ඔන්න එහෙනම් පුළුවන් ඉක්මන්ට හත් වෙනි කොටසත් ගෙනාව. මේක අදම දෙන්න පුළුවන් වෙයි කියල නම් හිතුවෙ නෑ, ඒත් ඔයාලගෙ කමෙන්ට් දැක්කාම කොහොම හරි වැඩේ ඉවරයක් කරල දැම්ම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු, කලින් කොටසෙදි වුණ දේවල් මතකයිනේ, ජොනීගෙ ඊගල් ෆැන්ග් එකේ කාන්තා අංශෙ නියෝජනේ කරන්න කෙල්ලෙක් නැති නිසා මෙයාලට සි…

ඔන්න එහෙනම් පුළුවන් ඉක්මන්ට හත් වෙනි කොටසත් ගෙනාව. මේක අදම දෙන්න පුළුවන් වෙයි කියල නම් හිතුවෙ නෑ, ඒත් ඔයාලගෙ කමෙන්ට් දැක්කාම කොහොම හරි වැඩේ ඉවරයක් කරල දැම්ම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,
කලින් කොටසෙදි වුණ දේවල් මතකයිනේ, ජොනීගෙ ඊගල් ෆැන්ග් එකේ කාන්තා අංශෙ නියෝජනේ කරන්න කෙල්ලෙක් නැති නිසා මෙයාලට සිද්ධ වුණා කෙල්ලෙක්ව හොයා ගන්න. ඉතින් කොහොම හරි අන්තිමේදි මෙයාලට ගැලපෙනම විදිහේ කෙනෙක් හම්බුනානේ. ඉතින් මේ කොටසෙදි වෙන්නේ ජොනීගෙයි මිගෙල්ගෙ අම්මගෙයි සම්බන්දෙ ගැන එයාල මිගෙල්ට කියන්න තීරණේ කරනවා. ඒක මිගෙල් කොහොම පිළිගනීද කියලා බලාගන්නකෝ. හැබැයි ඒක නිසා මිගෙල්ට සෙන්සෙගේ වෙනස්කම් ටිකක් දැක ගන්න වෙනවා. ඒත් මිගෙල් ඒ වෙනස්කම් වලට කැමති වෙන්නෙ නම් නෑ. ඒවගේම ඩැනියල්ටත් එයාගෙ පුතා ඇන්තනී නිසා ප්‍රශ්න ටිකකට වැටෙන්න සිද්ධ වෙනවා.
මේ කොටසට IMDb දර්ශකේ 8.4ක අගයක් ගන්න සමත් වෙනවා. එහෙනම් කියෙව්ව ඇතිනේ. මෙතෙනින් මගේ වැඩ කොටස අහවරයි, ඉතිරි කොටස් හිරාන් සහ නිර්මාල් සහෝල දෙන්න ගෙනේවි.
එහෙනම් මං සමුගන්නවා. තව උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,334 downloadsDownload Cobra-Kai-S04-E07.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
57 comments
Bhashitha
aloka
Refresh kara kara bln htye site eka.....update wela nadda kyl thwm thanks ahhh ❤️❤️❤️
Anonymous
ado thanks saho
Nuwan
Thanks Bro. Ude idan balagena hitiye. :)
Indusara
ade පැයෙන් පැයට ඇවිල්ලා බලනවා දාලඩ කියලා මම
kalindu kalhan
ade ban mama udeta nagitala sub eka gaththe raa dala kiyala hithagena.oya meka dala thiyanneth ude pandara kiyala dakke dan .Thanks bro
kalindu kalhan
E08 ikmanata dawi kiyala hithanawa
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
No name
Thanks
Mano
Thanks brother
Achira
ඔක්කොම එක පාර දීපන්කො
Anonymous
ඉක්මනට අනෙක් ඒවාටත් sub ඕනේ
Anonymous
8 dahanko ikmanata
Hawk
Ko 8 ikmanata danno
Anonymous
8 වෙනි එක නැද්ද
Thilina
Thq bn. Ikmnta dipiyo ina bariyoo
Madusanka Jayasooriya
ස්තූතියි. ඊලග ඒවටත් ඉක්ම්නින්ම දෙන්න
Anonymous
8 diyanko
Anonymous
කෝ 8 දියන්කෝ
Anonymous
Ikmanata ithuru 3 dahanko
Anonymous
සබ් එකට බොහොම ස්තුතියි... දිගටම කරගෙන යමු...
kalindu kalhan
ayye kiyatada ithuru ewa denne
Leeroxxroxx
Thanks Bro
Anonymous
Ko bn kawadda danne balan idala epa wela
Anonymous
Diyanko anik ewat
Anonymous
ade koi anik ewa..
Anonymous
Anith tika diyanko
ලලිත් ඇතුලත්මුදලි
Me paara sub dena eka patta slow ne.dipnko paw nodi ikkmanta
ලලිත් ඇතුලත්මුදලි
වැඩේ හරියට කරන්න බැරිනම් දාලා පලයන් වෙන එකෙක්ට දීලා.
Anonymous
UBATA DANA BAINAM NIKAN IDAPAN KARANNA PULUVAN EKEKTA DILA PALAYAN PAU NODI
Anonymous
Dipanko yko mehema balan inna be
Sudam
HURRY UP GUIZ!!!
indusara
me ikmanata dipankoo me ඉරිදාට බලලා ඉවරයක් කරන්න
Sudam
Ilaga 3 danna thawa dawas kiyak yanawada?
Sudam
Issellama kiyanna ADA danawada kiyala?
Sudam
Thawa Payakin withara ennm. Sub eka dala thiyanna.
Vimukthi reshan
Ane saho ilga epiy ikmnt dpnko bn.ivsnn b bn..adama dhnko..plz plz plz plz plz plz plz plz plzzz
Anonymous
ilaga epiya enakota season 5 awilla thiyei
MAALNATH
Thanks.......good luck.....lost in space season 3 sub denna
Nadun
අඩේ බන් උබට බෑනම් දාන්නෙ නැතිව ඉන්න ඕන බන් බලාන ඉදලා එපා වෙනවනෙ බන් අපිට දානවනම් ආයෙ ඔක්කොම එකට දාපන් නැත්නම් නොදමා ඉදහන් බන්
Anonymous
ඊලග season එකක් එනකන්ද බලන් ඉන්නෙ sub දෙන්න
Anonymous
යකෝ මම මේක refresh කරා වතාවල් 100කට වැඩිය දැන් ඕක දීපන් බන් ඉක්මනට මොන මගුලද කරන්නෙ
Anonymous
Sirawatama
Visal
Adooo bn balan inda babn dn ki wathawak baluwada dapanko bn oka taggala
Anonymous
ලබන අවුරුද්ද වෙනකම් ඇත්තෙ සුවර් එකට ඇයි යකෝ කී දවසක් බලන් ඉන්න ඕනද මේකා දානකම් වෙන එකෙක් නැද්ද ඕක දාන්න එකාමද දාන්නෙ
Sudam
Labana auruddeda bn sub denne
Sudam
Adu gane dawasakata ekakwath sub one
Sudam
Baiscope kalin dammane dawasa gaane. Ai meka parakku? :( :( :(
Kasun
ඉක්මනට දාපන් යකෝ නැකැත් වෙලාව එනකම්ද ඉන්නේ
Anonymous
Sub diyanko
Sudam
Deela thiyenne
Sudam
SUB 8 deela okkoma bagandoooo
ravidu ishan
සබ්එකට Tnx Mchn,, ✌️✌️ ජය!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanx bro