Watch Trailer

Young Justice [S01:E17] with Sinhala Subtitles |සදාකාලික මිනිසුන්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 17ත් අරන් ආවා ඉක්මනටම.මම කිව්වෙ ගොඩක් ඉක්මනටම.ගොඩක් ඉක්මනටම කියලා කිව්වෙ ඊටත් වැඩිය ඉක්මනටම.හි හි හි ටිකක් පිස්සු වගේනේ………… ඒක නෙවෙයි ගිය කොටස බැලුවා කියලා හිතනවා.ඒ කොටස ටිකක් අමුතුයි වගේනෙ,නේද?ගිය කොටසට අද කොටසත් සම්භන්ධයි.ඒක හින්දා අද එක බලනවනම්,ගිය කොටසත් අනිවා බලන්න වෙනවා.එහෙම නොකළොත් නිකන…

ඔන්න 17ත් අරන් ආවා ඉක්මනටම.මම කිව්වෙ ගොඩක් ඉක්මනටම.ගොඩක් ඉක්මනටම කියලා කිව්වෙ ඊටත් වැඩිය ඉක්මනටම.හි හි හි ටිකක් පිස්සු වගේනේ………… ඒක නෙවෙයි ගිය කොටස බැලුවා කියලා හිතනවා.ඒ කොටස ටිකක් අමුතුයි වගේනෙ,නේද?ගිය කොටසට අද කොටසත් සම්භන්ධයි.ඒක හින්දා අද එක බලනවනම්,ගිය කොටසත් අනිවා බලන්න වෙනවා.එහෙම නොකළොත් නිකන් උඩින් අතෑරියා වගේ තියෙයි.ඔන්න එහෙනම් අද කොටසට යමුකො එහෙනම්.

මේ කොටසෙදි ඕගොල්ලො හැමෝම දන්න සුපර් බෝයිගෙ පළමු හුරතලා වන ගෝලය ටිකක් දියුණු වෙනවා වගේ වෙනවා.ඒ කියන්නේ එයාගෙ වැඩ කිඩ අද පෙන්නනවා කියන එක.එයාට සුපිරි වාහනයක් වෙන්නත් පුළුවන්.පසුගිය සිද්ධිය හින්දා කණ්ඩායම ගොඩක් පසුතැවිල්ලෙන් ඉන්නේ.ඒක හින්දා ඒගොල්ලොන්ගෙ හිත හදන්න බ්ලැක් කනෑව යොදනවා,සුපර් බෝයි ටිකක් නපුරුයිනෙ.සුපර් බෝයි කනෑරි කියන දේ අහන්නෙ නැතුව යනවා යන්න.මේ අතර වෙන ලෝකෙකින් කට්ටියක් එනවා කටිටියක් කිව්වෙ සුපිරි බල තියෙන කණ්ඩායමක්.ඒගොල්ලො එන්නෙ ගෝලය හොයාගෙන.ඉතින් මේ කරදර මැද්දෙ තව දේවල් වෙනවා.ඒවා බලන්න මේක බලන්න.ඊළග කොටස හොල්මන් කොටසක්.

 

෴…ජය෴.

ප.ලි.

ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.

Young Justice on IMDb

 

 

85 – 110 MB (4.22 GB 720p Complete) මෙතනින් බාගන්න

BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

480 downloadsDownload Young-JusticeS01E17.Baiscopelk.com_.rar13 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                        Next Episode>>

Subtitles

480 downloadsDownload Subtitles13 KB

10 comments

  1. Haritha Dayanga

    අනිත් සබ් ටිකත් ඉක්මනටම දෙන්න
    ජ්යෙන් ජය !

  2. Udara Damith B\K

    බොහොම ස්තුතියි උපසිරසට

  3. Udara Damith B\K

    THANKSSSSSSSSSSSS

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. රොයිලි

    බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. thisara

    ela ela thanxxxx

  8. LAKSHAN

    බොහොම ස්තුතියි උපසිරසට

  9. thanula D

    ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!

  10. Kudz

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.