හොදයි ඔන්න එහෙනම් අද කොටස සදහාත් උපසිරැසි දායකත්වය ලබා දෙන්නේ චාමර සම්පත් සොයුරා විසින්. මේ ගෙන එන්නේ මැයි මාසේ 18 වෙනිදා විකාශය වුනු විසි දෙවෙනි කොටසයි. මේ කොටස නම් කරලා තියෙන්නේ She’s Got Us කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. අද කොටසේ නම් සම්පුර්නයෙන්ම කතාවෙන්නේ පවුලක්ම සමූලඝාතනය කිරීමක් ගැනයි.…

හොදයි ඔන්න එහෙනම් අද කොටස සදහාත් උපසිරැසි දායකත්වය ලබා දෙන්නේ චාමර සම්පත් සොයුරා විසින්. මේ ගෙන එන්නේ මැයි මාසේ 18 වෙනිදා විකාශය වුනු විසි දෙවෙනි කොටසයි. මේ කොටස නම් කරලා තියෙන්නේ She’s Got Us කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.
අද කොටසේ නම් සම්පුර්නයෙන්ම කතාවෙන්නේ පවුලක්ම සමූලඝාතනය කිරීමක් ගැනයි. හැබැයි මේ සමූලඝාතනයෙන් එම පවුලේ ඒක කුඩා දැරියක් පමණක් ඉතිරි වෙනවා. ඉතින් වෙනදා වගේම අපේ පොලිස් කණ්ඩායමට තමයි මේකේ අල ගිය වැල ගිය තැන හොයන්න පැවරෙන්නේ, ඒවගේම කලින් රෝමන්ටයි, බර්ජරස්ටයි වෙච්ච වෙඩි තැබීමත් එක්ක රෝමන්ට තව දුරටත් පොලිස් රාජකාරියේ යෙදෙන්න බැරි වෙනවා, හරි එහෙනම් කතාව ගැන වැඩිය කියන්න දෙයක් නැහැ බැලිල්ලක් තමයි තියෙන්නේ. 😉 එහෙනම් විසිතුන් වෙනි කොටස හෙවත් අවසන් කොටසින් හමු වෙමු. හැමෝටම ජය වේවා!!
තෙරුවන් සරණයි!!!
[ලිපිය: නලින් පෙරේරා]
“මෙම ලබා දී ඇති උපසිරැසිය HEVC සහ HDTV පිටපත් සදහා ගැළපේ”
460 downloadsDownload Chicago-PD-S03-E22.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
10 comments
Sajeevi
mathisha
Thanx
supungw
mcn oyala dan torrent link apita denne ne dan eka dan apita tikak aul wage torrent file eka houa ganna giyama (P dila K denna onida kyla nam ahanna epa oyala karana me wade apita loku deyak ekata biscope crew 1ta godak THANKS) man kiyanna hadanne podi idia 1k mata hituna deyak krnna pluwan weida danna?
oyalata plwn neda sinhala sub eka tyena RAR file eka atulatama note pad ekaka torrent 1 download krgnna plwn LINK eka danna eka apitath lasi oyalath aulak wen neti wei neda gon adahasakda danna man kiuwe E GANA SALAKA BLNNA.. THANKS BAISCOPELK!!!
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
ඊලග එපියත් ඉක්ම්නටම දාමු ෴ජය වෙවා෴sachintha
thankss bro sub ekata
Himaru
** Tnx **
** Bro **
** Elz **
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bobby
Thank you very much
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks