The Scarecrow Season 1 Sinhala Subtitles කතාව ආරම්භ වෙන්නේ ගංසොං (Gangseong) කියන නිස්කලංක ගම්මානයෙන්. හැබැයි මේ නිස්කලංක බව යට තියෙන්නේ හරිම භයානක අතීතයක්. කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ කන්ග් තේ-ජූ (Kang Tae-ju). එයා ඉස්සර හරිම දක්ෂ රහස් පරීක්ෂකයෙක්. හැබැයි යම් සිදුවීමක් නිසා එයාගේ තනතුර පහත දාලා මෙය…

The Scarecrow Season 1 Sinhala Subtitles
කතාව ආරම්භ වෙන්නේ ගංසොං (Gangseong) කියන නිස්කලංක ගම්මානයෙන්. හැබැයි මේ නිස්කලංක බව යට තියෙන්නේ හරිම භයානක අතීතයක්. කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ කන්ග් තේ-ජූ (Kang Tae-ju). එයා ඉස්සර හරිම දක්ෂ රහස් පරීක්ෂකයෙක්. හැබැයි යම් සිදුවීමක් නිසා එයාගේ තනතුර පහත දාලා මෙයාව ආපහු තමන්ගේ ගමටම මාරු කරනවා.
තේ-ජූ තමන්ගේ ගමට ආවට පස්සේ එයාට මුහුණ දෙන්න වෙන්නේ එයා කවදාවත් බලාපොරොත්තු නොවූ දෙයකට.
හරියටම අවුරුදු 33කට කලින් මේ ගමේ සිද්ධ වුණු දරුණු මිනීමැරුම් මාලාවක් ආයෙත් කරළියට එනවා. අන්න එතනදී තමයි “The Scarecrow” හෙවත් පඹයාගේ භීතිකාව පටන් ගන්නේ.
කතාවේ ඇතුළාන්තය
පළමු කොටසෙන්ම පේනවා තේ-ජූගේ පරණ හතුරෙක් වන චා සි-යොන්ග් (Cha Si-young) ව. සි-යොන්ග් කියන්නේ දැන් බලසම්පන්න රජයේ නීතිඥයෙක්. මෙයා මේ මිනීමැරුම් නඩුව පාවිච්චි කරලා තමන්ගේ දේශපාලන ගමන හදාගන්නයි හදන්නේ. හැබැයි තේ-ජූට ඕන කරන්නේ ඇත්තටම මිනීමරුවා කවුද කියලා හොයාගන්න. මේ දෙන්නා අතර තියෙන අතීත වෛරයත් එක්ක, මේ මිනීමැරුම් නඩුව විසඳන්න යන ගමන හරිම සංකීර්ණ එකක් වෙනවා.
කතාවේ අනිත් වැදගත්ම චරිතය තමයි සෝ ජි-වොන් (Seo Ji-won). ඇය නිර්භීත මාධ්‍යවේදිනියක්. ගමේ හැංගිලා තියෙන අඳුරු රහස් එළියට දාන්න ඇයත් මේ විමර්ශනයට හවුල් වෙනවා.
සත්‍ය කතාවක් ඇසුරින්:
1980 දශකයේ කොරියාවේ සිදුවුණු “හ්වාසොං” මිනීමැරුම් සිද්ධියට සමාන අත්දැකීමක් මේ කතාවෙන් ලැබෙනවා.
Park Hae-soo ගේ රංගනය: “Squid Game” සහ “Money Heist: Korea” හරහා අපි කවුරුත් අඳුරන Park Hae-soo තමයි මෙහි තේ-ජූ ලෙස කරන රංගනයෙන් දායක වෙන්නේ
අතීතයේ කරපු වැරදි නිසා අදටත් විඳවන මිනිස්සු, බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන නිලධාරීන් සහ අහිංසක ජීවිත බිලිගන්නා අභිරහස් මිනීමරුවා… මේ ඔක්කොම එකතු වුණු “The Scarecrow” කතා මාලාවේ පළමු එපිසෝඩ් එක බලන්න කියලා මම ඔයාලට අරාධන කරනවා.
දෙවෙනි එපිසෝඩ් එකෙන් හමුවෙනකන් හැමෝටම සුබ දවසක්,
The Scarecrow S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
1,015 downloadsDownload The-Scarecrow-S01E01.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Scarecrow Season 1 Sinhala Subtitles
Subtitles by
තරිදු දිසානායක
Subtitles
- #Chance Perdomo
- #Jaz Sinclair
- #Kiernan Shipka
- #Lucy Davis
- #MaxxA
- #Michelle Gomez
- #Netflix
- #Offbeat
- #Ross Lynch
- #sinhala
- #Sinhala Subtitle
- #The Scarecrow Season 1 Sinhala Sub
- #The Scarecrow Season 1 Sinhala Subtitles
- #The Scarecrow Sinhala Sub
- #The Scarecrow Sinhala Subtitles
- #Yul Vazquez
- #තරිදු දිසානායක
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සබට තෑන්ක්ස්