හොදයි ඔන්න එහෙනම් කිව්වා වගේ අද ඉදන් ඉතිරි කොටස් සදහා උපසිරැසි දායකත්වය ලබා දෙන්නේ අපේ සහෝදර උපසිරැසි නිර්මාණකරු වන චාමර සම්පත් සොයුරා විසින්. එහෙනම් විසි වන කොටසේ රස්නේ අඩු වෙන්න කලින්ම මැයි මාසේ 11 වෙනිදා විකාශය වුනු විසිඑක් වන කොටහ ගෙනාවා. මේ කොටස නම් කරලා තියෙන්නේ Justice කියලා. එහෙනම් අද කතාව…

හොදයි ඔන්න එහෙනම් කිව්වා වගේ අද ඉදන් ඉතිරි කොටස් සදහා උපසිරැසි දායකත්වය ලබා දෙන්නේ අපේ සහෝදර උපසිරැසි නිර්මාණකරු වන චාමර සම්පත් සොයුරා විසින්. එහෙනම් විසි වන කොටසේ රස්නේ අඩු වෙන්න කලින්ම මැයි මාසේ 11 වෙනිදා විකාශය වුනු විසිඑක් වන කොටහ ගෙනාවා. මේ කොටස නම් කරලා තියෙන්නේ Justice කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.
ගිය සතියේ මතකද අන්තිමට මොකද වුනේ කියලා 😀 රෝමනුයි, බර්ජර්සුයි දෙන්නගෙන්නේ කතාව ඉවර වුනේ, අද කොටස පටන් ගන්නෙත් ඒ දෙන්නගේන්මයි. ඒ මොකද අද රෝමන්ට නන්නාදුනන කෙනෙක්ගෙන් වෙඩි පහරකට ලක් වෙලා ලොකු හානියක් සිද්ද වෙනවා. ඒවගේම වෙඩික්කරුවා පස්සේ ගිහිං බර්ජර්ස් කෙල්ලත් අලි අමාරුවක වැටෙනවා. කිව්වේ නම් කතාවේ පොඩ්ඩම පොඩ්ඩයි. බලන්න නම් අද මරුම කතාවක් තියෙන්නේ. කිසිම කම්මැලි කමක් නැහැ. මෙතෙක් විකාශය වෙච්ච කොටස් 21න් මේ කොටස තමයි සුපිරිම කොටස කියන්න පුළුවන් මගේ දැනීමේ හැටියට, ඒ තරමටම අද කතාව හොද තැනක තියනවා, ඒවගේම අද වෙනද අපේ වීරයා වුන හෑන්ක් වැඩිය පෙන්නන්නේ නැහැ, අද කතා නායකයා වෙන්නේ නීතිඥ කාර්යාලයේ පීටර් නීතිඥ මහත්තයයි, 🙂 මොකද අද අපිට වැඩි හරියක් ඉන්න වෙන්නේ චිකාගෝ උසාවිය ඇතුලේ. 😉 හරි එහෙනම් කතාව ගැන වැඩිය කියන්න දෙයක් නැහැ බැලිල්ලක් තමයි තියෙන්නේ. 😉 එහෙනම් විසිදෙවෙනි කොටසින් හමු වෙමු. හැමෝටම ජය වේවා!!
තෙරුවන් සරණයි!!!
[ලිපිය: නලින් පෙරේරා]
204 MB (x265) කොපිය මෙතනින් බාගන්න
2B7F4ED89BE3AEC598C258CA38DCCB8DA447AC2E279 MB (x264) කොපිය මෙතනින් බාගන්න
58D46E4B46FD530861E1292DF7B3616C80986E65 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
536 downloadsDownload Chicago-PD-S03-E21.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
7 comments
Sajeevi
Ravin
Thanks for the Sub
Bobby
Thank you Chamara
Yohan
Thnq saho
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks