටසෙන්…

…ඔබ දකින්න ඇති කමාන්ඩර් පේරි හෑන්ක්ව හමුවෙන්න ඇවිත් උදව්වක් ඉල්ලා සිටියා, ඔහුගේ ඥාති පුතෙක්ට වැඩ කරන්න වෙලා තියෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ ඉන්න අමාරුකාරයෝ කිහිප දෙනෙක්ගෙන්, ඔහුව මුදවලා දෙන්න කියලා. එවගේම පසුව කමාන්ඩර් පේරිටත් මැරෙන්න වුනා මේ සිදුවිම නිසා. තව දුර‍ටත් හිත එකඟ කර ගන්න බැරි වුනා නිසා, පසුගිය දිනවල සිදුවුන සිදුවිම් නිසාත්, නාඩියාගේ සොචනීය මරණය නිසාත්, ලින්ඩ්සේ තිරණය කලා බුද්ධි අංශයෙන් ඉවත් වෙන්න ඕනේ කියලා. 

අද කොටසෙන්…

අද ආරම්භ වෙන තෙවෙනි කොටසේ ගැන නම් වැඩිය මුකුත් කියන අදහසක් නැහැ. අළුත්ම කථාවක් නේ. ඉතිං අපි බලමු ඉදිරියට මොනවගේ විපර්‍යාසයක්ද මේ බුද්ධි අංශය ඇතුලේ වෙන්නේ කියලා. ඉවත් වෙච්ච අයට පැත්තකට වෙලා ඉන්න ලැබෙයිද? මොනවා වෙයිද කියලා එහෙම? එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම මෙහි දෙවැනි කොටසින් නැවත මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…

ජය වේවා!

Chicago PD (2014) on IMDb

 

 

307 MB කොපිය මෙතනින් බාගන්න

1C2FE6639DC8B437018D2AE212003947DCD6E4EF

196 MB කොපිය මෙතනින් බාගන්න

18C2C62FACA5362FE2E712C326D8BCF76DE7083F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

600 downloadsDownload Chicago-PD-S03E01.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 2nd Season                       All Episodes                      << Next Episode.

Subtitles by

නලින් පෙරේරා

Subtitles

600 downloadsDownload Subtitles49 KB

19 comments

  1. ප්‍රණීත් චින්තක

    අඩේ නලින් අයියා. දැන්ම දුන්න ද?
    මමත් මේක බලන්න පටන් ගත්තේ ඊයේ පෙරේදා.
    දැන් සීසන් තුනත් ආපු එකේ එක හුස්මට බලාගෙන යනවා.
    දිගටම දෙමු. :)

    1. නලින්

      එළස්ස් ප්‍රණිත්..

      ජය වේවා!

  2. ටික්කා

    Ela kollek. Kalin season eka adagena giya widiyata meka dei kiyala hithuwe na. Mona unath maga nathara nokara diyan. Thankz

    1. නලින්

      ස්තුතියි අදහස් දැක්විමට. දිගටම මෙවගේ අදහස් දක්වයි කියලා බලාපොරොත්තු වෙනවා!

      කලින් වුනා වගේ නම් මේ පාර ‍වෙන්නේ නැති වෙයි කියලා හිතනවා!

      ජය වේවා!

  3. dilshan

    thnakz

    1. නලින්

      එළස්ස්

  4. විමා

    නලින් අයියා ආයේ ගේමට බැහැලා
    එලකිරි
    සබට බොහොම තුති නලින් අයියෙ

    1. නලින්

      ඔව් බං අතහරින්න හිතෙන්නේ නැහැ. කරලා දානවා.

  5. laMir

    my favorite series....
    thankx bro....

  6. thisal

    tnnxx supiri

  7. Kulanjana Maduranga

    niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. රොයිලි

    බොහොම ස්තූතියි නලින් මලේ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. harsha

    නියමයි මචෝ. මම මේකතාව මුල ඉඳලම බැලුවේ බයිස්කෝප් අඩවීයේ උප සිරසි එක්ක. දෙවනි සීසන් එකේ පොඩි පමාවක් තිබුනත් වැඩේ ඉවර කලානේ ඒකට බොහෝම ස්තූතියි. මේ සීසන් එකට එහෙම අතුරු ආන්තරා වෙන්න එපා කියලා පතනවා. ඔන්න එහෙනම් බාගන්නවා. ජයවේවා

  10. R.D

    දෙවෙනි සීසන් එකේ අග කොටස් ටික දීලා ඉවර කලේ 3 පටන් ගන්නම තමා කියලා හිතුනා.කොහොමහරි සීසන් 3 දිගටම සබ් ගේන්න කියලා ඉල්ලා සිටිනවා.
    බොහොම ස්තුතියි නලින් අයියේ.දෙවෙනි කොටසින් හමුවෙමු.සුබ දවසක්.....

  11. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් නලින් සහෝ!
    තුනත් අදිමු එහෙනම්!
    ජය!!!!

  12. නලින්

    ස්තුතියි, රොයිලි අයියා ඇතුළු අදහස් දක්වපු සෑම සියළු දෙනාටම.

    ජය වේවා!

  13. Anymouse

    Thanks Bro

  14. sajeevi

    thanks

  15. Ravin

    Thanks for the sub