Watch Trailer

Classroom of the Elite [S04 : E12] Sinhala Subtitles | වෙස් මුහුණු ගැලවීම ඇරඹෙයි! [සිංහල උපසිරසි]

Classroom of the Elite Season 04 Sinhala Subtitles තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. එකිනෙකාගෙ පුද්ගලික අරමුණු එක්ක විසඳන්නෙ කොහොමද කියල…

Classroom of the Elite Season 04 Sinhala Subtitles තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. එකිනෙකාගෙ පුද්ගලික අරමුණු එක්ක විසඳන්නෙ කොහොමද කියල හිතාගන්න බැරි විදිහෙ ප්‍රහේලිකා, පරික්ෂණ වටේ කැරකෙන විදිහෙ කතාවක් වුනු මේ Classroom of the Elite Season 4 හි 12 කොටසේ සිංහල උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නෙ.

එක එක විදිහේ අභියෝග වලට ශිෂ්‍යයො හැමෝම මුහුණ දෙද්දි, සමහරුන්ට කරදරේ දාන්න උත්සහ කරපු අය ඒ අතරේ හිටියා. ඒ වගේ දෙයක් තමයි කන්දකින් පහළට වැටිලා වුනු සිද්ධියක් පහුගිය කොටසින් අපිට දකින්න ලැබුනේ. ගත යුතු ක්‍රියාමාර්ග එවෙලෙ ගත්තත් මේකට හේතුවක් සහ කවුද කළේ කියන එක අභිරහසක් උනා. ඒකෙන් සමහරු කොහොමහරි මේ විභාගයෙන් අයින් කරල පාසලෙනුත් නෙරපල දාන්න තමයි බලන්නෙ. පුද්ගලික අරමුණු වගේම ලකුණු එක්ක යන මේ සීතල යුද්ධය තාම යනවා. සමහරුන්ගෙ තියෙන ලොකු අරමුණු වගේම වෙස් මුහුණු දාගෙන ඉන්න අයත් තාමත් අභිරහසක්. රහස් සැලසුම් ක්‍රියාත්මක වෙන්නෙ එක තැනක එක තරාතිරමක විතරක් නෙමෙයි. මේ කොටසෙදි මොකද වෙන්නෙ? නරඹන්න මේ කොටස.

මේ උපසිරැසි නිර්මාණය වෙන්නෙ Classroom of the Elite S04 1080p BILI WEB-DL AAC2.0 H.265 (Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e, Multi-Subs) කියන torrent පිටපතටයි. කොටින්ම ඕනිම web පිටපතකට මේ උපසිරැසිය ගැලපේවි. එහෙනම් නරඹන්න මේ කතාව. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

• Episode Name – Beyond Revenge
• Released Date – 2026.05.27
• IMDB Rating – 9.5 (at 2026.05.28)

Classroom of the Elite Season 04 Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

354 downloadsDownload Classroom-of-the-Elite-S04-E12-Sinhala-Subtitles.zip17 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

354 downloadsDownload Subtitles17 KB

0 comments

No comments yet.