Watch Trailer

Colony [S01:E01] with Sinhala Subtitles |ආරම්භය…..! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ.. ඔන් මම ඔයාලට අළුතින පිට උණු TV Series එකක පළවෙනි කොටස අරගෙන ආව.. ඇත්තටම මේක එනවා කියලා තිබුනේ ජනවාරි 14. ඒත් ඊට කලින් පළවෙනි කොටස ඇවිත් තිබුනා.. ඇවිත් නම් දවස් කීපයක් උනත් ඉඩක් ලැබුණු මුල්ම වෙලාවේදී ඔයාලට මේක අරගෙන ආවා.. මේ කතාව අයත් වෙන්නේ Action , Adventure , Sci-fi ගණයට. තාම හරි…

කොහොමද යාළුවනේ.. ඔන් මම ඔයාලට අළුතින පිට උණු TV Series එකක පළවෙනි කොටස අරගෙන ආව.. ඇත්තටම මේක එනවා කියලා තිබුනේ ජනවාරි 14. ඒත් ඊට කලින් පළවෙනි කොටස ඇවිත් තිබුනා.. ඇවිත් නම් දවස් කීපයක් උනත් ඉඩක් ලැබුණු මුල්ම වෙලාවේදී ඔයාලට මේක අරගෙන ආවා.. මේ කතාව අයත් වෙන්නේ Action , Adventure , Sci-fi ගණයට. තාම හරි හැටි කතාව ගැන ලොකු විස්තරයක් නම් දෙන්න බෑ. අපි මුලින්ම කතාවේ ඉන්නේ කවුද කියලා බලමු.

මේකේ ප්‍රධාන චරිතය විල් බෝමන්  ලෙස Josh Holloway රගපනවා.. එයා The Lost කතා මාලාවේ james කියන චරිතය ට පණ  පෙවුවා. විල් බෝමන් ගේ බිරිද විදියට Sarah wayne  රගපනවා.. එයා ව නම් ගොඩක් අයට මතක ඇති. ඒ Prison break  කතා මාලාවේ ඩොක්ටර් ට්‍රේන්ක්‍රඩි ට  සහThe  Walking Dead කතා මාලාවේ Lori Gomes හිටියේ මෙයා නිසා.  ඉතින් ප්‍රධාන වශයෙන් කතාව මේ දෙන්නා මුලික උණු පරිසරයක තමයි ගෙතෙන්නෙ…

 එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් දැනගනිමු.

මේ අවධිය කියන්නේ ටිකක් අනාගත අවධියක්.. ලෝකය කොටස් වලට කඩලා. ඒවා වෙනම තාප්ප ගහල වෙන් කරල.. ඒවා වෙනම පාලනය කරනවා.මේ කොටස් අතර පුද්ගලයින්ට මාරු වෙන්න බැහැ. ඒ වගේම තමයි රෑට ඇදිරි නීතියත් දානවා.. ඉතින්  විල් කියන්නේ හිටපු හමුදා සෙබලෙක් වගේම FBI නියෝජිතයෙක් ඒත්  කතාව ආරම්භයේදී විල්  පෙනී හිටින්නේ වෙන නමකින්… ඒ ඇයි කියලා ඔයාලට අද කතාවේදීම දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි විල් ලොස්ඇන්ජලීස් ලොටසේ ඉදලා වෙන කොටසකට පනින්න යනවා.. එය ඇයි ඒ පනින්න යන්නේ? එයාට ඒක කරන්න පුළුවන් වෙයි ද?

ඉතින් කුතුහලයක් එක්කම පළවෙනි කතාව බලන්න කියලා ආරාධනා කරනවා..

දෙවෙනි කොටසින් හමුවෙමු… එතෙක් ජය…!!!

Colony (2016– ) on IMDb

 

277 MB (720p x265) කොපිය මෙතනින් බාගන්න

BF0804EEA051BB9D0515069C5AB2DFE15F71621B

1.05 GB (720p x264) කොපිය මෙතනින් බාගන්න

9FA1E7EC9834518ABEBBCAD6D7D365D6452A7CFF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,580 downloadsDownload Colony-S01E01.zip99 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                    All Episodes                         Next Episode>>  

Subtitles by

දසන් බුද්ධික

Subtitles

2,580 downloadsDownload Subtitles99 KB

25 comments

  1. chamith

    elazzz.onna bawoo!!!!!!!!!!!!!

  2. Isuru

    Thanks

  3. Sajith Anthony

    නියමයි සහෝ,
    සබ් එකට ගොඩාක් ස්තුති,
    ජය වේවා...!!!

  4. dedunu

    සබ් එකට ගොඩාක් ස්තුති,
    ජය වේවා…!!!

  5. chamee

    thanks machan sub ekata......

  6. වස්සානය

    මෙන්න බෑවා... ස්තුති....

  7. thisal

    tnxx maxa ekak wage ;)

  8. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි උපසිරැසියට. ඔන්න මාත් ගත්තා.

  9. Udamith Damith (b\k )

    .ela.......

  10. Kulanjana Maduranga

    niayamai…thawath aluth tv series 1k...ela...thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. me

    Thanks

  12. Kasun Upeksha

    දසා, Colony.S01E01.HDTV.x264-BATV[ettv] එකට සබ 1 sec පස්සට ගන්න වෙනවා...

  13. Kavindu

    Sawyer ayyath innone.aniwa blanawa

  14. prasa

    Niyamai thanks

  15. harsha

    සබ් එකට බොහෝම ස්තූතියි දසන් ජයවේවා

  16. දසන් බුද්ධික

    කොමෙන්ට් දාපු හැමෝටම තුති වේවා...

  17. yumal

    thankzzzzzzzzzzzzz

  18. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ ලොස්ට් එකේ ජේම්ස් ඉන්න නිසා අනිවා බලනවා මේ කතාව :D

  20. chinthaka

    2වෙනි එපියත් අවිත් නේද?ඉක්මනට ඒකටත් සබ් දෙන්න

  21. කවින්ද බුද්ධික

    ස්තූතියි සහෝ..

  22. madushan

    mata meka download karaganna thenak hoyaganna beriunane.eka torrent ekakwath weda ne.kauruhari udauwak karanawada

  23. buky

    Thanks bro

  24. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!!

  25. Amila konara

    සබ් එකට ස්තූතියි සහෝ

    දිගටම මග නැවතිලා තියෙන tv series ටිකට සබ් දාගෙන යන්න