Watch Trailer

One Piece [S02 : E05] Sinhala Subtitles | විනාශයේ අධිපති ඌසොප්! [සිංහල උපසිරසි]

හලෝ හැමෝටම මේ ගෙනල්ලා තියෙන්නෙ ඔයාලා බලන් හිටපු වන් පීස් ඊලඟ එපිසෝඩ් එක මීට කලින් එපිසෝඩ් එක බලලා ඇති කියලා හිතනවා ඒකෙ උනේ මොනාද කියලා මතක් කරගත්තොත් පිදුරු තොප්පි කල්ලිය එහෙම නැත්තන් ස්ට්‍රෝ හැට් කෲ එක ලිට්ල් ගාඩ්න් කියලා දූපතකට එනවා ඒක ප්‍රාග් ඓතිහාසික දූපතක් ඒකෙ ඩයිනසෝර්ල වගේම යෝධයොත් ඉන්නවා හරි…

හලෝ හැමෝටම මේ ගෙනල්ලා තියෙන්නෙ ඔයාලා බලන් හිටපු වන් පීස් ඊලඟ එපිසෝඩ් එක මීට කලින් එපිසෝඩ් එක බලලා ඇති කියලා හිතනවා ඒකෙ උනේ මොනාද කියලා මතක් කරගත්තොත් පිදුරු තොප්පි කල්ලිය එහෙම නැත්තන් ස්ට්‍රෝ හැට් කෲ එක ලිට්ල් ගාඩ්න් කියලා දූපතකට එනවා ඒක ප්‍රාග් ඓතිහාසික දූපතක් ඒකෙ ඩයිනසෝර්ල වගේම යෝධයොත් ඉන්නවා හරියටම කියනවනම් ඒක් පාර්ට් 2 එක තමයි මේක

මේකෙදි අපිට බරොක් වර්ක්ස් එකේ කට්ටිය ගොඩක් බලාගන්න පුළුවන් මේකෙ අලුතින් මිස්ටර් 13 වගේම මිස් ෆ්‍රයිඩේවත් බලාගන්න පුළුවන් එයාලා කවුද කියලා මන් නොකියා ඉන්නම්කෝ ඒවගේම මෙච්චර කල් ඉඟි දිදී හිටපු මිස්‍ටර් 0ගෙ ෆස්ට් ලුක් එකත් මේක තියෙනවා මේකෙන් Imdp 8.7 වගේ තියෙන සුපිරි එපිසෝඩ් එකක් තමයි මේක 

එහෙනන් තවත් එපිසෝඩ් 3ක් වගේ තමයි ගේන්න තියෙන්නෙ ඒවත් ඉක්මනය ගේන්න බලන්නම් ඊළඟ එපිසෝඩ් එකත් ඉක්මනින්ම ලැබේවි එතකන් මේ එපිසෝඩ් එක බලලා රසවිදින්න කියලා ආරාධනා කරනවා එහෙනන් ඊළඟ එපිසෝඩ් එක වෙනකන් ජය වේවා 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,280 downloadsDownload One-Piece-S02E05.zip27 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂතිර මයෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-01-24

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1All BT1Next BT1

 

Subtitles

2,280 downloadsDownload Subtitles27 KB

3 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ්එකට

  2. Sahan Gayantha

    thanks a lot Mayod saho sub ekata

  3. lakshan

    thanks.....................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.