Watch Trailer

Cobra Kai (2018-) [S04 : E08] Sinhala Subtitles | උසස් පාසලේ ප්‍රොම් දිනය [සිංහල උපසිරසි]

හොදයි එහෙනම් ටිකක් පරක්කු වෙලා නිසා මං කෙලින්ම කතාවට බහින්නම්. අද කොටසේ වෙන්නේ ඕල් වැලි තරගයට කලින් වෙන සිද්දි කීපයක්. ඒ වගේම අද කතාවට අපේ පරණ යාලුවෙක් වෙන ස්ටින්ග්රේ නැත්තම් රේමන්ඩ් එකතු වෙනවා. ඒ වගේම තමා අද උසස් පාසලේ ලමයින්ගේ ප්‍රොම් එක. ඒ නිසා හැමෝම ඒකට යන්න ලැහැස්ති වෙනවා. හැබැයි ස්කෝලේ ලමයින්…

හොදයි එහෙනම් ටිකක් පරක්කු වෙලා නිසා මං කෙලින්ම කතාවට බහින්නම්. අද කොටසේ වෙන්නේ ඕල් වැලි තරගයට කලින් වෙන සිද්දි කීපයක්. ඒ වගේම අද කතාවට අපේ පරණ යාලුවෙක් වෙන ස්ටින්ග්රේ නැත්තම් රේමන්ඩ් එකතු වෙනවා. ඒ වගේම තමා අද උසස් පාසලේ ලමයින්ගේ ප්‍රොම් එක. ඒ නිසා හැමෝම ඒකට යන්න ලැහැස්ති වෙනවා. හැබැයි ස්කෝලේ ලමයින්ට විතරයි ඒකට යන්න ලැබෙන්නේ. අද ටෙරීගෙන් පුදුම කිරීම් කීපයකුත් ලැබෙනවා. හිත් රිදවීම් වගේ දේවල් එක්ක කට්ටිය ඕල් වැලි තරගයට ලැහැස්ති වෙනවා. අර ලමයට ඇන්තනී හිරිහැර කරපු එක ගැන ඩැනියෙල් සෑහෙන්න කේන්තියෙන් ඉන්නේ. මොකද ඒක කවදාවත් එයා බලාපොරොත්තු උන දෙයක් නෙමෙයි.

එහෙනම් ඊලග කොටසින් හමුවෙමු…!!!


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

12,020 downloadsDownload Cobra-Kai-S04-E08.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

12,020 downloadsDownload Subtitles27 KB

14 comments

  1. Sudam

    Thanks very much baiscope :) :) :) Hamadama oyalath ekka tham inne. ilanga sub dekath ikmanata danna. :) :) :)

  2. Anonymous

    Anith sub 2k dena welawa kiyahanko.naththam nitharama awith balannna one na.

    1. Anonymous

      අනේ ඔව් බන් කියහන්කො ප්ලීස් මම නැත්නම් සියවතාවක් විතර එනවා ඒකයි

  3. Leeroxxroxx

    Ammo dala. 10 parak withara awith baluwa. Thanks :D <3

  4. Anuja Lakshitha

    thanks ayye sub ekt

  5. Sudam

    ithuru dekath ikmanata one

  6. Madusanka Jayasooriya

    thanks. ane ithuru dekath ikmanin danna.

  7. lakmal

    ado bn ituru deka ikmnta dapanko iye seya watawak witra awilla baluwa

  8. ravidu ishan

    සබ්එකට Tnx Mchn,,,✌️✌️ ජය!!

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  11. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  12. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P