බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩ වන හැමෝම මේ වෙද්දී දන්නවා ඇති CW නාලිකාව වැඩ පටන් ගත්තා කියලා. ඒ නාලිකාවේ කතාමලාවන් අතරින් Supernatural කියන්නේ තවත් සුපිරිම කතාමාලව්ක් කියලා කට්ටිය දන්නවා ඇති. මමත් මේ කතාමාලා අතරින් පිස්සුවෙන් වගේ බලන කතාමලාවක් තමයි මේ Supernatural කියන්නේ. මොකද මම තියෙන ආශාව වැඩි කම…
බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩ වන හැමෝම මේ වෙද්දී දන්නවා ඇති CW නාලිකාව වැඩ පටන් ගත්තා කියලා. ඒ නාලිකාවේ කතාමලාවන් අතරින් Supernatural කියන්නේ තවත් සුපිරිම කතාමාලව්ක් කියලා කට්ටිය දන්නවා ඇති. මමත් මේ කතාමාලා අතරින් පිස්සුවෙන් වගේ බලන කතාමලාවක් තමයි මේ Supernatural කියන්නේ. මොකද මම තියෙන ආශාව වැඩි කමට පළමු සීසන් 9 වම මාසයක් ඇතුළත බැලුවා. දහවෙනි සීසන් එකත් එහෙම්ම තමා. සමගාමී කොටස් නම් වරද්දන්නෙ නැහැ. අද ඉදන් ඔයාලට කතාව ගෙන එක මට බාරයි. මට මේක ලබාදුන්නු සමීර චතුරංග සහෝට ස්තුතියි. ඒවගේම මේ වෙලාවේ ගොඩක් ආදරයෙන් මතක් කරන්න ඕනේ කලින්, කතාමාලා 10 ක් ඇපිසෝඩ් 218 කල MDG සහෝව. මොකද එයා කලේ මෙතෙක් අඩවියේ කවුරුත් බාර නොගත්ත දෙයක් ලොකු අවදානමක් අරන් අහවරක්ම කලා. මගේ උපසිරැසි එයාගේ සුපිරි නැතුව ඇති. මං දෙන උපසිරැසි වළට සමහර අය කැමති නැතුව ඇති. මම මගේ උපරිම්නේ දෙන්නම් පරක්කු හන්දා කට්ටිය මේ වෙද්දී සබ නැතුව බලලත් ඇති. නමුත් ආයේ බලන්න උපසිරැසිය ගන්න කලින් ලිපියත් කියවාගෙනම යන්න.
ඩීන්ගේ අතේ තිබුණු සලකුණ එහෙමත් නැත්තම් කේන් විසින් දීපු සලකුණ නම් අයින් කරගත්තා. ඒවගේම මාරයා ව ඩීන් මරලා දැම්මා. ඔතනින් පස්සේ අන්ධකාරය නිදහස් වුණානෙ. මේ අන්ධකාරයට ඩීන් හා සෑම් අහුවෙනවා. මොකද එයාලගේ වහනය මඩේ එරිලා තියෙන්නේ. ඩීන් ව අන්ධකාරය විසින් අරගෙන යනවා. සෑම් ව කාර් එකේ තියලා. ඩීන් එක්ක ගැහැණු කෙනෙක් කතා කරලා ස්තුති කරනවා. එතකොට මේ අන්ධකාරය ගැහැණු කෙනෙක්ද? මොකටද මේ ස්තුති කරන්නේ? මේ අන්ධකාරය නිකන්ම නිදහස් වුණා නම් නෙවෙයි. අන්ධකාරය විසින් ලොකු වෛරසයක් බෝ කරනවා. ඔව් එහෙම කිව්වොත් හොදයි වගේ.! එකෙන් මිනිස්සු ආවේශ වෙච්ච පිස්සු බල්ලෝ වගේ මිනිසුන්ව මරනවා. ඒවගේම ඒ වෛරසය තියෙන කෙනෙක් තවත් කෙනෙක් ව හපා කෑමක් හො තුවාල කිරීමක් කළොත් බෝ වෙනවා. රෝවිනා පැනලා ගියේ නිකන් නෙවෙයි කොඩෙක්ස් කියන පොතත් ඇතුව. ඒ කැස්ටියල්ව බන්ධනයකට ලක් කරලා. එයා හදන්නේ ක්‍රව්ලි ව මරන්න. ඔහුව නම් මරනවා. හැබැයි ශරීරය විතරයි.ඔහුගේ ආත්මය වෙනත් සිරුරකට යනවා ඒ ගෑනු කෙනෙක්ට. ඔන්න ඔතන තමා හොද හොද සිදුවීම් සිද්දවෙන්නේ. ක්‍රවිලිට ආයේ එයාගේ ශරීරයටම යා ගන්න පුළුවන් වෙයිද? අර වෛරසය ඩීන් හා සෑම් දෙන්නටත් බලපෑමක් සිදු වෙයිද? කැස්ටියල්ට ගොඩක් කරදර වළට මුහුණ දෙන්න වෙනවා. ඒ මොනාද? බලලම ඉන්නකො.ලිපිය නම් සතුටුදායක නැතුව ඇති. ඒ ගැන සමාවෙන්න. හොද ලිපියක් ලබන සතියේ කොටසට දෙන්නම්.
හම්මේ හරි මහන්සියි අද ballers එකත් දීලා supernatural එකත් ඉවරයක් කරගන්න පුළුවන් වෙයි කියලා නම් හිතුවේ නැහැ.මං දෙන උපසිරැසි අරන් බලන අය දන්නවා ඇති මට පුළුවන් කමක් තියෙනවනම් මං අනිවාර්යෙන්ම සමගාමී කොටස් විකාශය වුණොත් එදා ම හවස් වෙද්දී දෙනවා. ඒත් මේක අන්තර්ජාලයට බ්‍රහස්පතින්දා (ඊයේ) නිකුත් වුණත් මට තිබුණු ballers කතාමාලාව නිම කරලා දාන්න සිද්දවුණා. අද ඒක අහවර කලා. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක්.!! ජය.!
177 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
1DB19D1AB058FC9727914BC8F768812DEAB15AC6257 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
B908C277F4CB236C08F615598C536A10985D2610 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,344 downloadsDownload Supernatural-S11E01-baiscopelk.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
90 comments
Nipuna P R
හර්ෂණ
නියමයි සහෝ.. MDG කරපු විදියටම කරගෙන යමු. හැබැයි මම නම් කැමති ලිපිය ලියද්දි මේ පාර කොටස ගැන සදහන ඊලග කොටසේ ලියනවානම් :) එතකොට අපිට ඔයාගෙන් පසුගිය කොටස ගැන විග්‍රහයක් ලැබෙනවනේ
R.D
බොහොම ස්තුතියි සහෝ....Ballers එකත් බැලුවා.....මේකත් බලමු එහෙනම්.ඊළඟ සතියේ තවත් ඉක්මනින් සබ් එක ගේන්න හැකියාව ලැබෙන්න ඕනේ....සුබ දවසක්.!!
Amila kaushalya
Thanx Bro Godak asa series 1a thama ma
prabhath
ela thanks dei kiyala hithuwe ne
kalana
patta mcn.thanks
Kanishka
Niyamai danakan maga balan hitiye
mali
Ela
හැකර් කෙල්හාව්
wtf
Dilip
uba nam deiyek ban
shehan
thanks broo... deiyo dakka vagee
Charith
Thank you!!!
chameera
Kiri appata ballo penapiya.... 11 th awada ? kamak ne aniwa balanawa.... thanks..
S.K.Ruchiranga
ado denakn hitiye macho thz
nish
thnq bro sub 1ta grimm ektai Once Upon A Time ektai sub denn puluwannm el
HARSHA
paara paara kollo
kasun dilhara
නියමයි සහෝ දිගටම සබ දෙන්න
Sameera
thz machan.ehenan MDG apiwa dala giyaaaaa
Thusitha
Thanks macan!!!!!!!!!!!!
KH7
Thanks Bro.. Ko Me Para MDG.?
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එහෙනම් සීසන් 11ත් අදිමු!
ජය!!!!!Yenu
අම්මේ ඇති යන්තම්.....දෙනකම් මග බලන් හිටියේ.....බොහොම ස්තුතියි....ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.....
Yenu
කෝ අපේ MDG සහෝදරයා?
Chahan Sanjana Silva
Thnx Bro..!!!!
Nadeezh9
Ado thanxx bn...
Dawas 2k bala sub nathuwa hitiye bn...
Elama saho..
S11e02 eketh awagaman pahuwenidama dapan ah!Kasun Widusha
tnx bro......MDG nethuwa palui...............
Sineth
Ow appa MDG saho nathuwa be appa. E unata chamara saho oyaa meka karanna gattu eka loku deyak. Sure sub eka nm labenawa kiyala dannawa. Thankx...
chamini
ammo athiyantham aawa thanks sahoo sab dhenakan man balanne naehae digatama dhenna
supum
ඩීන්ගේ කුනුහර්ප ටික ඒ විදිහටම දාපන...දිගටම දීපන් thankz
Keshan Wasala
බොහොම ස්තුතියි චාමර සහෝ :)
මම ආපු ගමන් බැලුවේ නම මොකක්ද කියලා MDG සහෝ ආපහු දාන්නේ නැති පාටයි නේද ? :( ඒ සහෝ කරපු දේ හොදටම ඇති මං හිතන්නේ ප්‍රර්ථනා කරනවා නැවත උපසිරැසිකරණයේ යෙදෙවී කියලා මේ කතාව නැතත් තව කතාවකින් හරි :)
ඔයාගේ සබ් එක්ක මේ කොටස බලල ආවේ සහෝ.. අනිවාර්යෙන් ඔයාගේ සබ් එක්ක බලනවා මේ කතාව ඒ වගේම දිගටම ඉන්නවා ඔයත් එක්කත් එහෙනං දිගටම ඇදගෙන යමු චාමර සහෝ ජය වේවා !!rasika
godak pin bro...meka nam digatama denna oni...api marenakamma deepan bro...oll de best
Ama
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ...............................kasun
Fatta bro .. amme balagena hitiye anakam.. thanks bro
Sajith Anthony
දෙනකම් බලන් හිටියෙ
බොහොම ස්තුතියි
ජයවේවා.!!Alan Wake
niyamai ela ela me kathawa digatama karagena yanna
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
CW එකේ එනකන් බලන් හිටිපු කතාවක්....
මේකට සබ් දුන්නට තැන්ක්ස්....බාගෙන බලන් හිටියේ සබ් එනකන්....Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
danu
ela ela saho, supiri wedak 10 beluwa. supirima supiri
Sachini Weeraman
Thank You..................!
Kushen Lahiru
Godak thanks machan....next sub ekath ikmanatama one saho...MDG nathi aduwa godak danei wage.mama baiscope eke dakapu hodama subtitle dena ekkenek thamai MDG kiyanne.really missed ur subs bro
Udesh Lahiru Anuruddha
elazzzzzzzzzzzzzz
Ashan L. Siriwardhana
ඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕහ්හ්... යේ.....ස්ස්.....
SUPERNATURAL SEASON 11...
ෆස්ට.... බලාගෙන හිටියෙ එනකල්ම....
මාර happy උට්ටෝ...
ගොනා & ලේනා ඊස් බැක්............................
හම්මේ.......... ගොඩාක් පිං........... :)nilanka
anakal balan hetiiye thanks macho
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ysa
ලොකු දෙයක් සහෝ.....MDG සහෝ වගේ එලටම සබ් කරන්න ලැබේවා සහෝ.....මේ කතාව නන් එලම එල.ජය වේවා෴
nish
ඔයා නම් නියමයි සහෝ අපි දැන් දන්නවා ඔයා කතාවක් මග නවත්තන්නෙ නෑ කියල. පටන් ගත්තොත් ඉවර කරනව කියල. බොහොම පින් සහෝ
MDG
මුලින්ම, බොහොම ස්තුතියි සහෝ මේ වැඩේට කරගැහුවට. :-)
මං කලින්ම දැක්කා ඔයා සබ් එක දාලා තියෙනවා. ඒත් දැන් තමා වෙලාවක් ලැබුනේ බලන්න. ඒ නිසයි මෙච්චර පරක්කු වුනේ කමෙන්ට් එකක් දාන්න. සමාවෙන්න ඒ ගැන. මං සාමාන්‍යෙන් ඉංග්‍රීසි වැඩසටහන් සබ් එක්ක බලන කෙනෙක් නෙමේ. ඒත් මේ ෂෝ එකනං අනිවාර්යෙන් ඔයාගේ සබ් එකත් එක්ක බලනවා. :-)
මට හිතෙන හැටියට ඔයාගේ සබ් එක සෑහෙන සාර්ථකයි. ඉස්සරහටත් ඔහොමම කරගෙන යමු. slang words, pop culture references, figurative speech වගේ දේවල් ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න. මේ වැඩසටහනේ ඒවා ටිකක් වැඩි නිසා. එච්චරයි මේකේ අමුතු දෙයක් තියෙන්නේ. ෂෝ එකේ රසිකයෙක්ම කරන එක බලන අයටත් හොදයි. මට හොදටම විශ්වාසයි ඔයා ෂෝ එකටත් උපරිම සාධාරණය කරයි කියලා. අනික ඉස්සර මැරුණ ප්‍රධාන චරිත කීපයක්ම ආපහු එන්න ඉඩ තියෙන බවට කට කතාත් තියෙනවනේ. එහෙම වුනොත් සීසන් එකත් සැහෙන හොද වෙයි.
මොනවා හරි ගැන උපදෙසක්, තොරතුරක් ඕනෙනං මට ඊ-මේල් කරන්න පැකිලෙන්න එපා. මං කොහොමටවත් භාෂාව ගැන එක්ස්පර්ට් කෙනෙක්නං නෙමේ. ඒත් දන්න දෙයක් තියෙනවානං නොකියා ඉන්නේ නෑ.
ඉතින්, මං හදවතින්ම සුභ පතනවා ඉස්සරහට මේ වැඩේ සාර්ථකව කරගෙන යන්න. :-)
-------
මේ කමෙන්ට් එකෙන්ම තව දෙයකුත් කියලා යන්නම්.
තවමත් මාව අමතක වෙලා නැති අයත් ඉන්න බව දැක්කා. ;-) සතුටක් ඒක. :-) කලින් වගේම ආයෙත් කියන්න තියෙන්නේ ඕගොල්ලන්ගේ බලාපොරොත්තු කඩ කරපු එකගැනනං මටත් කනගාටුයි. මේ දවස්වලනං මට වැඩ වැඩියි. ඒත් මං උත්සහ කරනවා කොයි වෙලේ හරි වෙනත් උපසිරසියකුත් අරගෙන එන්න. අනික මමම මග නතර කරපු එකකුත් තියෙනවනේ. මට අමතක වෙලා ගිහින් නෙමේ. ;-) ඉතින්, හැමෝගෙන්ම ඉල්ලනවා චාමර සම්පත් සහෝට උපරිම සහයෝගය දක්වලා දිගටම එයාගේ උපසිරසියත් එක්ක රැදෙන්න කියලා.හැමෝටම ජය!
-MDG-Chämàrá Sâmpáth
හම්මේ කොහෙද සහෝ ගියේ? අනිවා මොකක් හරි තිබුණොත් ඊමේල් එකක් දාන්නම්. හැබැයි මං නම් ඊමේල් එක දන්නේ නැහැ. මං බුකියට කනෙක්ට් කරලා බ්ය්සිකොප් එක . බුකියේ ඉන්නවනම් කියන්න. ඒවගේම මං නම් අවංකව කියන්නේ ඕනේ වෙලාවක මං මේක ඔයාට බාර දෙන්න සුදානම්. මට ඔයා දීපු සබ් බලන්න බැරි උනාට ප්‍රේක්ෂකයන්ගෙන් තමයි මං ගොඩක් වටිනාකම දැනගත්තේ. ඒ නිසා ඕනේ වෙලාවක හිතුනොත් කරන්න ඕනේ කියලා. අනිවා කියන්න මං මේක ඔයාට බාර කරනවා ඕනෙම වෙලාවක...
තිසර නියෝ
ස්තූතියි MDG සහෝ සීසන් 10ක්ම දුන්නට...
ඇත්තටම සතුටුයි සුපර්නැචුරල් නොවුනත් එන්ෂන්ට් ඒලියන් එකේ ඉතුරු ටිකටත් ඔයාම සබ් දෙනවානම්. එකනම් එනකල් මග බලන් ඉන්නේ සබ් එක්කම ඉතුරු ටික බලන්න...
ජයවේවා..
#Hail_Hydra
Dhanusha Buddhika $andaruwan
MDG saho SUB eke wenasa danuna thadatama, mn Season 10 iwarakarala S11E01 baluwa gamanma ...
SUB walata Thanks bro ...Anonymous
mu fan kenk newei yako
Anonymous
ube rasaswadaya hitha gaththa haki sub eka dakkama.english wath dan na hariyata
Sahan
fattama fata afata... thankz a lot sahooo
kanushka
ela bro.digatama denna.jaya wewa
harsha
මේක ඔයා බාරඅරගෙන දෙන එක නම් ලොකු දෙයක්. කවුරුවත් නොදෙයි කියල බයේ.. හිටියෙ. රොම්බ තෑන්ක්ස් සහෝ..!!
MDG සහෝම දෙයි කියලත් බලාපොරොත්තුවක් තිබුනා.. (දහයක්ම දුන්න මදැයි.)chalana jayasanka
thank you machang sub ekata digatama karagena yamu
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S11 : E01] with Sinhala Subtitles |අන්ධකාරයේ බලපෑම.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Supernatural-S11P2.jpg)

දෙනකම් බලන් හිටියෙ සහෝ. බොහොම ස්තූතියි