Classroom of the Elite Season 01 Sinhala Subtitles තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. ඒ කතාවේ 09 සහ 10 කොටස් වල සිංහල උපසිරැසි එක්කයි මේ එ…

Classroom of the Elite Season 01 Sinhala Subtitles

 

තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. ඒ කතාවේ 09 සහ 10 කොටස් වල සිංහල උපසිරැසි එක්කයි මේ එකතු වෙන්නෙ. ඒ වගේම Season 01 හි අවසානයට ළං වෙමිනුයි ඉන්නෙ.

පාසලේ හැමෝම Cruise නැවක යන විනෝද ගමන නිකන්ම විනෝද ගමනක් නෙවෙයි, ඒකත් පරික්ෂණයක්. එකපාරටම එයාලව පාළු දූපතකට දාලා කියනවා සතියක් මෙහෙ ජීවත් වෙන්න ඕනේ කියලා. මේක පන්තියක් විදිහට එයාලට ලැබෙන ලොකුම පරික්ෂණයක්. ඒ හැමදෙයක්ම අස්සෙ D පන්තිය එක කල්පනා කරන්නේ කොහොමද මේකෙන් ලකුණු ඉතුරු කරගෙන තව ලකුණු අරගන්නෙ කියලා. දූපතේ ඉන්න අතරතුර පන්ති අතර ලොකු තරගයක් යනවා. මේ අතරෙ පුද්ගලික ඉලක්කත් නැතුවම නෙමෙයි. ඉතින් මේ අභියෝගය අයනොකෝජි ඇතුළු D පන්තිය දිනන්නෙ කොහොමද? නරඹන්න මේ කොටස් දෙක.

මේ කතා මාලාවට උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ Classroom of the Elite (2017) (Season 1) [1080p Dual Audio HEVC 10 bits DD] (Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e) (Batch) කියන ටොරන්ට් පිටපතේ වීඩියෝ පිටපත් වලට ගැලපෙන විදිහටයි. උපසිරැසි එක්ක කතාව අනිවාරෙන්ම ජපන් බසින් නරඹන්න අමතක කරන්න එපා. අන්තිමට ඉතින් උපසිරැසිය බාගෙන යන ගමන් comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අවසාන කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

 

Classroom of the Elite Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

283 downloadsDownload Classroom-of-the-Elite-S01-E09-E10-Sinhala-Subtitles.zip30 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1All BT1Next BT1

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

283 downloadsDownload Subtitles30 KB

1 comment

  1. sanuk pasandul

    thanks for the sub