කමාන්ඩෝ කතා මාලාවේ දෙවෙනි කොටස තමයි මේ අරගෙන ආවේ. පහුගිය කොටසේ මතක ඇතිනේ, පාකිස්තානය හදපු දරුනුම ආයුදයක් පෙන්නුවා. ඒ තමයි වෛරස් එකක්. මෙ වයිරස් එක ඉන්දියාවට අරන් එද්දි රහස් ඔත්තු සේවයේ විරාත්, ඒගොල්ලන්ව නවත්තලා වයිරසය විනාස කරනවා. ඒත් එක්කම වයිරසය නිශ්පාදනය කරන විද්‍යාගාරයෙ ඉන්න ඉන්දියානු රහස් ඔත්ත…

කමාන්ඩෝ කතා මාලාවේ දෙවෙනි කොටස තමයි මේ අරගෙන ආවේ. පහුගිය කොටසේ මතක ඇතිනේ, පාකිස්තානය හදපු දරුනුම ආයුදයක් පෙන්නුවා. ඒ තමයි වෛරස් එකක්. මෙ වයිරස් එක ඉන්දියාවට අරන් එද්දි රහස් ඔත්තු සේවයේ විරාත්, ඒගොල්ලන්ව නවත්තලා වයිරසය විනාස කරනවා. ඒත් එක්කම වයිරසය නිශ්පාදනය කරන විද්‍යාගාරයෙ ඉන්න ඉන්දියානු රහස් ඔත්තු සේවා නිලදාරියෙක් වන ක්ශිතිජ් පාකිස්තාන හමුදාවන්ට අහු වෙනවා. ඒ අතරේ ඒ විද්‍යාගාරයේ ආරක්ශාව ගැන ප්‍රශ්නයක් ඇති වෙලා, විද්‍යගාරය අගුල් දමනවා. එතනින් පලවෙනි කොටස ඉවර වුනා.
අද එතන ඉඳන්,
දෙවෙනි කොටස පටන් ගන්නේ, පාකිස්තානයට අහු වුනු ඉන්දියානු රහස් ඔත්තු සේවා නිලදාරියෙක් වන, ක්ශිතිජ්ගෙ ආදර කතාවෙන්. ඇකඩමියේ ඉන්න කාලේ ඉඳන් වෙන දේවල් බොහොම අපූරුවට පෙනවනවා. ඒ අතරේ විද්‍යාගාරය අගුල් වැටිලා. ඒක අරින්න නම් පෙන් ඩ්‍රයිව් එකක් ඕනේ. ඒත් ඒ පෙන් ඩ්‍රයිව් එකත් අතුරුදහන් වෙලා. මේ අතරේ, විරාත් පාකිස්තානයට ගිහින් ක්ශිතිජ්ව බේරගෙන එන්න ඉහලින් අවසර ඉල්ලනවා. බොහොම අමාරුවෙන්, කීප සැරයක්ම ඉල්ලීම් කරලා තමයි විරාත්ට අවසර ලැබෙන්නේ. ඉතින් විරාත්ට ක්ශිතිජ්ව බේරගෙන එන්න පුලුවන් වෙයිද, මේ බයානක වයිරසයෙන් ඉන්දියාව බේර ගන්න පුලුවන් වෙයිද කියලා කතාව බලලම දැනගමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
4,126 downloadsDownload Commando-S01E02.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
- #Commando 2023 sinhala sub
- #Commando 2023 sinhala subtitles
- #Commando S01 subtitles
- #Commando Season 1 subtitles
- #Commando sinhala sub
- #Commando sinhala subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #දහරා මුතුඅමා
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
- #ෆ්ලේම්ස්
6 comments
ගයාන්
Sanjeewa Malith
Thank u subtitles akata ❤❤
Anonymous
Thanks jayawewa....!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Manu
Godak Sthuthi..Jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub එකට බොහෝම ස්තූතියි!