Watch Trailer

Chicago PD [S04 : E15] with Sinhala Subtitles | ප්‍රසාදය, ස්නේහය, ද්වේෂය හෝ චේතනාවන් තුනක්….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ චිකාගෝ පීඩී 04 වැනි කතාමාලාවේ 15 වැනි කොටස. මුලින්ම ඉතිං ගොඩක් සමාවෙන්න ඕනැ හැමෝම. මොකද මේ කොටස සති කිහිපයක්ම පරක්කුයි. ඉතිං office එකේ වැඩකට හදිසියේම මන්නාරම් වැඩබිමට යන්න වුණා. ඒ වගේම ඉතිං නොහිතපු විදිහට එහි සති කිහිපයක්ම ඉන්න වුණා. ඒකයි ඉතිං මෙච්චර ම පරක්කු වුණේ මේ කොට…

Chicago P.D.S04

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ චිකාගෝ පීඩී 04 වැනි කතාමාලාවේ 15 වැනි කොටස. මුලින්ම ඉතිං ගොඩක් සමාවෙන්න ඕනැ හැමෝම. මොකද මේ කොටස සති කිහිපයක්ම පරක්කුයි. ඉතිං office එකේ වැඩකට හදිසියේම මන්නාරම් වැඩබිමට යන්න වුණා. ඒ වගේම ඉතිං නොහිතපු විදිහට එහි සති කිහිපයක්ම ඉන්න වුණා. ඒකයි ඉතිං මෙච්චර ම පරක්කු වුණේ මේ කොටස ලබා දෙන්න. නැවතත් සමාවෙන්න ඕනෑ.

ඉතිං මේ කොටසේ විදිහට මුලින්ම ලින්ඩ්සි ගේ මිතුරෙක්ගෙන් ඇයට ඔත්තුවක් ලැබෙනවා නගරය තුළ හිට් මෑන් (කුලී ඝාතකයෙක්) සොයමින් පැමිණි පුද්ගලයෙක් සිටිනබව. ඉතිං කණ්ඩායම ඔහුව අල්ලාගැනීමට “ඇල්” ව කුලී ඝාතකයෙක් ලෙස ඔහු හමුවීමට යවනවා. නමුත් එහිදී ඔවුන් දැන ගන්නවා එම පුද්ගලයා මීට ටික දිනකට පෙර වෙඩිතබා ඝාතනය කළ ගැහැණු ළමයෙකුගේ පියා බව. ඒ වගේම ඔවුන් සොයාගන්නවා එම ඝාතනයට සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයා නිවැරදි කරුවෙකු ලෙස නම් කර නිදහස් කර ඇති බව. ඉතිං මෙම පුද්ගලයා ඔහුගේ දියණියගේ ඝාතනයට පළිගැනීමට ඔහුව ඝාතනය කිරීම සදහායි කුලී ඝාතකයෙකු සොයාන්නේ. බුද්ධි අංශය මෙම පරික්ෂණය විසදීමට බාර ගන්නවා. ඒ වගේම අද කොටසේදී නැවත ඇඩම් බුද්ධි අංශය වෙත පැමිණෙනවා. නමුත් සාජන් වොයිට් ඔහුව නැවත බුද්ධි අංශය වෙත බාරගන්නේ නම් නැහැ. ඒ වගේම බුද්ධි අංශයට වෙනද වගේම මෙම පරීක්ෂණයත් විසදීමට හැකිවේවිද? නියම මිනීමරුවා කව්ව්ද? මේ කොටසත් බලන්න කියල ආරාධනා කරනවා.

ඒ වගේම කියන්න ඕනැ මෙහි 17 වැනි කොටස නැවත විකාශය වෙන්නෙ මාර්තු මාසයේ 22 වැනිදා. එහෙනම් පුලුවන් තරම් ඉක්මනින් 16 වැනි කොටසටත් උපසිරැසිය අරගෙන එන්නම්. ප්‍රමාදවීමට නැවතත් සමාව ඉල්ලනව. එහෙනම් ඊළග කොටසින් හමු වෙමු.

සුබ දවසක්….!!!! 

Chicago P.D. on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Chicago.PD.S04E15.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

205 downloadsDownload Chicago-PD-S04E15.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රසිත ප්‍රදීප්

Subtitles

205 downloadsDownload Subtitles39 KB

7 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. ashan

    thanks sub ekata

  3. Rajitha

    Thanks machan......jayawewa.....!

  4. Rasindu V. Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්...

  5. praneeth madu

    බොහෝම ස්තූතියි සහෝ

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. AWNCK

    Thank u very much. Really appereciated