Watch Trailer

The Flash [S03 : E16] with Sinhala Subtitles | ස්පීඩ් ෆෝර්ස් එක ඇතුලට… . . [සිංහල උපසිරැසි සමඟ]

දැන් දැන් ෆ්ලෑෂ් කතාවේ හැමදේම සිද්ධ වෙන්නේ හරියට ‘රහස් ඔක්කොම ඉක්මනටම එලිවෙන්නයි යන්නෙ’ කියන එක අපිට හැමවෙලේම මතක් කරමින්. සැවටාර් ඇත්තටම ආපු එක නම් බෙරීටයි එයාගේ ටීම් එකටයි ලොකුම ලොකු අවුලක්. ෆ්ලැෂ් පළවෙනි සිසන් එකේ ඊබර්ට් තෝන් එහෙමත් නැත්නම් හැරිසන් වෙල්ස් කරපු දේවල් අපේ හිතට ගොඩක් කාවැදුනානේ. හැ…

The Flash S3-1

දැන් දැන් ෆ්ලෑෂ් කතාවේ හැමදේම සිද්ධ වෙන්නේ හරියට ‘රහස් ඔක්කොම ඉක්මනටම එලිවෙන්නයි යන්නෙ’ කියන එක අපිට හැමවෙලේම මතක් කරමින්. සැවටාර් ඇත්තටම ආපු එක නම් බෙරීටයි එයාගේ ටීම් එකටයි ලොකුම ලොකු අවුලක්. ෆ්ලැෂ් පළවෙනි සිසන් එකේ ඊබර්ට් තෝන් එහෙමත් නැත්නම් හැරිසන් වෙල්ස් කරපු දේවල් අපේ හිතට ගොඩක් කාවැදුනානේ. හැබැයි ඉතින් දැන් සැවටාර් කරන දේවල් වගේ දේවල් නම් අපි මීට කලින් දැකලා නෑ වගේම මේ වගේ දේවල් අපි බලාපොරොත්තු වුනෙත් නෑ. එක කොටසකින් ආයෙමත් ෆ්ලැෂ් කතාව ප්‍රධාන කතාවට ආවා නේද? මොකද පහුගිය කොටස් 4, 5කම සැවටාර් අපිට දකින්න හම්බවුනේ නෑ. ඒකටත් එක්ක හරියන්න මෙන්න ඇත්තම සැවටාර් ඇවිත් ඉන්නවා.

ජුලියන් පාවිච්චි කරලා ෆ්ලැෂ් ටිම් එක සැවටාර්ට කතා කරන එක නියම අදහසක් නේද? ඒක ෆ්ලෑෂ් කතාවේ පහුගිය සිසන් එක්ක බලද්දි වෙනස්ම විදියේ අලුත්ම දෙයක්. හැබැයි ඉතින් ඒ වැඩේට ජුලියන් අකමැති වුනේ කේට්ලන් ආරක්ෂා කරන්න වෙන්නත් පුලුවන් එහෙම නැත්නම් වෙන හේතුවක් නිසා වෙන්නත් පුලුවන්. හැබැයි ඉතින් ගිය සතිවේ කොටසේ තිබුන සිත්ගන්න දේ තමයි ෆ්ලෑෂ් ටිම් එකේ අනාගතය තිරණය කරන්න ගන්න මහන්සය කොයි තරම්ද කියන එක. මොකද ආයෙමත් සැරයක් එයාලා සැවටාර් නවත්වන්න කියලා හිතාගෙන අර පාෂාණයේ ඉතිරි කොටස ස්පීඩ් ෆෝස් එකට දැම්මා. කොහොම වුනත් ඒකෙන් වුනේ සැවටාර් ඇත්තටම එලියට නිදහස් වෙලා ආපු එකනේ. මම නම් හිතුවේ එයාලා සැවටාර් ස්පීඩ් ෆෝර්ස් එකේ හිරවෙලා ඉන්නෙ කියලා දැනගෙනයි ඉන්නෙ කියලා. ඒත් කොහොමෙන් කොහොම හරි හැමදේකින්ම ටීම් එකට නරක වෙලාවක් ලැබුවා. හරියට නිකන් එයාලා හිතා මතාම කෝච්චියට බෙල්ල තිබ්බා වගේ වැඩක් තමයි වුනේ.

ගිය සතියේ කොටසේ විදියට සැවටාර් වෙනුවට වොලි ස්පීඩ් ෆෝර්ස් එකේ හිර වුනානේ. ඒක පිලිගන්න පුලුවන් වුනත් පොඩි පොඩි අවුල් නැතිව නෙවෙයි. මොනවා වුනත් කතාවේ රසයට හානියක් වෙන්නෙ නැත්නම් කොමික් ලෝකයේ ඕනිම දෙයක් වෙන්න පුලුවන්නේ. කොහොමෙන් කොහොම හරි මේ සිසන් එක ඉවර වෙද්දි අනිවාර්යයෙන් අපිට වෙස්ට් පවුලේ කෙනෙක් නැතිවේවි වගේ. ඒ වගේම වොලිට තවත් වේගවත් වෙලා එයාගෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුවත් ඒ දේ අනිත් පැත්ත තමයි වුනේ. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි වොලි පිස්සෙක් වගේ හිතන්නෙ බලන්නෙ නැතිව වැඩ කරපු නිසයි. සමහර විට මේ සැවටාර් එයා වෙන්නත් පුලුවන්. මොකද සැවටාර් කියනවානේ ‘මමමයි මාව නිර්මාණය කලේ’ කියලා.

ඒ වගේම කලින් කොටසේ තවත් ප්‍රධාන දෙයක් වුනේ බෙරී එකපාරටම අයරිස්ට බදින්න යෝජනා කරපු එකයි. ඒක ඉක්මන් දෙයක් වෙන්න පුලුවන්? ඒත් ඒ හේතුව නිසාම කියලා කියන්න බෑනෙ. මොකද එයාට තව මාස කිපයයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ වුනත් ඇත්තටම බෙරී ඒ දේ කරලා තියෙන්නෙ අයරිස් මැරෙන දවසේ මුද්ද තිබුනේ නැති නිසා කියලා එයාගේ කටින්ම පිට වුනානේ. කොහොම වුනත් ඒකෙන් වුනේ ඒ දෙන්නා අතරේ තිබුන සම්බන්ධය නොහිතපු විදියට සංකිර්ණ වුන එකයි.

ඉතින් ගහපු හැම ප්ලැන් එකක්ම වැරදුන වෙලේ බෙරී මොන වගේ දේවල් කරයිද? ෆ්ලැෂ් ටිම් එක මොන වගේ දේවල් වලට මුහුණ දෙයිද? ඒ ගැන දැනගන්න අපි මේ කොටස බලමු… . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

NEW

 

The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

The.Flash.2014.S03E16.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

8,832 downloadsDownload The-Flash-S03E16.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

8,832 downloadsDownload Subtitles28 KB

71 comments

  1. එල්.සී. දමැල්

    ස්තුතියි සහෝ සබ් එකට...

  2. sdp

    thanx broo

  3. noizce

    Tnx brooo

  4. ERANGA

    oh bro thanx..HR hadaya mtnm sekai gdk eya thamai savitar mm hithanne

  5. ERANGA

    thnx brother...your article is very good

  6. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..
    ඊලග කොටසින් හමු වෙමු..

  7. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  8. Prasad Randunu

    Bohooooooooma Sthuthi aiya... Iye idan reload kara kara balan unne. Berima thena Sub nethuwath ude tkak beluwa. E tharam den maara Rasawath Flash Appaaaa.... Me Savatar Kauda Kiyana ekanam Matath kynna be thaama.. Attatama Mokaaaada Me savatar ????? Hitha ganna be. Attatama Wally West da ? Wenna be.

  9. nuwa

    thanku saho

  10. lahiru

    tnx bro sub ekata

  11. Rasindu V. Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...

  12. Viraj

    sub ekata thanks saho..

  13. Kavinda Buddhika

    බොහෝම ස්තූතියි සහෝ ඉක්මනටම උපසිරසිය දෙනවට..

  14. osaa

    හම්මේ ඇති යන්තම්

  15. Kawshalya Dushyan

    මට නම් ඉස්සර ඉදලම වොලී කාරයව දිරවන්නේ නෑ.
    කොහොම වුනත් සබට බෝම තුති.
    ජය.

  16. Sudheera Kasun

    Thanks bro...!

  17. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
    බුදුසරණයි..ජය වේවා..!

  18. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  19. c. dark

    fatta bro..digatama yamu

  20. manoj

    tnx saho.........

  21. Tharaka Lahiru

    Tnx

  22. Rakitha

    Thank you kollo sub ekata, digatama kragna ymu.

  23. Milan Ranishka

    සබට ස්තුතියි සහෝ....

  24. yumal

    thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!

  25. piyumal sanjeewa

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
    ජය වේවා..!

  26. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොම තුති සහෝ..

  27. Ravindu Rukshan

    thx

  28. Chalana Rukshan

    thnx bro...

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. ARAVINDA

      Thankz for subtitles...

  30. Kasun Widusha

    Tnx bro

  31. Isuru Dhananjana

    at last thnk y for sub !

  32. Udara Damith B/K

    උපේට ස්තුතියි
    වොලියා බේරගන්ඩ ගිහින් බැරියා
    වැඩේ කා ගනියිද දන්නේ නෑ
    ඇරෝගෙන් හම්බවෙමු

  33. ආතල් ලන්තය/instagram

    Thanks bro

  34. Nishshankamal

    Oyala naththam flash kathawe sub ganna thenak ne mcn.tibunath mechchar gelapimak nam ne.thanks bro

  35. කවියා✌️✌️✌️

    Tq bro

  36. Suu

    thank u :)

  37. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  38. dharshana...

    Thanks..

  39. bratva

    Thanks for the subtitle

  40. Sayuru Tharanga Lakmal

    godaak sthuuthii sahoo sub ekta

  41. Sumudu Nuwan

    thanks

  42. TháRàñga Ñ ÐaRshánà

    බොහොම ස්තූතියි සහෝ. දිගටම කරගෙන යමු වැඩේ. ජය!

  43. Asiri

    elama broo.ubnm deiyek

  44. mindika

    Thanks !!!!!!!!!!!!

  45. mindika

    Thanks !!!!!!!!!!!

  46. Lakshan

    Thanks Bro.

  47. සචින් අකලංක

    thanx

  48. Mahesh

    Sub ekata thanx

  49. Damith Winchester

    වොලී සැවටාර් වෙන්න විදිහක් නෑ බං.මොකද කොමික් කතා වලට අනුව ෆ්ලෑශ්ල පස් දෙනාගෙන් කෙනෙක් වොලී කියන්නේ

  50. Amila Mudalige

    Sub ekta Thanks saho

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.