Watch Trailer

Supernatural [S07 : E13] | ඩීන්ගෙ දුව…[සිංහල උපසිරැසි සමඟ]

පණපිටින් ඉන්දැත්දිම අත පය හතරම කපලා දාලා මැරුන මිනිස්සු කීප දෙනෙක් ගැන හොයන්නයි අද අයිය මලෝ දෙන්න එන්නේ. මේ අතරේ ඩීන් දැනගන්නවා තමන්ට දාව උපන් දුවෙක් ඉන්න බව. :O ඉතින් ඩීන් දූව බාරගනියිද? කතාව බලලම දැනගමු. 😛 දැනුමට: ඇමසොන්ස් (Amazons) පැරණි ග්‍රීක මිත්‍යාවල කාන්තා රණ ශූරයන්ට යෙදෙන වදනක්. කතාවලට අනු…

Supernatural-S6-2

පණපිටින් ඉන්දැත්දිම අත පය හතරම කපලා දාලා මැරුන මිනිස්සු කීප දෙනෙක් ගැන හොයන්නයි අද අයිය මලෝ දෙන්න එන්නේ.

මේ අතරේ ඩීන් දැනගන්නවා තමන්ට දාව උපන් දුවෙක් ඉන්න බව. :O ඉතින් ඩීන් දූව බාරගනියිද? කතාව බලලම දැනගමු. 😛

දැනුමට:
ඇමසොන්ස් (Amazons) පැරණි ග්‍රීක මිත්‍යාවල කාන්තා රණ ශූරයන්ට යෙදෙන වදනක්. කතාවලට අනුව ඔවුන් සම්පූර්ණයෙන්ම ගැහැණු සමාජයක්. වර්ගයා බෝකිරීමට ඇරෙන්න වෙන කිසිම දෙයක් සදහා ඔවුන් පිරිමින්ව තමන්ගේ සමාජෙට බාර ගත්තේ නෑලු. සමහර ප්‍රවාදවලට අනුව Gargareans කියන පිරිමි විතරක් ඉන්න සමාජය සමගත්, තවත් ප්‍රවාදවලට අනුව යුද්ධවලදී වහලුන් ලෙස අල්ලාගත් පිරිමින් සමගත් ඔවුන් වසරකට වරක් දෙවරක් වර්ගයා පවත්වාගැනීම සදහා ලිංගිකව එක් වෙනවලු. ඉපදෙන පිරිමි ළමයි එක්කෝ පියා ලගට යවනවලු, නැත්නං මැරෙන්න කැලේට විසි කරනවලු. ගැහැණු ළමයින්ට කෘෂිකර්මය, දඩයම සහ වෙනත් කර්මාන්තත් යුද්ධ කරන හැටිත් උගන්වනවලු. කොහොම වුනත් අද කතාවේ පෙන්නන දේවල් කරනවද කියලනං මම දන්නේ නෑ. කියවන්න කැමතිනං විකිපීඩියා පිටුව. 

————

අද කතාවේ නම “The Slice Girls” 2009 Splice චිත්‍රපටිය සහ The Spice Girls කලවම් කරලයි හදලා තියන්නේ
අධ්‍යක්ෂණය : ජෙරී වැනෙක් (Jerry Wanek)
ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner)සහ යූජීන් රොස් – ලෙමින් (Eugenie Ross-Leming)
විකාශනය වුනේ : 2012 පෙබරවාරි 3
මීලග කොටසෙන්:
7.14 Plucky Pennywhistle’s Magical Menagerie
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න acf2ea7448cf178528b445e390db4c57acc3cc77 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න cb302f7666ba695d85a8851bdcbeb31d394499b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,134 downloadsDownload Super-natural.S07E13.zip101 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,134 downloadsDownload Subtitles101 KB

31 comments

  1. s

    බොහොම ස්තුත්යි මචන්...

  2. Sadis M. Kulatunge

    බොහොම ස්තුතියි මචන්

  3. Kushan charith

    MDG සහෝ thanks sub එකට

  4. Dulan

    තෑන්ක් යූ මචන්..

  5. sajeevi

    thanks

  6. Sanjaya

    Thanks.... :)
    !!..Jaya Weva..!!

  7. Sanjaya

    Thanks.. :)
    !!..Jaya Weva..!!

  8. Jamson

    Patta MDG.. Thanks a lot

  9. Jamson

    පොඩි අව්ලක් තියෙනව ම්චං ... මේ උඹ දාල තියෙන විස්තරය අදාල වෙන්නේ පහුගිය කතාවටනේ ? එත් එපිසොයිඩ් එකනම් අලුත්

  10. D

    thnx

  11. akalanka

    machan dala tiyena wistare parana eka et sub eka aluth ela ela

  12. harsh

    බොහොම ස්තූතියි සහෝ..

  13. kasun

    patta MDG

  14. oshan

    Ow podi awlak wela thamai kohomath kathawa supernatural ne . Thank you very much

  15. sira

    ela ela MDG onna gathta

  16. වරුණ රංගජිත් (වරූ)

    පට්ට එකක් වගේ..
    තෑන්ක්ස්...
    ජය වේවා..

  17. D.Chamara

    thanks saho ... :D

  18. Chamini

    Thanks

  19. Kulanjana Maduranga

    Thanks MDG Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. prabhath

    thanks MDG

  21. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. yumal

    thanks MDG sahoo digatama karan yanna hadawathinma suba pathanawa!!!!!!

  23. “චූටී මල්ලි”

    පට්ට පට්ට
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය........

  24. nishshanka ruwan

    ස්තූතියි :)

  25. sasitha madhuwantha

    niyamai saho..... elzzzzz, obata jayen jaya. ithuru tikath ikmanatama demuuuu

  26. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  27. Kushen

    thnx macho

  28. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  29. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  30. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  31. Rumesh Asanka

    thank you