අපි අන්තිමට මුනගැහුනේ අප්‍රේල් මාසේ 2 වෙනිදා, මතකද මන්දා. ඒ 19 වෙනි කොටසින්. එදා කිව්වා වගේ මාසෙක විතර නිවාඩුවෙන් පස්සේ මැයි මස 04 වෙනිදා විකාශය වු විසිවන කොටසත් අරන් ඔන්න අද ආවා. සැහෙන ප්‍රමාදයි නේ? අහිතක් හිතන්න එපා. මේ කොටස නම් කරලා තියෙන්නේ a Duffel Bag කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. අද ක…

අපි අන්තිමට මුනගැහුනේ අප්‍රේල් මාසේ 2 වෙනිදා, මතකද මන්දා. ඒ 19 වෙනි කොටසින්. එදා කිව්වා වගේ මාසෙක විතර නිවාඩුවෙන් පස්සේ මැයි මස 04 වෙනිදා විකාශය වු විසිවන කොටසත් අරන් ඔන්න අද ආවා. සැහෙන ප්‍රමාදයි නේ? අහිතක් හිතන්න එපා. මේ කොටස නම් කරලා තියෙන්නේ a Duffel Bag කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.
අද කොටස දිගහැරෙන්නේ හෑන්ක්ට හමුවෙන එක්තරා ගමන් මල්ලක් ඇතුලේ තියන යමක් වටා, ඇතුලේ තියෙන්නේ මොනවද කියලා මම මුකුත්ම කියන්නේ නැහැ. අවසාන වශයෙන් හැමෝටම දෙයක් කියන්න තියනවා, චිකාගෝ පි.ඩි තෙවන අදියරේ මම උපසිරස කරන අවසන් කොටස මේ 20 වන කොටසයි. එත් මේ තෙවන සමය අවසන් වෙන්න තියෙන්නේ හරියටම තව කොටස් තුනයි, අවාසනාවකට මට ඒ කොටස් සදහා කලට වෙලාවට උපසිරස දායකත්වය ලබා දෙන්න වෙන්නේ නැහැ, මගේ රාජකාරිමය තත්ත්වයේ වෙනසක් නිසා, ඉතින් ඒක එහෙම උනත් අවසන් කොටස් තුන සදහා බැහැ නොකියා අපේ අති දක්ෂ උපසිරැසිකරුවෙකු එකතු වුනා ඒ කොටස් තුන ඔබ වෙත ගෙන එන්න. හරි එහෙනම් කතාව ගැන වැඩිය කියන්න දෙයක් නැහැ බැලිල්ලක් තමයි තියෙන්නේ. 😉 එහෙනම් විසිඑක් වෙනි කොටසත් ඉක්මනින් බලාපොරොත්තු වෙන්න කියන ගමන් මම ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම ජය වේවා!!
තෙරුවන් සරණයි!!!
182 MB (x265) කොපිය මෙතනින් බාගන්න
6AB5340D1FA05BEBD00AD3AC8830369D5B971880247 MB (x264) කොපිය මෙතනින් බාගන්න
456114A6313B8B937372BBC12E00187369007566 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
479 downloadsDownload Chicago-PD-S03-E20.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
8 comments
Gathsara Umesh Kumara
Sajeevi
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
yohan
Thanxx bro
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Bobby
මෙතෙක් ඔබ කල සේවයට ස්තුතියි නලින්.
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anura
බොහොම ස්තූතියි නලින් ජය වේවා!!
Advertisement

බුයමයි බ්‍රෝ.මමම් මේක එනක්ම්ම ඉදියා,,මොකද සහෝ අනිවා මෙකට ස්බ කරන්වා කියල දන්න නිසා.පුලුවන්නම් ස්කෝපියන් එකේ ලස්ට් එපිය සබ දෙනවද?ප්‍රණීත් අයියට කොච්චර කිව්වත් අහන්න නෑ අනී...