Watch Trailer

Arcane [S02: E06] Sinhala Subtitles | මහා විනාශය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ සීසන් දෙකේ, දෙවෙනි ඇක්ට් එකේ අන්තිම කොටස නැතිනම් හය වෙනි එපිසෝඩ් එක. මේ විදිහට අවසානෙට කෙමෙන් කෙමෙන් ලන් වෙනවා. තව එපිසෝඩ්ස් තුනයි ඉතුරු, ඒ තුනත් අපිට මේ 23 වෙනිදා බලාගන්න හැකිවෙනවා. ඒ අනුව මේ කොටස නිකුත් වුණේ නොවැම්බර් 16 වෙනිදා. මේ වෙනකොට IMDb දර්ශකේ 9.8 ඉතාම ඉහල අගයක්…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ සීසන් දෙකේ, දෙවෙනි ඇක්ට් එකේ අන්තිම කොටස නැතිනම් හය වෙනි එපිසෝඩ් එක. මේ විදිහට අවසානෙට කෙමෙන් කෙමෙන් ලන් වෙනවා. තව එපිසෝඩ්ස් තුනයි ඉතුරු, ඒ තුනත් අපිට මේ 23 වෙනිදා බලාගන්න හැකිවෙනවා. ඒ අනුව මේ කොටස නිකුත් වුණේ නොවැම්බර් 16 වෙනිදා. මේ වෙනකොට IMDb දර්ශකේ 9.8 ඉතාම ඉහල අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ඉතින් කට්ටියට හිතාගන්න පුළුවන් ඇතිනේ මේක සුපිරිම එපිසෝඩ් එකක් කියලා, අවසානයේදි ඔයාලව කම්පනයට පත් කරන්නත් මේකට හැකි වෙයි.  පසුගිය කොටසින් ඔයාලට මතක ඇති, ඒ මෘගයා ඇත්තටම කවුද කියලා වගේම, ඔහු කලින් මෘගයෙක් නොවුණ බවත්, කලින් මිනිස්සු ගරු කරපු චරිතයක් බවත් හෙලිවුණා. එ වගේම ඒ මෘගයා නිසා විරසක වෙලා හිටපු අක්කයි නංගී දෙන්නත් ආයෙ යම් විදිහකින් එකතු වුණා. ඉතින් වයි සහ ජින්ක්ස් දැන් උත්සහ කරන්නේ මේ මෘගයාව කලින් හිටපු තත්වෙට පත් කරගන්න.  මේ අතරෙදි මෘගයා විශාල විනාසයක් ස්ටිල්වෝටර් හිරගෙදරදි සිදු කරපු නිසා ඇම්බේසා කේට්ලන්වත් එකතු කරන් මේ මෘගයාව දඩයම් කරන්න එනවා. මෙයාලට පුළුවන් වෙයිද මෘගයාව දඩයම් කරගන්න? වයි සහ ජින්ක්ස්ට හැකිවෙයිද මෘගයාව නැවත යතා තත්වෙට පත්කරගන්න? ඔයාලට මේ කොටසින් ඒවට උත්තර දැනගන්න පුළුවන්. එහෙනම් ආයෙ අවසාන ඇක්ට් එකෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. ජයවේවා!


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,977 downloadsDownload Arcane-S02E06-1.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

3,977 downloadsDownload Subtitles14 KB

4 comments

  1. Dilsara

    අඩෝ.....සුපිරියක් තමා....thanx

  2. Akila Dilhara

    Thanks for Sub....

  3. Anonymous

    බොහොම පිං සහෝ

  4. Sahan Gayantha

    thanks brother sub ekata