Watch Trailer

Fringe [S01 : E04] with Sinhala Subtitles | සම්ප්‍රාප්තිය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං අපි fringe සීසන් එකේ 4 වෙනි කොටසත් අරගෙන ආවා.කලින් කොටස්වලට නම් මං නෙවේ සබ් කලේ.දිනේශ් සහෝ තමා ඒවා කලේ.පස්සෙ මාත් මේකට සම්මාදන් වුණා.ඉස්සරහට අපි දෙන්නම එකතු වෙලා තමා මේකට සබ් කරන්න හිතං ඉන්නේ.කතාව ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ නෙ ඔයාලට.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට ප…

Fringe (season 1)TV2

ඔන්න එහෙනං අපි  fringe සීසන් එකේ 4 වෙනි කොටසත්  අරගෙන ආවා.කලින් කොටස්වලට නම් මං නෙවේ සබ් කලේ.දිනේශ් සහෝ තමා ඒවා කලේ.පස්සෙ මාත් මේකට සම්මාදන් වුණා.ඉස්සරහට අපි දෙන්නම එකතු වෙලා තමා මේකට සබ් කරන්න හිතං ඉන්නේ.කතාව ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ නෙ ඔයාලට.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම  sci fi  ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ.අද කොටස ගැන කියනව නම් කතාව පටන් ගන්නෙ ඉඳිකිරීම් සංකීර්ණයක සිදුවන පිපිරීමකින්.මං කියන්න යන්නේ නෑ එතනින්  එහාට…ඔයාලම  අරං බලන්න

 

Fringe on IMDb

 

 

 

3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,534 downloadsDownload Fringe.S01E04.Baiscopelk.com_.rar25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                                    All Episodes                                            Next Episode>>

Subtitles by

අචින්ත උදයංග

Subtitles

1,534 downloadsDownload Subtitles25 KB

22 comments

  1. ArunaCool

    mekadigatama denna jaya wewa,,,,,

  2. Kalana Wasala

    Thanks bro.anith ewge sub akth ikmanata dandooooo

  3. Isuru

    Thanks for sub degatama sub demu

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. sudarshana

    Thanks bro.anith eewage sub tkath ikmanata danda honde..

  6. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
    ජයෙන් ජය…

  7. ChaRu

    Thanks Bro

  8. Lakhishitha Mathngadeera

    thnx saho sub 1te :D

  9. Sajeevi

    Thanks

  10. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Serama kotas walata sub denna..
    Kollo dennatama...ජයවේවා……

  11. Udara Damith B\K

    ..................උපසිරසියට බොහෝම ස්තූතියි........................
    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

  12. Samith

    උපසිරැසි ගැන්නුවට බොහොම තුති සහො...අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

  13. දිල්ශාන් සචින්ත(සචී)

    ස්තූතියි සහෝ

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Kanapita.lk

    Thanks Broo..!

  17. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. මෙන්න සබ ගත්තා ජය වේවා !!

  18. dharshana...

    thanks..

  19. chinthaka.max4

    thankx machan

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  21. Manu

    Godak Sthuthi..Jaya wewa!

  22. Udana Jayanitha

    Open වෙන්නෙ නෑනෙ