Watch Trailer

Colony [S01:E03] with Sinhala Subtitles | මංකොල්ලකාරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තුන් වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු. ට්‍රක් එකේ බොම්බේ තියපු කෙනාව විල් අල්ලගන්නවා. එයාගෙන් ලැබුණු තොරතුරු අනුව විල් සහ යාලුවා තැනක් පරික්ෂා කරන්න ගියත් ඊට කලින් කැරළි කාරයෝ එතනට ඇවිත්. ඒ වගේම තමයි එයාල දැනගත්තා තොරතුරු පිටට යනවා කිය…

Colony-TV-New2

ඔන්න මම තුන් වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු.

ට්‍රක් එකේ බොම්බේ තියපු කෙනාව විල් අල්ලගන්නවා. එයාගෙන් ලැබුණු තොරතුරු අනුව විල් සහ යාලුවා තැනක් පරික්ෂා කරන්න ගියත් ඊට කලින් කැරළි කාරයෝ එතනට ඇවිත්. ඒ වගේම තමයි එයාල දැනගත්තා තොරතුරු පිටට යනවා කියලා, විල් ගේ යාළුවා අර කම්හල ට යැවුවා. ඒත් විල් ට ඒ ගැන මුකුත්ම කරගන්න බැරි උනා. ඒ වගේම මේ තාප්පය සහ ආක්‍රමණය වෙලා තියෙන්නේ ක්ෂණිකයෙන් කියලත් කිවුවා. ඕවා තමයි කලින් කොටසේ උනේ.එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු.

අද කැරළි කාරයෝ එකතු වෙලා ට්‍රක් එකක් මංකොල්ලකන්න හදන්නේ. එයාලගේ වැඩේ සාර්ථක වෙයි ද? එහෙම නැත්නම් අසාර්ථක වෙයි ද? එයාල ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒ වගේම තමයි ජෙරනිමෝ කියන චරිතයත් අද බලාගන්න පුළුවන් වෙයි. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු. එතකන් ජයවේවා.

“මුළු නගරෙම ආයුධ පැය 8ක් ඇතුළත අක්‍රිය උනා.. එහෙම ඒකෙ මේ ගරිල්ලා කාරයෝ මොනව කරන්නද?”

එහෙනම් ඊලග කොටසින් හමුවෙමු… ජයවේවා…!!!

Colony (2016) on IMDb

 

 

184 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න BE00E59EC639AE103C3847A532279098C220E52C

285 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

11CCDF4EFB3DDBD4CB49C601713D94EFB2FE18FC Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,255 downloadsDownload Colony-S01-E03.zip108 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                    All Episodes                         Next Episode>>  

Subtitles by

දසන් බුද්ධික

Subtitles

2,255 downloadsDownload Subtitles108 KB

31 comments

  1. Sajeevi

    Thanks

    1. kavintha dinujaya

      meka melo rahak ne bn aparade mage data tika

  2. Sameera

    Thanks....

  3. Gimhana Prabhath

    කතාව නියමයි.එල එල

  4. චතුරබුද්ධි

    Thanks saho, X-files Season 10 walata sub denne natda kauruwath????

  5. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. freelanzer

    thanks bro..

  7. Tharaka Lahiru

    tnx

  8. Achi

    ගොඩක් ස්තූතියි දසන් අයියා...
    ජය....

  9. Jayasri

    machan black sails S3 sub ikanatama diyanko

  10. Udamith Damith (b\k )

    THANKS.......................

  11. sacheendra

    maxah broh

  12. givantha

    thank you all of you

  13. yumal

    thankzzzz bro dekatama demu

  14. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. kan

    S01E04 subtitle den nadda?

  16. Thilina Priyankara

    mtc anith ake sub nadda

  17. Jayz W

    Macho EP04 &amp; 05 walata sub denne natido... ikmanta dennako Bro. Patta kathawak mekath a.

  18. kan

    4, 5 වෙනි එපිත් අවිත් නේද?ඉක්මනට ඒකටත් සබ් දෙන්න

  19. agent of shield

    ko 4 5 ikmanata denno.......

  20. THE BIG FAN

    where is 4 &amp; 5 subs?

  21. Hero

    ane sub denno.................

  22. ron

    4,5 episode walath sub dannako yalu

  23. Agent of shield

    ko 4 5 6 epi wala sub?

  24. Jayz W

    karanna barinam machan time ekak natnam karanna puluwan kenekta denna.

  25. දසන් බුද්ධික

    aසනීප තත්වයක් නිසා තමයි සබ එක පරක්කු උනේ.. සමාවෙන්න ඕනේ ඒකට .. පුළුවන් ඉක්මනට ලබා දෙන්නම්.. ජය...

  26. Rumesh

    e4, e5 sub dennakoooooooooo

  27. shag

    aye sub danne nathnam ne kiyahanko bapu ewa delete karala hitha hadaganna.

  28. Rasheen Mansil

    Thanks ayya !!!

  29. vishwanathmadhushanka

    Thanks bro

  30. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!!