ආයුබෝවන් යාළුවනේ, හැමෝම වගේ ආසාවෙන් බලන කෝබ්‍රා කයි සීරිස් එකට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාවක් ලැබුනා. ඒකට අපේ චාමර සම්පත් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. මේ වෙද්දි හැමෝම කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් වැඩි කතා නැතුව ඉක්මනටම අද කතාව පැත්තට යමු නේද. රොබීව එයාගේ ආච්චියි සීයයි එක්ක නිවාඩුව ගත…

ආයුබෝවන් යාළුවනේ, හැමෝම වගේ ආසාවෙන් බලන කෝබ්‍රා කයි සීරිස් එකට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාවක් ලැබුනා. ඒකට අපේ චාමර සම්පත් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. මේ වෙද්දි හැමෝම කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් වැඩි කතා නැතුව ඉක්මනටම අද කතාව පැත්තට යමු නේද.
රොබීව එයාගේ ආච්චියි සීයයි එක්ක නිවාඩුව ගත කරන්න යවන්න ජොනී කැමති වෙනවා වගේම ජොනී තමන්ගේ වගකීම් තේරුම් අරන් රස්සාවක් කරන්න උත්සහ කරන බවත් ශැනන්ට තේරෙනවා. ඒ නිසා එයා ජොනීට ඩිලිවරි රියදුරෙක් විදියට රැකියාවක් හොයාගන්න උදව් කරනවා. ජොනීගේ ගතිගුණ එක්ක මේ ජොබ් එක කොහොමද කරන්නේ කියලා ඔයාලා බලන්නකෝ. ඒ වගේම ඩැනියෙල් සහ ඇමන්ඩා අසරණ යෞවනයන් වෙනුවෙන් පවත්වන පුණ්‍යාතනයක වෙන්දේසියට සහභාගි වෙනවා වගේම එතනදි නොහොතපු ඇබැද්දියකට මුහුණ දෙන්නත් වෙනවා. මේ අස්සේ කොල්ලෝ කෙල්ලෝ ටික ජල උද්‍යානයේ අයිතියට රේස් තියන හැටිත්, සටන් කරන හැටිත් අද බලාගන්න පුළුවන්. එහෙනම් තවත් පරක්කු නොවි ඔයාලා මේ කොටස බලලා ඉන්නකෝ. ඊලඟ කොටසින් මම ඔයාලව ආපහු හම්බෙන්නම්. ජය වේවා !
අද කතාංගයේ නම – “Downward Spiral”
කතා රචනය – Steve Pink
අධ්‍යක්ෂනය – Ashley Darnall
විකාශය වූ දිනය – 2022 සැප්තැම්බර් 09
IMDb අගය – 8.0
මීළඟ කතාංගය – “Extreme Measures”
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,996 downloadsDownload Cobra-Kai-S05-E04.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #2021
- #Courtney Henggeler
- #Dallas Dupree Young
- #Editor's Pick
- #Jacob Bertrand
- #Karate Kid
- #Martin Kove
- #Mary Mouser
- #MaxxA
- #Offbeat
- #Peyton List
- #Ralph Macchio
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Tanner Buchanan
- #The Karate Kid
- #Thomas Ian Griffith
- #Vanessa Rubio
- #William Zabka
- #Xolo Maridueña
- #යුරාන් ධනුක
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
9 comments
AKEESHA
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
MAALNATH
Thanks....good luck.......
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තූතීයි...❤
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරසියට ස්තුතියි සහෝ