Watch Trailer

Cobra Kai [S06 : E06] Sinhala Subtitles | සටනේ ඇරඹුම… [සිංහල උපසිරසි]

මේ කතාමාලාව නිකුත් වුනේ 2018 දී Karate Kid චිත්‍රපට පාදක කරගෙන ඉතින් අද අරගෙන එන්නෙ 06 වන කතාසමයයි.මෙම කතාසමයේ එපිසෝඩ් 15ක් තියෙනවා. එපිසෝඩ් පහ ගානෙ තමා රිලීස් වෙන්නෙ. දැනට එපිසෝඩ් 10ක් ඇවිල්ලා තියෙන්නෙ. Part 1 අගෝස්තු මාසයේ ආවා, Part 2ක මේ මාසේ 16 වෙනිදා ආවා, Part 3 පෙබරවාරි මස 13 නිකුත් වීමට තියෙ…

මේ කතාමාලාව නිකුත් වුනේ 2018 දී Karate Kid චිත්‍රපට පාදක කරගෙන ඉතින් අද අරගෙන එන්නෙ 06 වන කතාසමයයි.මෙම කතාසමයේ එපිසෝඩ් 15ක් තියෙනවා. එපිසෝඩ් පහ ගානෙ තමා රිලීස් වෙන්නෙ. දැනට එපිසෝඩ් 10ක් ඇවිල්ලා තියෙන්නෙ. Part 1  අගෝස්තු මාසයේ ආවා, Part 2ක මේ මාසේ 16 වෙනිදා ආවා, Part 3 පෙබරවාරි මස 13 නිකුත් වීමට තියෙනවා. මෙම කතාමාලාවෙ අවසාන සීසන් එක මේකයි. 

හයවෙනි කතාසමයෙන්…
කලින් සීසන් එකෙන් අපිට බලාගන්න පුලුවන් උනා කට්ටිය බාසිලෝනා යන්න ලෑස්තිවුන විදිය. ඒ වගේම කණ්ඩායමේ නායකයා විදියට සෑම් සහ රොබී පත්වුනා අපිට බලාගන්න පුලුවන් වුනා. හැබැයි මිගෙල්නම් ටිකක් අවුලෙන් ඉන්නෙ මේකට. කෝමහරි අන්තිමට කට්ටිය බාසිලෝනා ගියා අපි දැක්කා ඒ වගේම එතනදී අපිට කෝබ්‍රා කායි එකත් එක්ක ආයෙත් ක්‍රීස් එනවා බලාගන්න පුලුවන් උනා. ඒ වගේම ටෝරිත් කෝබ්‍රා කායි එකට ගිහින් ඉදියේ.

එහෙනම් මේ කෝබ්‍රා කායී Season 6  Part 2 පළවෙනි එපිසෝඩ් එක. ඒ කියන්නෙ 6වෙනි එක. කලින් එපිසෝඩ් 5ක් ආවා ඔයාලා බලන්න ඇතිනෙ. එහෙනම් මේක ගැන කියන්න දෙයක් නෑ අනිත් කොටස් ටික පුලුවන් ඉක්මනින් අරන් එන්නම්.එහෙනම් ඊළග කොටසින් හමුවෙමු. හැමෝටම බුදු සරනයි…! 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,457 downloadsDownload Cobra-Kai-S06E06.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිදු නිම්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

Subtitles by

උවිදු නිම්සර

Subtitles

4,457 downloadsDownload Subtitles22 KB

3 comments

  1. Ravidu Yasas

    සබ් එකට තෑන්ක්ස්. ඉතුරු ටිකත් ඉක්මනින් ඕනෙ

    1. Najath

      ඉතුරු ටිකත් ඉක්මනින් දාන්නකෝ

  2. Buddhika laKMal

    තෑන්ක්ස් මචෝ සබට