Watch Trailer

Chicago PD [S03 : E05 : E06] with Sinhala Subtitle | මංකොල්ලයක්, C.I.A හොර අවුලක්. [සිංහල උපසිරැසි සමඟ]

හම්මේ!! මෙන්න එහෙනම් ඔක්තොම්බර් මස 28 වන දින විකාශය වු තුන්වන අදියරේ පස් වෙනි කොටස හා හයවෙනි කොටස තමයි මේ අරන් එන්නේ. මෙක නම් කරන්න ගොඩක් මහන්සි වුනා. සැහෙන්න වැඩ රාජකා‍රි මැද්දේ තමයි මෙක ඉවර කර ගත්තේ. හොදයි, එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Climbing Into Bed 😀 කියලා. ගිය සතිය ගැනත් මෙහෙම්ම පොඩ්ඩක…

Chicago PD SE3P1

හම්මේ!! මෙන්න එහෙනම් ඔක්තොම්බර් මස 28 වන දින විකාශය වු තුන්වන අදියරේ පස් වෙනි කොටස හා හයවෙනි කොටස තමයි මේ අරන් එන්නේ. මෙක නම් කරන්න ගොඩක් මහන්සි වුනා. සැහෙන්න වැඩ රාජකා‍රි මැද්දේ තමයි මෙක ඉවර කර ගත්තේ. හොදයි, එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Climbing Into Bed 😀 කියලා. ගිය සතිය ගැනත් මෙහෙම්ම පොඩ්ඩක් මතක් කර ගම්මු.

ගිය සතියෙන්…

ගිය සතියේ අපි දැක්කා හැන්ක්ගෙන් පළිගන්න ආව බැකට්කරයාට මොකද වුනේ කියලා. මිනිහව අවුුරුදු 15කට කලින් අල්ලගෙන හිරෙට යවලා බැකට්ගෙ මිලියනයක සල්ලි හැන්ක් ඇතුළු වැටළුම් පොලිස් කණ්ඩායම මාටියා ගැහැව්ව‍ා කියලනේ පොර හිතන් හිටියේ. ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ එක නෙවෙයි කියලා හැන්ක්. ඇල්වින් හොයා ගත්තා.

අද කොටසෙන්…

අද නම් කථා දෙකක්ම තියෙනවා ඔන්න ඔයාලට බලන්න. මොකද කිව්වොත් මෙයලා මෙක විකාශය කලේ පැය දෙකක වැඩසටහනක් විදිහටයි. ඒ කියන්නේ කොටස් දෙකක්, එකටම විකාශය කලා. එක නිසයි මුලින් මෙක කරන්න ගොඩක් මහාන්සි වුනා කියලා කිව්වේ. මෙකේ කථාවක් කියලා කියන්න ගියොත් ගොඩක් තියෙනවා කියනවා නම්. ඉතිං හැමෝටම කියන්නේ බලන්න කියලා තමයි. පරක්කු වුනාට නම් ඉතිං කරන්න දෙයක් නැහැ. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම හත්වෙනි කොටසින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…

ජය වේවා!

Chicago PD (2014) on IMDb

 

 

379 MB (x265) කොපිය මෙතනින් බාගන්න

2418E01E71F8C2EF54CC33E987570C878454D3F5

597 MB (x264) කොපිය මෙතනින් බාගන්න

E6A4D2FE18D362729E30BB5B39ED7C0AABE718D5

1.87 GB (x264) කොපිය මෙතනින් බාගන්න

E577B7BB5E9A1C1ED241061BBE2B598579135D92 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

546 downloadsDownload Chicago-PD-S03-E05-E06.zip147 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >> 

Subtitles by

නලින් පෙරේරා

Subtitles

546 downloadsDownload Subtitles147 KB

7 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Thilina

    එල මචං.. Maxxxxxaa

  3. Sajeevi

    Thanks

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  5. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. sandun

    ep 6 eke sinhala sub eka nane macho.extrat kalama thiyenne 5 eke vitharrai

    1. නලින්

      5යි 6යි දෙකම එක කොටසක් විදිහට ආවේ සහෝ...