කොහොමද කට්ටියටම? නොහිතපු විදියට මට ආයෙමත් 24 කතා මාලාවට දායක වෙන්න සිදුවුණා අපේ හසන්ත සහෝගේ ඉල්ලීම මත. මම කලින් කරපු 5 වෙනි කතා මාලාවෙදි කිව්ව විදියට මේක තමා බයිස්කෝප් අඩවියේ සෘජු මැදිහත්වීමක් නැතුව කරන්න ගත්ත පළවෙනි කතා මාලාව. ඉතින් ඒකේ සාර්ථක අසාර්ථක බව ගැන මම මුකුත් කියන්න යන්නෙ නෑ. කොහොමින් කොහ…
කොහොමද කට්ටියටම? නොහිතපු විදියට මට ආයෙමත් 24 කතා මාලාවට දායක වෙන්න සිදුවුණා අපේ හසන්ත සහෝගේ ඉල්ලීම මත. මම කලින් කරපු 5 වෙනි කතා මාලාවෙදි කිව්ව විදියට මේක තමා බයිස්කෝප් අඩවියේ සෘජු මැදිහත්වීමක් නැතුව කරන්න ගත්ත පළවෙනි කතා මාලාව. ඉතින් ඒකේ සාර්ථක අසාර්ථක බව ගැන මම මුකුත් කියන්න යන්නෙ නෑ. කොහොමින් කොහොම හරි මේ 8 අදියරෙන් ඉවර වෙද්දි බයිස්කෝප් අඩවියේ 24 කතා මාලාව සම්පූර්ණයි. එහෙනම් මට තියෙන්නේ කොටස් පහයි. දෙවෙනි එකේ ඉඳන් හය වෙනි කොටස දක්වා. එහෙනම් වැඩිදුර කතා නොකර අපි පළවෙනි කොටසෙ වෙච්ච දේ මතක් කරගම්මු.
ජැක් කියන දවසින් ප්‍රශ්න විසඳන හාදය දැන් CTU එකේ නෑ. ඒ වගේම CTU එකේ නිව්යෝක් ශාඛාව ළඟදි තමා ආපහු පිහිටුවල තියෙන්නේ. ඉතින් ඒකේ ඉන්න අය තරමක් විතර අලුත් අය. ක්ලෝවි ඇරෙන්න වෙන කවුරුවත් අපි දන්න අය නම් නෑ. හැබැයි ක්ලෝවි වුණත් අලුත් අයත් එක්ක වැඩකරන්න තරම් ටිකක් විතර පරණ වැඩියි කියල තමා පෙන්නන්නෙ. ඉතින් ජැක් නැති 24 ක් තියෙනවද? සාම සාකච්ඡාවකට ඇවිල්ලා ඉන්න ඉස්ලාමීය රාජ්‍යයක නායකයෙක්ව ඝාතන තැතක් ගැන දැනගන්න කෙනෙක් ජැක්ගෙන් උදව් ඉල්ලගෙන එනවා. ඉතින් ජැක් ඒ කෙනාව CTU එකට යවන්න හදද්දි අවාසනාවන්ත විදියට ඒ පුද්ගලයා මිය යනවා. හැබැයි මැරෙන්න කලින් කුමන්ත්‍රණය ගැන ජැක්ට කියනවා. ඉතින් එතනින් තමා පළවෙනි කොටස ඉවර වුණේ.
එහෙනම් මේ කොටසත් බලන්නකෝ ඝාතන කුමන්ත්‍රණයේ අලුත් තත්වය මොකක්ද කියලා දැනගන්න. ජය෴෴ 393
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
175 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න
213edd2f439810fecb9a7f8d3b9441a9b2e36410 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,147 downloadsDownload 20151031081202baiscopelk.zip92 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
7 comments
Demintha Surasinghe
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!sam
niyamai. meka mama asama TV show eka. Dawasata 2 gane sub denna barida
Prasad
Thanks...........digatama denna...........
Kulanjana Maduranga
niayamai…thanks ROYLI Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
නලින්
එලස්ස්! රොයිලි, අයියා...
ජය වේවා.Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S08 : E02] with Sinhala Subtitles | අනේ ජැක් ඔයාවත් කියන්නකෝ. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/24-SE8.jpg)

Thank you bro .....