Watch Trailer

Cobra Kai (2018-) [S04 : E09] Sinhala Subtitles | තරගාවලිය අභියස [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මං කෝබ්‍රා කායි හතරවන කතාමාලාවේ නමවෙනි එපියත් අරගෙන ආවා. කතාව නම් එන්න එන්නම් උද්වේගකර වෙනවා. ටෙරී සිල්වර්ගේ ආගමනයෙන් නොසිතූ ලෙස කෝබ්‍රා කායි එකට වාසි සහගත තත්වයක් උදා උනා. කොහොම් උනත් ටෙරීගේ හිතේ ක්‍රීස් ගැන බලවත් නොකැමැත්තක් තියෙනවා කියලා කලින් එපිය බැලුවනම් තේරෙනවා. මොකද ටෙරී දියත් ක…

ඔන්න එහෙනම් මං කෝබ්‍රා කායි හතරවන කතාමාලාවේ නමවෙනි එපියත් අරගෙන ආවා. කතාව නම් එන්න එන්නම් උද්වේගකර වෙනවා. ටෙරී සිල්වර්ගේ ආගමනයෙන් නොසිතූ ලෙස කෝබ්‍රා කායි එකට වාසි සහගත තත්වයක් උදා උනා. කොහොම් උනත් ටෙරීගේ හිතේ ක්‍රීස් ගැන බලවත් නොකැමැත්තක් තියෙනවා කියලා කලින් එපිය බැලුවනම් තේරෙනවා. මොකද ටෙරී දියත් කරන සැලසුම ක්‍රීස්ගේ අරමුණට වඩා ටිකක් වෙනස් එකක්. ඒ වගේම භයානක එකක්. ඒ වගේම කලින් එපියෙදි ටෙරී ජොනීට අටවපු උගුලෙන් පේනවා එයා කොච්චර සූක්ෂමව වැඩ කරනවද කියලා. ඒවගේම මිගෙල් ගෙයි සෑම්ගෙයි ප්‍රොම් එකත් එහෙම්පිටින්ම විකාරයක් උනා රොබයි ටෝරීයි නිසා. ඒ වගේම අපි පැහැදිලිව දැක්කා මිගෙල් ට තමන්ගේ තාත්තා නැති අඩුව තදින්ම දැනෙනවා කියලා

අද කතාව ගැන මං මුකුත් කියන්නේ නෑ.
අද කතාව පටං ගන්නේ ඕල් වැලි තරගාවලියෙන්.

දැන් කරාටේ ගහන වෙලාවයි…!


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,961 downloadsDownload Cobra-Kai-S04-E09.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

10,961 downloadsDownload Subtitles21 KB

18 comments

  1. Ms

    Thanks Bro ! Last Episode ekath ikmnt oneeeee

  2. No name

    9 ikmanin dunnata thanks ilaga ekath ikmanta denna

  3. Madusanka Jayasooriya

    එලම.

  4. vimukthi reshan

    do ublt kochchara thanks krath madi bn...10th ikmnt diyan saho....thnks thnks thnks thnks.........

  5. indusara

    APo me heta dawasa iwara wenna kalin 10 weni eka dipan

  6. Hashindu Tharaka

    Thanks bro ikkmanatama last epiyath dennoooo

  7. Anuja Lakshitha

    thanks ayye sub ekt

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. ravidu ishan

    සබ්එකට Tnx Mchn,, ✌️✌️ ජය!!

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  11. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  12. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  13. Chathuranga Buddhika

    Blindspot S05
    ට දෙන්ට බෑ නේ???

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Fuu

    Me hutha Anna ne pke add ekata ne kochrawath ynna

  16. Hiruna

    Cobra kai S05 eketh sub ikmanata dennooo

  17. Hiruna

    Cobra kai S05 eketh sub ikmanata dennooo

  18. Anonymous

    S5 eke sub eka oni dn dawas 3k wenwa thama na