Watch Trailer

The Originals [S03 : E10] with Sinhala Subtitles |මෙය අවසානයක් නොව ආරම්භයකි… [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න කලට වෙලාවට දෙන්න බැරි වුණාට. පුද්ගලික වැඩයි, ප්‍රශ්නයි එක්ක ගොඩක් අසරණ වෙලා ඉන්නේ. අනික මේක වෙනදට විකාශය වුණේ බ්‍රහස්පතින්දා එතකොට සිකුරාදා හවස් වෙද්දී උපසිරැසියක් එනවා. නමුත් මෙවර කතාමාලා සටහන වෙනස් වුණා. මේක දැන් විකාශය වෙන්නේ සිකුරාදාට ඒත් මේකේ ගුණාත්මක උපසිරැසිය සෙනසුරාදා රෑ 12 වෙනකං න…

The Originals S3P3

සමාවෙන්න කලට වෙලාවට දෙන්න බැරි වුණාට. පුද්ගලික වැඩයි, ප්‍රශ්නයි එක්ක ගොඩක් අසරණ වෙලා ඉන්නේ. අනික මේක වෙනදට විකාශය වුණේ බ්‍රහස්පතින්දා එතකොට සිකුරාදා හවස් වෙද්දී උපසිරැසියක් එනවා. නමුත් මෙවර කතාමාලා සටහන වෙනස් වුණා. මේක දැන් විකාශය වෙන්නේ සිකුරාදාට ඒත් මේකේ ගුණාත්මක උපසිරැසිය සෙනසුරාදා රෑ 12 වෙනකං නම් ඇවිත් තිබ්බේ නැහැ. නමුත් අපේ ප්‍රණීත් සහෝදරයා ඊට කලින් උපසිරැසියක් දුන්නා ඒක කලා නම් සෙනසුරාදාම දෙන්න තිබ්බා. ඒත් එකෙ කරන්න වෙන්නේ අසා ලිවිම ඒ හන්දයි කලේ නැත්තේ. ඒත් ඔයාටත් ගොඩක් ස්තුතියි හොදේ. ඉරිදා මට දවසම වෙලාවක් නැහැ ඒ නිසා අද සදුදා දවසේ හවස වැඩේට බැහැලා රෑ වෙනකං සබ ඉවරයක් කලා. කලින් කොටසේ වුණේ රෙබෙකාව බේරාගෙන ආවා නමුත් එයාට ශාපයක් වැදිලා තිබ්බා දැක්කනේ. නමුත් මේ හැමෝටම සතුටු වෙන්න අවස්ථාවක් ලැබුණා. පවුලක් හැටියට. ඒ නත්තල නිසා. ඒත් මේ අතරේ ප්‍රශ්ණ වලින් නම් අඩුවක් තිබ්බේ නැහැ. ෆින් ඉන්න පෙන්ඩන්ට් එක නැති වුණා. රෙබෙකාව ආයෙමත් නින්දට යැව්වා. එතකොට අන්තිමට ගොඩක් අයට ගොඩක් දුක හිතෙන කොටසක් වුණා ඒ තමයි කැමීල් ක්ලවුස් එක්ක ආදරයෙන් බැදුනා නමුත් හිතපු නැති විදිහට කැමීල් මැරිලා හිටියා ක්ලවුස් නැගිටිනකොට. ඒ මදිවට සෙරටීයුරා එකත් කට්ටියක් ඇවිත් ඉස්සුවා. අද කොටසේ වෙන්නේ මොනාද කියලා ඔයාලම බලන්නකෝ. මොකද ප්‍රමාදය නිසා කට්ටිය තරහටම සබ නැතුව බලන්න ඇති. ගිහින් එන්නම් හැමෝටම ජය..!!

 

The Originals (2013) on IMDb

 

 

175 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

C5CE0F13C05FB2D8CD6C1A99D71BE10EE10E192B

201 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

b16e9d1162393d0498495d9b766d89f86e71eb81 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,734 downloadsDownload The.Originals.S03E10.baiscopelk.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Episode>>

Subtitles

3,734 downloadsDownload Subtitles68 KB

31 comments

  1. Mithul Lakshitha

    tnx bro sub ekata

    1. රයන් ද සිල්වා

      අනේ බන් පුලුවන්නම් Lucifer එකට සබ් දාන්න කෝල්ලෝ [එපි 02 ] බන් යන්නේ.....

  2. රයන් ද සිල්වා

    ස්තුතියි බන් සබ් එකට...
    ජය වෙවා..
    ඊලග එපියෙන් හමු වෙමු..

  3. කවීන් ලහිරු

    පට්ට බන්....
    පරක්කු උනාට අවුලක් නැ...
    කොහොම හරි දුන්නනේ...
    සබ් එකට තුති..
    ජය වෙවා...

  4. Sachintha

    ෴tnx bn෴
    ෴elz෴
    ෴epi11 demu෴

  5. Himaru

    Thankss Bro

  6. Manoj

    tnx sub ekataaaa

  7. Kavindu

    thankssssssss
    Broooooooo
    paataaaaaaa

  8. Nuwan

    Lucifer ekata sub dennedda bro

    1. chris young

      Mama lucifer. Katata onada malli

  9. kavinda

    සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ. අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .

  10. Sajeevi

    Thanks

  11. tharindu gunarathna

    thanks

  12. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. S.K.Ruchiranga

    thz machoo sub ekata

  14. rrandika

    Thanks Bro!

  15. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaa

  16. prasad srimal

    Lucifer එකට සබ් දෙන්න සහෝ බලන ඉන්නේ දෙනකම්

  17. supun

    thanx black sails aka dala thiyenneakata sub dendako

  18. kushani sanjula

    Thnx Brooooooooooo

  19. yumal

    thankz macho digatama yaaaaaaaaaaan

  20. Kasun Upeksha

    Hammee kolloooo meka denakan hitiye... tnxx wewa..

  21. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. රයන් ද සිල්වා

    ස්තුතියි බන් සබ් එකට...
    දිගටම සබ් දෙමු....
    ජය වෙවා....

  23. Dinusha

    maxxxaa bnn
    elzz

  24. Rashmi

    tnx 4 sub

  25. tanisha

    eposide 6 attache wela thiyene eposide 10 sub pls upload correct

  26. dileepa

    episode 6 namm aul thamai bro
    thanx for all subs of originals / 100 / Da Vinci's Demons
    pattai bro serious digatama yaaaaaaaannnnn

  27. dilina

    Saho meke ep6 sub wetila ne ane plz hadapan

  28. Nuwantha

    Saho meke 6ta thiyenne 10 sub ekane bn, 06 up karapanko saho

  29. Milinda Sadaruwan

    thank you bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.