හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Citadel Season 2 එකේ හත්වන (අවසන්) කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… ජොආනා හැකර් වරිය ලවා වැඩසටහන හරි ගස්වලා, ඇබීව පාවිච්චි කරලා මේසන්ව මරලා දැම්මා. සටන අතරෙදි නාඩීයාටත් තුවාල වුණා. පස්සේ ඇබී එතනින් පැනලා ගියා. ටිකකින් බර්නාඩ් ඇතුලු පිරිස ඇවිත්…

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Citadel Season 2 එකේ හත්වන (අවසන්) කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා.
පසුගිය කථාංගයයේ මොකද වුණේ…
ජොආනා හැකර් වරිය ලවා වැඩසටහන හරි ගස්වලා, ඇබීව පාවිච්චි කරලා මේසන්ව මරලා දැම්මා. සටන අතරෙදි නාඩීයාටත් තුවාල වුණා. පස්සේ ඇබී එතනින් පැනලා ගියා. ටිකකින් බර්නාඩ් ඇතුලු පිරිස ඇවිත් තුවාල වෙලා හිටපු නාඩියාව බේර ගත්තා. ඒ වගේම ජනාධිපති මරණ සැලසුම ක්‍රියාත්මක කරන්න දැන් හැමදේමත් ලෑස්තියි.
අද කතාංගයට ආරම්භයක්…
බර්නාඩ් කියන්නේ මොන තරම් දුර දිග බලලා වැඩ කරන කෙනෙක් ද කියලා අද ඔයාලට බලා ගන්න පුළුවන්.
කථාංගයේ නම: Chin Chinධාවන කාලය: මිනිත්තු 44
අධ්‍යක්ෂණය: Greg Yaitanes
තිර රචනය: David Weil, David Rosen සහ Kennedy Edmonds
IMDb අගය: 6.6/10
මුලින් විකාශය වූ දිනය: 2026 මැයි 06
එහෙනම් තවත් කතා මාලාවකින් තවත් දවසක හමුවෙමු. ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
224 downloadsDownload Citadel-S02-E07-Sinhala-Subtitles.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශාන් සමීර
Subtitles
1 comment
Sahan Gayantha
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Citadel [S02 : E07] Sinhala Subtitles | අහසින් තරු කඩා වැටෙන දවස… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/05/Citadel-S02.jpg)


thanks a lot Nishan saho sub ekata