එහෙමනම් ඔන්න හැකි ඉක්මනට තමයි මේ පස්වැනි කොටසත් අරගෙන ආවේ. එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකක්ද වෙන්නේ කියලා. පෙර කොටසෙන් අපි දැක්කා කෝබ්‍රා කායිවල සම නිර්මාතෘවරයෙක් වෙච්ච ටෙරී සිල්වර් යළි කතාවට එක් වෙනවා. ක්‍රීස් ටෙරීව එක්කගෙන එන්න හේතුවක් උනේ ජොනි සහ ලරූසෝ දෙන්නාගේ හවුලට ඔහුගේ ඉගැන්වීම්වලින…

එහෙමනම් ඔන්න හැකි ඉක්මනට තමයි මේ පස්වැනි කොටසත් අරගෙන ආවේ. එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකක්ද වෙන්නේ කියලා.
පෙර කොටසෙන් අපි දැක්කා කෝබ්‍රා කායිවල සම නිර්මාතෘවරයෙක් වෙච්ච ටෙරී සිල්වර් යළි කතාවට එක් වෙනවා. ක්‍රීස් ටෙරීව එක්කගෙන එන්න හේතුවක් උනේ ජොනි සහ ලරූසෝ දෙන්නාගේ හවුලට ඔහුගේ ඉගැන්වීම්වලින් පමණක් මුහුණ දෙන්න බැරි නිසා. ඉතින් ඔය අතරේ මියාගී-ඊගල් ඒකාබද්ධ කරාතේ පුහුණුව ලබන මිගෙල් වැඩි වශයෙන් ලරූසෝට ලං වෙන එක ජොනීගේ හිතට දැඩි වදයක් වෙලා තියෙනවා.. ඒ වගේම මිගෙල්ගේ අම්මත් එක්ක ජොනීට තියෙන සම්බන්ධයත් ඒකට එක් හේතුවක්.
ඔය අතරේ ටෝරි රස්සාව කරන තැන සාදයකට යන සෑම් හැකි තාක් උත්සහ දරනවා ටෝරිව ලැජ්ජාවට පත් කරන්න. ටෝරි කියලත් ඉතින් වෙනසක් නැහැ. ඒ වගේම කෝබ්‍රා කායිවල නවක සාමාජිකයෙක්ට දිගින් දිගටම මියාගී ඩෝවල ශිෂ්‍යයෝ විශේෂයෙන් හෝව්ක්ගෙන් එල්ල වෙන කරදර නිසා දෙපිරිස අතරේ යළිත් ගැටුමක් ඇති වෙන්න ඔන්න මෙන්න තියෙන අවස්ථාවක ලරූසෝගේ ඉගැන්වීම් දැඩිව හිතට අරගෙන ඉන්න මිගෙල් සටනින් ගැලවී යන්න ක්‍රමෝපායක් යොදාගන්නවා.
මේ ක්‍රමෝපය ඔවුන්ගේ සෙන්සේලා දෙන්නා අගය කරන්නේ දෙවිදිහකට. ඉතින් පෙර කොටස අවසන් වෙන්නෙ ක්‍රීස් සහ සිල්වර් දෙන්නා මියාගි ඩෝවලට එන දර්ශනයකින්. එහෙමනම් අපි බලමු අද මොකෝ වෙන්නේ කියලා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,230 downloadsDownload Cobra.Kai_.S04E05.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
15 comments
No name
Anonymous
සබ් එකට තෑන්ක්ස් සහෝ
INDUSARA
para pata gala denawata thanks
Aloka
❤️❤️❤️❤️❤️ 6 weni ekath one....
Gayya
සුපිරි සහෝ✌
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
ravidu ishan
සබ්එකට Tnx Mchn,, ✌️✌️ නියම වැඩක්... ජය!!
Anonymous
Ikmanin sub tika dahanko
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anuja Lakshitha
thanks ayye sub ekta
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියි...
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියි..
MAALNATH
Thanks....good luck..
Lost in space season 3 sub dennaBuddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Mulimma gaththe mama