Watch Trailer

Citadel [S02 : E06] Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ නික්ම යාම… [සිංහල උපසිරසි]

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Citadel Season 2 එකේ හයවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… මේසනුයි ඩාලීයායි එකතු වෙලා බ්‍රාගාව පැහැර ගෙන ඇවිත් ඇබී ව බේර ගන්න සැලසුමක් හැදුවා. ඒත් බ්‍රාගා මේසන්ගේ කේන්තිය අවුස්සන ගිහින් අන්තිමට මැරුම් කෑවා. ඒත් ඩාලියා තව සැලසුමක් හදලා කොහොම හර…

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Citadel Season 2 එකේ හයවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා.

පසුගිය කථාංගයයේ මොකද වුණේ…

මේසනුයි ඩාලීයායි එකතු වෙලා බ්‍රාගාව පැහැර ගෙන ඇවිත් ඇබී ව බේර ගන්න සැලසුමක් හැදුවා. ඒත් බ්‍රාගා මේසන්ගේ කේන්තිය අවුස්සන ගිහින් අන්තිමට මැරුම් කෑවා. ඒත් ඩාලියා තව සැලසුමක් හදලා කොහොම හරි ඇබීව බේර ගත්තා. ඒත් ඇබී දැන් දන්නවා එයා ඇත්තටම කවුද කියලා. 

බර්නාඩ්, නාඩීයා සහ ෆ්රැන්ක් තුන් දෙනා මේසන් ඉන්න තැන හොයා ගෙන එන ගමන් ඉන්නේ. 

අද කතාංගයට ආරම්භයක්…

අද අපි ආස කරපු චරිතයකට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා. ඒ කව්ද? බලලම දැනගන්නකෝ.

කථාංගයේ නම: Highlands
ධාවන කාලය: මිනිත්තු 36
අධ්‍යක්ෂණය: Greg Yaitanes
තිර රචනය: David Weil, David Rosen සහ Kennedy Edmonds
IMDb අගය: 7.1/10
මුලින් විකාශය වූ දිනය: 2026 මැයි 06

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

301 downloadsDownload Citadel-S02E06-Sinhala-Subtitles.zip18 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1Next BT1

Subtitles

301 downloadsDownload Subtitles18 KB

3 comments

  1. Buddhika laKMal

    sub ekata thanks

  2. Sandaru Nimsara

    Thanks

  3. Sahan Gayantha

    thanks a lot Sameera saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.