පසුගිය කොටසින් කොටස් අටක් පුරාවට දකින්න ලැබුණු දේවල්වල අවසන් ප්‍රතිඵලය නෙලා ගන්න මොහොත, ඒ කිව්වේ ඕල් වැලී තරගාවලියෙන් ඇරඹුමෙන් තමයි නවවැනි කොටස පටන් ගත්තෙ. තමන්ගෙ හැකියාවන් පෙන්නුම් කරන තරගයක්, එකම කණ්ඩායමක දෙන්නෙක් සටන් වදින තරගයක් සහ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල තරග වදින තරග මේකෙ ඇතුලත් වුනා. අවසන් ව…

පසුගිය කොටසින්
කොටස් අටක් පුරාවට දකින්න ලැබුණු දේවල්වල අවසන් ප්‍රතිඵලය නෙලා ගන්න මොහොත, ඒ කිව්වේ ඕල් වැලී තරගාවලියෙන් ඇරඹුමෙන් තමයි නවවැනි කොටස පටන් ගත්තෙ. තමන්ගෙ හැකියාවන් පෙන්නුම් කරන තරගයක්, එකම කණ්ඩායමක දෙන්නෙක් සටන් වදින තරගයක් සහ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල තරග වදින තරග මේකෙ ඇතුලත් වුනා. අවසන් වට වලට තේරී පත් වෙන්නෙ සුපුරුදු පරිදි කෝබ්‍රා කායි, මියාගී-ඩෝ හා ඊගල් ෆෑන්ග් ටීම් තුනයි. කතාව අවසානය අරං යන්නෙ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල තරග වදින අවස්ථාවකට. ඒ මිගෙල් හා ඊලායි දෙන්නගෙ තරගය. පසුපසට කැරකිලා ඊලායිට කකුලෙන් පහරක් එල්ල කරන්න යද්දී එයාව ආබාධයට ලක් වෙනවා. මතක ඇතිනෙ දෙවැනි සීසන් එක අවසන් වුනේ මිගෙල් සෑහෙන උඩකින් වැටිලා. තුන්වැනි සීසන් එක ඇතුලතදී නොයෙකුත් ක්‍රම වලින් මිගෙල්ව ආයෙ ඇවිද්දවන්න ලැබුනත් හොදටම සනීප නැහැ කියන්න පුලුවන් අවස්ථාවකින් තමයි කලින් කොටස අවසන් වුනේ.
අද අවසන් කොටසින්
බලාපොරොත්තු නොවෙන විදිහේ සෑහෙන මේ කොටසදී සිද්දවෙන්නෙ තරග වැදුණු කණ්ඩායම් වලට පරාජයක් ලගා වෙමින් විතරක් නෙවෙයි ක්‍රීස්ට වුනත් සෑහෙන ලොකු පිටුපෑමක් සිද්දවෙලා. එහෙනම් ඉතිං බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා.
පස්වැනි කතාසමයෙන් හමුවෙමු. බොහෝවිට ඒ මේ වසර අවසානයේදී වෙන්නත් පුලුවන්.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
12,541 downloadsDownload Cobra-Kai-S04-E10.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
52 comments
Anonymous
no name
Thunama eka digata dunnata tthanks ❤️
Anuja Lakshitha
thanks ayye sub ekt
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Amila Konara
සබ් එකට ස්තූතියි සහෝ
දිගටම සබ් ගේන්න
vimukthi reshan
ado thanks bn..
INDUSARA
Patta aye kiyala wedak ne season 5 sub one animaren
INDUSARA
Patta aye kiyala wedak ne season 5 sub one
ravidu ishan
සීසන් එකටම සබ් දුන්නට සෙට්එකටම ගොඩක් ස්තූතියි,,, ✌️✌️ ජය!!
Anonymous
කතාමාලාවටම සබ් කරපු සියලුදෙනාටම ස්තූතියි.දිගටම කරගෙන යමු. ජය...
Anonymous
Dexter ekata sub denna ko
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Achi
සබ් කරපු සෙට් එකටම බොහොම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
cmonlive
ada s5 enawa ekath ikamanata dennako
Anonymous
Season 5 awoo subtitle enakan balan innawa ikmanata oni❤️
Idusara
Season 5 oni ikmanata dendoo ❤️❤️
Sahan sudarshana
Season 5 awa brother sub eka dennako
INDUSARA
Season 5 sub oniiii
INDUSARA
Season 5 දෙන්නැද්ද
Ravindu
S5 sub denne kawadda?
Anonymous
ko seoson 5 sub parakkuyi ne
Sahan
Season 5 awith dws dekkuth giyoo.sub ek dennko ikmnata
INDUSARA
Ane season 5 dennako
Dewru
සීසන් 5ත් ආවා.ඇත්තටම බයිස්කෝප් සබ් නැතුව බලන්න තරම් අපි දක්ෂ නැ ඉතින් ඔයාලගේ සබ් එක එනකල් අපි බලන් ඉන්නවා..ඉක්මනින් දෙන්න.ජය ✌
INDUSARA
ඇත්ත මචන්
cobra kai
apoooo mokd yko dvs 2k giya s5 ko
Anonymous
Guys english sub aran sinhala sub walata translate karapan,baiscope eke sub danne nathi patai,dunnath dawasata 1k wage danne.dawas 10k balan inna ba.
Anonymous
machan eth translate krpuhama avul bn ලිඛිත බාශා වලට translate venne ethkota blnna ape venva
INDUSARA
Ade ow ban
INDUSARA
අනෙ මචන් දියන්කො පරක්කු වෙලා හරි දෙනවා කියලා රිප්ලයි කරන්ඩකො
Anonymous
Season 5 sub eka denawako
INDUSARA
රැල්ලක් හදමුද සබ් එක ඉල්ලලා
Kevidu
E denne nadda bng dawas 3k una thama sub nane season 5 eke
Anonymous
Cobra kai s5 eke sub eka oni
Anonymous
Season 5 sub denda
Anonymous
Season 5 ko
Anonymous
Season 5 sub dipn
INDUSARA
Ado දවසට එක ගානෙ දිපල්ලකො
Chämàrá Sâmpáth
පස්වෙනි සීසන් එකට සබ් නොදී ඉන්නෙ නැහැ දෙනවා. හැබැයි ඉතිං මේක රිලීස් වෙච්ච හැටියෙ දෙන්න පුලුවන් කමක් තිබුනෙ නැහැ කලින් සීසන් වලට සබ් කරපු අයගෙන් බහුතරයක්ම මේ වෙද්දී උපසිරැසිකරණයෙන් මුළුමනින්ම ඉවත් වෙලා ඉන්න නිසා.
එක දිගට වෙබ්අඩවියෙ පල කරන්න පුලුවන් මට්ටමට අවශ්‍ය කරන කොටස් වලට උපසිරැසි ගන්වලා ඉවර වුනාට පස්සේ දෙන්නම්. හැකිනම් විතරක් ඉවසලා ඉන්න.
INDUSARA
Thanks දෙනකම් බලාගෙන ඉන්නවා. ❤️❤️❤️❤️
Anonymous
Download කරන්නෙත් නැතුව ඉන්නෙ සබ් එක එනකන්, පුලුවන් ඉක්මනට දෙන්ඩෝ........
plsssssssssssssssssssssssssssssss ❤️Anonymous
Season 5 ikmanata oni
Anonymous
Season 5 sub please
Anonymous
Season 05 please
kavin
ane ayye anith ewa nawattala hari season 5ta sub dennako plz
eka enakal bohoma amaruwen balan hitiye dan avilla balanna vidihak naAnonymous
Seson 5 ikmnata oni
navindu pramodana
aiye season 5 enakn bln inne
binaga
season 5 ikmanata onii thavath nam ivasanna baaaa
Mano
Satiyak giya sab eka ikmanaa one
Advertisement


Ado thanks bn