ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවෙ ගොඩක් දෙනෙක් බලාන හිටිය Cobra Kai කතා මාලාවේ හය වෙනි කොටස. මේක ඇත්තටම මමත් ගොඩක් ආස කරන කතා මාලාවක් ඒ නිසා මාත් මේ පාර සම්බන්ද වුණා කොටස් දෙකකට උපසිරැසි යොදන්න. මට මේ අවස්ථාව ලබා දුන්න විමා අයියටත්, චාමර සම්පත් අයියටත් ස්තූති කරනවා. එහෙනම් අපි කතාව පැත්තට යමු, මේක නිකුත…

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවෙ ගොඩක් දෙනෙක් බලාන හිටිය Cobra Kai කතා මාලාවේ හය වෙනි කොටස. මේක ඇත්තටම මමත් ගොඩක් ආස කරන කතා මාලාවක් ඒ නිසා මාත් මේ පාර සම්බන්ද වුණා කොටස් දෙකකට උපසිරැසි යොදන්න. මට මේ අවස්ථාව ලබා දුන්න විමා අයියටත්, චාමර සම්පත් අයියටත් ස්තූති කරනවා. එහෙනම් අපි කතාව පැත්තට යමු,
මේක නිකුත් වෙන්නේ කළින් කොටස් වගේම 2021 දෙසැම්බර් 21 වෙනිදා Netflix හරහා. මේ කොටසට IMDb දර්ශකේ 8.3 අගයක් හිමි වෙලා තියෙනවා. ඉතින් ඔයාල කලින් කොටස් බලන්න ඇතිනේ මං ඒව ගැන විස්තර කරන්න යන්නෑ මොකද මට තියෙන කාල වේලාව එක්ක කලින් කොටස් බලන්න බැරි වුණා ඒ නිසා අදාල එපිසෝඩ් එකම බලල සබ් කරන්න ගත්තේ. ඒ නිසා මේ කොටසින් වෙන දේවල් ගැන පොඩි හැදින් වීමක් දෙන්නම්.
මේකෙදි ඕල් වැලී තරගාවලියේ ප්‍රධානීන් විසින් තරගයේ වෙනස්කම් ටිකක් කරනවා මේ තරගයේ පැවැත්මට. ඒ අනුව මෙයාල තීරණේ කරනවා තරගයේ ශූරයන් දෙන්නෙක්ව තියන්න. එනම් පිරිමි අංශය සහ කාන්තා අංශය කියලා. ඉතින් ඒ වෙනස් වීම මියාගි-ඩෝජෝ එකට, ඊගල් ෆැන්ග් එකට, කෝබ්‍රා කායි එකට කොහොම බලපායිද කියල ඔයාල බලලම දැනගන්නකෝ. මතකනේ ලරූසොයි ජොනී දෙන්න ආයෙත් වෙන් වුණ නිසා ජොනීගෙ ටීම් එකට කාන්තා අංශෙ නියෝජනේ කරන්න කෙනෙක් නැති වෙනවා. ඉතින් මෙයාලට පුළුවන් වෙයිද මෙයාලට ගැනපෙන විදිහේ කෙල්ලෙක්ව හොයා ගන්න?
එහෙනම් 7 වෙනි කොටසත් පුළුවන් ඉක්මනින් අරගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,941 downloadsDownload Cobra-Kai-S04-E06.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
24 comments
Anuja Lakshitha
Anonymous
Thank you for the sub
indusara
ikmanata denawata ubalata thanks ❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Gayya
Ado supiri bn
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියි...
Anonymous
Tnx බ්‍රෝ සබ් එකට අපිට අනි ඒවා ටිකත් ඉක්මට දෙන්නකො
sashika
මොකක්ද බන් මේ ලයින් 400 ගනන් තියෙන ටික ගහගන්න බැරිද උඹලට? එක්කො එක පාර දාපන් පරක්කු වෙලා හරි ඔක්කොම, නැත්නම් නොදා හිටපන්
indusara
7 denakoooo
Anonymous
අනික් ඒවාත් ඉක්මනට ඕනේ
Anonymous
okkoma dahanko ikmanata
Anonymous
කොයි බන් සබ් ටික බලලාන ඉදලා එපා වෙනවනෙ බන් මොනාද බන් කරන්නෙ
Avishka
7 dahanko bn
Mano
දැන්නම් ඉවසීම පැනලා තියෙන්නෙ ඉක්මනට දාහන්කෝ
Suraj Chandupa
සබ් එකට තෑන්ක්ස් අනිත් 4 දෙයි කියලා හිතනවා ටක් ගාලා ❤️
Madusanka Jayasooriya
ඉතුරු ටිකටත් ඉක්මනින්ම දෙන්න. ස්තුත්‍යි
INDUSARA
Ikmanata dendako
INDUSARA
Anith tika dendoo ඉක්මනට
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
MAALNATH
Thanks......good luck...
Lost in space season 3 sub dennaravidu ishan
සබ්එකට Tnx Mchn,, ✌️✌️ ජය!!
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks ayye sub ekata