එහෙනම් මෙන්න ඔක්තොම්බර් මස 21 වන දින විකාශය වු තුන්වන අදියරේ හතර වෙනි කොටසත් ඉක්මනින්ම අරන් ආවා. හොදයි, එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Debts of the Past කියලා. ගිය සතිය ගැනත් මෙහෙම්ම පොඩ්ඩක් මතක් කර ගම්මු. ගිය සතියෙන්… ගිය සතියේ අපි දැක්කා පොලිස් කණ්ඩායමෙන් තමන්ගේ නැති වෙච්ච දුවව හොයන්න උදව් ඉල්…
එහෙනම් මෙන්න ඔක්තොම්බර් මස 21 වන දින විකාශය වු තුන්වන අදියරේ හතර වෙනි කොටසත් ඉක්මනින්ම අරන් ආවා. හොදයි, එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Debts of the Past කියලා. ගිය සතිය ගැනත් මෙහෙම්ම පොඩ්ඩක් මතක් කර ගම්මු.
ගිය සතියෙන්…
ගිය සතියේ අපි දැක්කා පොලිස් කණ්ඩායමෙන් තමන්ගේ නැති වෙච්ච දුවව හොයන්න උදව් ඉල්ලගෙන පොලිසිය ඇතුළට ආපු මනුස්සයෙක් කරපු නාඩගම. ඇන්තිමේ හැන්ක් ඇතුළු කණ්ඩායම ඒ අහිංසක තාත්තගේ දුවව මහාත් පරිශ්‍රමයක් දරලා හොයලා දුන්නා. තව පොඩ්ඩක් කට්ටිය පරක්කු වුනා නම් දුවගේ මොළ කැලි හැන්ක්ට සවලෙන් තමයි එකතු කරන්න වෙන්නේ. ලින්ඩ්සේගේ අම්මා කරපු වැඩෙන් හැන්ක් ඇතුළට දාපු හොරෙක් එළියට ආවා. ආපු ගමන් මුල්ම රාජකාරිය වුනේ හැන්ක්ට බොමබයක් තිබ්බ එක. තව ටිකක් එහා මෙහා වුනා නම් හැන්ක් ඇතුළු සිය පවුුළම අළුවෙන්න තිබ්බා. එත් හැන්ක්ගේ වාසනාවට, බොම්බකරුගේ අවාසනාවට, හැන්ක් වගේම සේරමල්ලා බෙරෙනවා. එතනින් නතර වුන ගිය සතිය…
අද කොටසෙන්…
…අද පටන් ගන්නේ එතන ඉදන්ම තමයි. හැන්ක්ට අම්බානක මල පැනලා ඉන්නේ මේ වෙච්ච වැඩේට. ඉතිං හැන්ක්ට ඕනේ මොන සෙල්ලම දාලා හරි මේක කරපු බැකට්කාරයාව හොයාගෙන හොද සබ්බුවක් දෙන්නයි. ඔය අතර ඔලිගේ දුවගේ සිද්දියත් නැගලා යනවා. ගේදරට මේ ගැන කිව්වට පස්සේ ඔලිගේ බිරිදත් ඔලිව අතහරින්න වගේ යන්නේ. ඉතිං අද බැකට්කාරයාට මොකක් වෙයිද? හැන්ක් මොනවා කරයිද තමන්ට වැඩේ දෙන්න ආපු ඒකාට? වැඩි විස්තර කතාව බලල දැනගන්නකො. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම පස්වෙනි කොටසින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…
ජය වේවා!
328 MB (x264) කොපිය මෙතනින් බාගන්න
75EE80E6315BE447940B430224F0F13B7D4EA152346 MB (x264) කොපිය මෙතනින් බාගන්න
EAA6DF57C94CC381B57667CDBC37F83A836F20A7212 MB (x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
C8DF0BF96A008790A268636D96ECA2D16CF3ADDD Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
747 downloadsDownload Chicago-PD-S03-E04.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
6 comments
ඉසුරු දිල්ශාන්
Thilina
Niyamai saho.. Thank you wewa...
Kulanjana Maduranga
niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajeevi
thanks
Ravin
Thanks for the sub
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Chicago PD [S03 : E04] with Sinhala Subtitle | අතීතයේ වැරදි. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Chicago-PD-SE3P1-final.jpg)

තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!