උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. එකිනෙකාගෙ පුද්ගලික අරමුණු එක්ක විසඳන්නෙ කොහොමද කියල හිතාගන්න බැරි විදිහෙ ප්‍රහේලිකා, පරික්ෂණ වටේ කැරකෙන විදිහෙ කතාවක් වුනු මේ Classroom of the Elite Season 4 හි 7 කොටසේ සිංහල උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නෙ.
එළඹෙන හුදකලා දූපත් පරික්ෂණය වෙනුවෙන් හැමෝම කණ්ඩායම් හදා ගැනීම වෙනුවෙන් එකිනෙකා අතරෙ ආරාධනා වගේම ගනුදෙනු සිද්ධ වෙන්න සැලසුම් ඇරඹෙන හැටි පහුගිය කොටසෙදි අපිට දකින්න ලැබුනා. සමහරු සමහරු එක්ක ගිවිසුම් ගත වෙද්දි තවත් සමහරු කිසිම කණ්ඩායමට එකතු නොවී ඉන්නවා දකින්න ලැබුනා. ඒකෙදි දකින්න ලැබුනෙ නැති තවත් කිහිප දෙනෙක් එක එක ගනුදෙනු පොරොන්දු මත ගිවිසුම් ගත වෙන විදිහ මේ කොටසෙදි අපිට දකින්න ලැබෙනවා. ඒ විදිහට කණ්ඩායම් වෙන්නෙ කවුද? ඒ ගනුදෙනු මොනවද? ප්‍රතිවාදීන්ට එරෙහි ප්‍රතිවාදීන් වෙන්නෙ කවුද?
නරඹන්න මේ කොටස. මේ උපසිරැසි නිර්මාණය වෙන්නෙ Classroom of the Elite S04 1080p BILI WEB-DL AAC2.0 H.265 (Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e, Multi-Subs) කියන torrent පිටපතටයි. කොටින්ම ඕනිම web පිටපතකට මේ උපසිරැසිය ගැලපේවි. එහෙනම් නරඹන්න මේ කතාව. ඉදිරි කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
• Episode Name – Plotting
• Released Date – 2026.04.22
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
382 downloadsDownload Classroom-of-the-Elite-S04-E07-Sinhala-Subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
- Ratings
- Reviews
- 0
- Subtitles
- 518
- Downloads
- 1.3M
- Readers' rating
- No reviews yet

Subtitles
- #Anime
- #Brandon Mclnnis
- #classroom of the elite
- #Editor's Pick
- #Felecia Angella
- #Justin Briner
- #MaxxA
- #Offbeat
- #Season 4
- #Shogo Kinusaga
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
0 comments
No comments yet. Yours will be the first.
![Classroom of the Elite [S04 : E07] Sinhala Subtitles | නෙරපීමට එකඟතාවයන්? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/04/COET_S4_banner01.jpeg)


