කොහොමද යාළුවනේ. ඔන්න මම මේ කතාවේ දෙවෙනි කොටසත් අරගෙන ආව. ඒ වගේම මේ කොටසට විතරක් IMDB ලකුණු 8.3ක් ලැබිල තියෙනවා. මේකේ පළවෙනි කොටස දෙන්න තිබුණු දවසට වැඩිය කලින් දුන්නට දෙවෙනි කොටස ආවේ දෙන්න තිබුණු දවසෙම තමයි. ඉතින් අපි පළවෙනි කොටස ටිකක් මතක් කරගෙන ඉමු. ඇමරිකාව දැන් කොලනි වලට බෙදලා තියෙන්නේ. කතාවේ කිය…

කොහොමද යාළුවනේ. ඔන්න මම මේ කතාවේ දෙවෙනි කොටසත් අරගෙන ආව. ඒ වගේම මේ කොටසට විතරක් IMDB ලකුණු 8.3ක් ලැබිල තියෙනවා. මේකේ පළවෙනි කොටස දෙන්න තිබුණු දවසට වැඩිය කලින් දුන්නට දෙවෙනි කොටස ආවේ දෙන්න තිබුණු දවසෙම තමයි.
ඉතින් අපි පළවෙනි කොටස ටිකක් මතක් කරගෙන ඉමු. ඇමරිකාව දැන් කොලනි වලට බෙදලා තියෙන්නේ. කතාවේ කියන විදියට නම් ඒක බෙදල තියෙන්නේ හදිස්සියෙන්. ඒ නිසා විල් ගේ පවුලේ කෙනෙක් උණු චාලි ව පවුලෙන් වෙන් වෙනවා. චාලි ව ආපහු ගේන්න විල් හොරෙන් අනිත් පැත්තට යන්න හදනවා. එතකොට තමයි කැරලිකාරයෝ තියපු බෝම්බයක් නිසා විල් ව රතු තොප්පිකාරයින්ට අහු වෙන්නේ. හැබැයි විල් කියන්නේ කලින් FBI හිටාපු කෙනෙක්. ඒ වගේම තමයි එයාව හොයමින් ඉදල තියෙන්නේ. අනිත් අය වගේ කම්හලට යවන්නේ නැතිව විල් ව එකග කරගන්නවා කැරලිකාරයෝ සහ ඒකෙ ලොක්කා ජෙරනිමෝ ව අල්ල ගන්න. ඒක ප්‍රතිලාභ නම් ගොඩක් ලැබෙයි වගේ. ඒත් විල් ගේ බිරිද රහසින් අර කැරලිකරයින්ට වැඩ කරනවනේ. ඕව තමයි කලින් කොටසේ උනේ.
එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු. විල් බෝමන් ට රස්සාව ලැබුනට පස්සේ ලැබෙන මුල්ම වැඩේ තමයි අර බොම්බේ තියපු කෙනා අල්ලන එක. ඉතින් ඒකට මෙයාට සහයට කෙනෙක් ලැබෙනවා. ඒ කෙනා එක්ක විල් අර කෙනාව අල්ලයි ද? ඒ වගේම තමයි විල් ගේ ළගම කෙනෙක් අර කම්හල ට යවනවා. ඒ කෙනා කවුද? ඒ වගේම තමයි විල් ගේ බිරිද අර හොර කැරලිකාරයෝ එක්ක වැඩ කරනවනේ. ඒ ඇයගේ අලුත්ම තත්වය මොකක්ද? මේවට උත්තර හොයාගන්නත් එක්ක කතාව බලන්නකෝ. ඒ වගේම තමයි මේකේ කුතුහලය හොදට තියෙන විදියට මේ කොටස තියෙනවා. ඒ ඇයි කියලා බලනකොට ඔයාලට තේරෙයි..
ඒ වගේම තමයි අර කම්හල මොන වගේ ද සහ මේ නගරය යටත් කරගෙන ඉන්න කස්ටිය ගැන තාම හරියට මුකුත් කිවුවේ නෑ. හැබැයි ඒක තැනක කියන කතාවකින් මම මේක අවසන් කරන්නම්..
“මුළු නගරෙම ආයුධ පැය 8ක් ඇතුළත අක්‍රිය උනා.. එහෙම ඒකෙ මේ ගරිල්ලා කාරයෝ මොනව කරන්නද?”
එහෙනම් ඊලග කොටසින් හමුවෙමු… ජයවේවා…!!!
192 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
00acbf08be7b2a01c9b55eff3dd33328c5b1bb93301 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න
11016fb4c96afe3b4d7d6d809aed3b16c27bc751 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,980 downloadsDownload Colony-S01-E02.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
21 comments
Sajeevi
Garfieldlk
mama thama 1st thanks
Eranga Sandaruwan
එල. බෝම ස්තූතියි
Isuru
Thanks
achintha
අනේ සහෝ පුළුවන් නම් x files සීසන් එක ඊයෙ රිලීස් වුණා...සබ් දාන්නකෝ
Jayasri
machan black sails S03 sub diyan
thisal
උපසිරසට සුභ පැතුම් !
yumal
thankz ikmanta diyan anith aka.......
Gihan
subata thnx
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. මෙන්න සබ ගත්තා .. ජය වේවා !!
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
kawruhari scorpion ep14tath sub denn…dn ep15th awith………
Tharaka Lahiru
tnx
ලතික දිල්ශාන්
macho ubawath scropian eke sub eka karapanko.. pin sidda wei
:)රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sameera
Thanks....
Udamith Damith (b\k )
බොහොම ස්තුතියි.................
...................
......................
......................
....................Prasa
Ko ithuru kotas
Rasheen Mansil
Thanks ayya !!!
vishwanathmadhushanka
Thanks machn
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Thanks