ජෝන්ගේ පරණ යාලුවෙක් මැරෙනවා සංගීත තැටියක් අහන්න ගිහින්. මේ ගැන හොයන්න යන ජෝන් දැනගන්නේ මේ ප්‍රශ්නෙට යක්ෂයට ආත්මේ විකුනපු කෙනෙක් වගේම ටිකක් භයානක කට්ටඩියෙකුත් සම්බන්ධ බවයි. කොහොම හරි කතාව ඉවර වෙනකොට ජෝන් තමන්ගේ හතුරන්ගේ ලයිස්තුවටනං තව එකෙක්ව එකතු කරගන්නවා. විස්තර කතාව බලලම දැනගමු. —————- අධ්‍යක්ෂණය…

ජෝන්ගේ පරණ යාලුවෙක් මැරෙනවා සංගීත තැටියක් අහන්න ගිහින්. මේ ගැන හොයන්න යන ජෝන් දැනගන්නේ මේ ප්‍රශ්නෙට යක්ෂයට ආත්මේ විකුනපු කෙනෙක් වගේම ටිකක් භයානක කට්ටඩියෙකුත් සම්බන්ධ බවයි.
කොහොම හරි කතාව ඉවර වෙනකොට ජෝන් තමන්ගේ හතුරන්ගේ ලයිස්තුවටනං තව එකෙක්ව එකතු කරගන්නවා. විස්තර කතාව බලලම දැනගමු.
—————-
අධ්‍යක්ෂණය : රෝමියෝ ටිරෝනේ (Romeo Tirone)
ලිව්වේ : මාක් වෙරහිඩන් (Mark Verheiden) සහ ඩේවිඩ් එස් ගෝයර් (David S. Goyer)
විකාශනය වුනේ : 2014 නොවැම්බර් 7
මීලග කොටස : A Feast of Friends (2014 නොවැම්බර් 14)
b1504b1f025171920123a6d9d1d97b4b177a244c 55b5eae97b7ab502ec8e2d8ea37913d7dfe31c57 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,224 downloadsDownload Constantine.S01.E03.baiscopelk.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
24 comments
Anushka
ujitha
thankiu saho.. mekata mama asai..
denna gigataTharindu
උපසිරසට ස්තූතියි සහෝ..... :)
ඔබට ජය...!Thamindu
Thanzzzzz bro.... :putnam:
Kulanjana Maduranga
Thanks MDG Saho..sub ekata..digatama sub demu.jaya wewa……
sajeevi
thanks
DjU9
පට්ට පට්ට....මේක නම් සිරාම සීරිස් එකක්....
දිගටම සබ් දෙමු සහෝ....!!!llaaf
SUB EKATA TNX MDG digatama sub denna!!!!!!!!!!!
shehan
thanks broo ...goood luck
Jamson
I thought to give this a try.. Seems like good. Thanks MDG.
Sam
thnkss sahooo sub dankn hitiyeee..
elzzzz.///“චූටී මල්ලි”
පට්ටයි
සබට තුති
ඔබට ජය................Kushan charith
sub එකට තුති සහෝ.............දිගටම sub දෙන්ඩ,supernatural අමතක කරන්ඩත් එපා...........ඒකෙත් දිගටම දෙන්ඩ sub ,season 10 එකෙන් නවතින්ඩ එපා..................................MDG කිව්වොත් sub ම තමයි...........ජය෴෴
manoj
thankxxx shao sub ekata
Danu
me kathawa enna enna niyama kathawak wenawa, thankaxx 4 sub bro. ela ela
jaya wewa baiscope.වරුණ රංගජිත් (වරූ)
පට්ට එකක් වගේ..
තෑන්ක්ස්...
ජය වේවා..රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චන්දිම අමරසිංහ
නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
සුභපැතුම් දිගටම කරගෙන යමු..
ජයෙන් ජය..%තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)saman
machan me subath maru bt supernatural amathaka karanna epa JAYA:-) wewa supernatural tharam supiri series 1k thawath ne
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
S.K.Ruchiranga
thz machoo sub ekata
Gayan_madushanka_
Thanks
Janidu Kalhara
thanks for the sub
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Constantine [S01 : E03] | යක්ෂයගේ ගායනාව… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Constantine-s1-1.jpg)

කොයි වෙලේද Sub එක දෙන්නේ කියලා බල බල හිටියේ.
ස්තුති සහෝ...