බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවා මේ මාසෙ(අගෝස්තු) 11 වෙනිදා නිකුත් වුන වෙබ් කතා මාලාවක පලවෙනි උපසිරැසිය රැගෙනයි . Vidyut Jamwal ජම්වාල් රගපාපු කමාන්ඩෝ ෆිල් සිරිස් එක මතක ඇතිනේ, මේ ඒ ෆිල්ම් සිරිස් එකටම අයිති වෙබ් සීරිස් එකක්. අපි මුලින්ම ෆිල්ම් සිරිස් එක ග…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවා මේ මාසෙ(අගෝස්තු) 11 වෙනිදා නිකුත් වුන වෙබ් කතා මාලාවක පලවෙනි උපසිරැසිය රැගෙනයි .
Vidyut Jamwal ජම්වාල් රගපාපු කමාන්ඩෝ ෆිල් සිරිස් එක මතක ඇතිනේ, මේ ඒ ෆිල්ම් සිරිස් එකටම අයිති වෙබ් සීරිස් එකක්. අපි මුලින්ම ෆිල්ම් සිරිස් එක ගැන කතා කලොත්,මුලින්ම ආවේ Dilip Ghosh අධ්‍යක්ෂණය කරපු Commando: A One Man Army (2013), දෙවෙනියට ආවේ Deven Bhojani අධ්‍යක්ෂණය කරපු Commando 2: The Black Money Trail (2017) ෆිල්ම් එක, තුන්වෙනියට ආවේ Aditya Datt අධ්‍යක්ෂණය කරපු Commando 3 (2019) ෆිල්ම් එක. ඒ වගෙම මේ ෆිල්ම් තුනම නිෂ්පාදනය කලේ Vipul Amrutlal Shah විසින්. ඒ වගේම මේ වෙබ් සිරිස් එකත් නිෂ්පාදයනය හා අධ්‍යක්ෂණය කලේ එයා.

ඒ වගේම මේ සිරිස් එකට රංගනයෙන් දායක වෙන්නේ Prem Parija, Adah Sharma, Vaibhav Tatwawadi, Shreya Chaudhary යන අය. ඔයාලට මොකද හිතෙන්නේ Prem Parija ට පුළුවන් ද Vidyut Jamwal ගේ රගපෑමට සාධාරණත්වයක් ඉටු කරන්න?
පලවෙනි එපිසෝඩ් එකෙන් කතා වෙන්නේ ඉන්දියාව විනාශ කරන්න ලැබ් එකක හදපු දරුණු ජෛව ආයුධයක් ගැන. ඉතිං මේක නවත්තන්න ඉන්දියානු රෝ ඔත්තු සේවයේ විරාට් හා ක්ෂිතිජ් කටයුතු කරනවා. එහිදි එක් ඔත්තුකරුවෙක්ව අත්තඩංගුවට පත් වෙනවා. ඔය මාරාන්තික ආයුධයේ ඇති බලපෑම මොකක් ද? ඉතිං ඒ වෙනුවෙන් ඉන්දියාව ගන්න ක්‍රියාමාර්ග මොනා ද? ඉතිං ඒ ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන්ම මේ කතා මාලව නරඹන්න කියලා මං ඉල්ලා සිටිනවා.
එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
5,940 downloadsDownload Commando-2023-S01EP01.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #Commando 2023 sinhala sub
- #Commando 2023 sinhala subtitles
- #Commando S01 subtitles
- #Commando Season 1 subtitles
- #Commando sinhala sub
- #Commando sinhala subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #රවිඳු හේෂාන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
- #ෆ්ලේම්ස්
10 comments
Sanjeewa Malith
Buddhika Lakmal
සබ් දෙනකං බලං හිටපු එකක්.. බොහෝම ස්තූතියි මචෝ සබට.... කරන කියන සියලු වැඩකටයුතු සාර්තක වේවා...
Anonymous
Thanks jayawewa...!
Sahan Gayantha
thanks wewa saho sub ekata
Arawinda Sunimal
THANKS
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවි .........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Thilina
tom.clancys.jack.ryan.s04 sinhala sub denna....
manu
Godak Sthuthi..Jaya wewa!
Lahiru Lakshan
thanks machn....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thank u subtitles akata ❤❤❤