ඔන්න එහෙනම් පුලුවන් තරම් ඉක්මණින් Chicago PD 04 වැනි කතාමාලාවේ 14 වැනි කොටසත් රැගෙන ආවා. ඉතිං අද කතාව ගැන කියනවනම්, ගෑස් කාන්දුවක් නිසා නිවසක් තුළ පුද්ගලයෙක් මියගොස් සිටියදී හමුවෙනව. ඒවගේම සුන්බුන් යට සිට තවත් පුද්ගලයෙක් පණපිටින් සිටියදී හමුවෙනව. නමුත් ඉතිං ඔහුත් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියයනව. ඒ…

ඔන්න එහෙනම් පුලුවන් තරම් ඉක්මණින් Chicago PD 04 වැනි කතාමාලාවේ 14 වැනි කොටසත් රැගෙන ආවා. ඉතිං අද කතාව ගැන කියනවනම්, ගෑස් කාන්දුවක් නිසා නිවසක් තුළ පුද්ගලයෙක් මියගොස් සිටියදී හමුවෙනව. ඒවගේම සුන්බුන් යට සිට තවත් පුද්ගලයෙක් පණපිටින් සිටියදී හමුවෙනව. නමුත් ඉතිං ඔහුත් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියයනව. ඒවගේම එම රෝහල තුළදී මියගිය පුද්ගලයා කවුදැයි හදුනාගත්තත් නිවසේ මියගොස් සිටින්නේ කව්දැයි හරියටම හදුනාගැනීමට හැකිවෙන්නේ නැහැ. එලෙසම මෙම ගෑස් කාන්දුව හිතාමතා කළ එකක් බව ගිණි නිවීමේ ඒකකයේ රැන්ඩි පවසනවා.
ඉතිං බුද්ධි අංශය සිතන්නේ එම නිවසේ කුලියට සිටි පුද්ගලයා ගින්නෙන් මියගොස් සිටින බවයි. මොකද ඔහුගේ උසට එම සිරුරේ උස ගැලපෙන නිසා. නමුත් කස්ටියම නොසිතන විදිහට ඔහු ජීවත් වෙනවා. ඒ වගේම මරණ පරීක්ෂක පවසනවා ඔහු මියගොස් ඇත්තේ ගින්නෙන් නොවන බව සහ වෙඩි තබා මරාදමා ඔහුගේ සාක්ෂි වසන් කිරීමට ගින්න ඇතිකර ඇතිබව. ඒ වගේම බුද්ධි අංශය මියගිය පුද්ගලයා පැලද සිටි මංගල මුදුවෙන් සහ ඔරලෝසුවෙන් හදුනා ගැනීමක් ලබාගන්නවා. ඒ අනුව පරීක්ෂණ කටයුතු කරගෙන යන ඔවුන් මෙම මිනීමැරුම සදහා පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නවා.
ඉතිං ඒ අත්අඩංගුවට ගන්නා පුද්ගලයා මිනීමරුවාමද? නැත්තම් ඔවුන් වැරදි පුද්ගලයෙක් අත්අඩංගුවට අරගෙනද? මේ කොටසනම් ටිකක් විතර පැටලිලි සහගත කොටසක්. නමුත් අවසානයේ දී ඒ සියල්ලටම උත්තර හම්බෙනව. ඒ වගේම නිවැරදිම ඝාතකයන්ව අත්අඩංගුවට පත්වෙනව. ඒ මර්වින් නම් අනාත අයෙකුගේ ප්‍රකාශයක් නිසා. ඒ වගේම අලුතෙන් එකතුවූ රික්සටන් සමග කණ්ඩායමේ යම් ගැටීමක් ඇතිවන ආකාරයක් පෙනෙන්න තිබෙනවා. ඉතිං අවසානයේදී ඇඩම් රූසෙක් ගේ නැවත පැමිණීමක් පෙන්නුම් කරනවා.
ඉතිං වෙනද වගේම පරීක්ෂණය විසදන ආකාරය දැනගන්න කතාව නරඹන්න කියල ආරාධනා කරනවා. එහෙනම් ඉක්මණින්ම 15 වැනි කොටසින් හමුවෙමු.
සුබ දවසක්….!!!!
Due to copyright issues, we do not provide any torrent links.
Chicago.PD.S04E14.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
267 downloadsDownload Chicago.PD_.S04E14.HDTV_.x264-KILLERSettv.rar33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
4 comments
Rajitha
Shashika
Ela bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks bro.........jayawewa......!