Watch Trailer

Cosmos: A SpaceTime Odyssey [S01 : E11] | විශ්වය: කාල අවකාශ චාරිකාවක්… [සිංහල උපසිරසි සමඟ]

අපේ බයිස්කෝප් සගයන්ව විශ්වය හරහා අවකාශ කාල චාරිකාවක ගෙනියන්න ඔන්න මමත් සිංහල උපසිරැසියක් සමඟ ආවා. මෙම විද්‍යාත්මක අධ්‍යාපනික වාර්තා වැඩසටහනින් කියවෙන්නෙ සොබාදහමේ නියමයන් සහ අවකාශය හා කාලය තුළ පෘතුවියේ පිහිටීම ගැන අප සොයා ගත් ආකාරය පිළිබඳවයි. මෙම වැඩසටහන අනුගමනය කර ඇත්තේ 80 දශකයේ කාල් සේගන් නම් තාරක…

COSMOS 1

අපේ බයිස්කෝප් සගයන්ව විශ්වය හරහා අවකාශ කාල චාරිකාවක ගෙනියන්න ඔන්න මමත් සිංහල උපසිරැසියක් සමඟ ආවා.

මෙම විද්‍යාත්මක අධ්‍යාපනික වාර්තා වැඩසටහනින් කියවෙන්නෙ සොබාදහමේ නියමයන් සහ අවකාශය හා කාලය තුළ පෘතුවියේ පිහිටීම ගැන අප සොයා ගත් ආකාරය පිළිබඳවයි. මෙම වැඩසටහන අනුගමනය කර ඇත්තේ 80 දශකයේ කාල් සේගන් නම් තාරකා විද්‍යාඥයා විසින් ලියා ඉදිරිපත් කරන ලද Cosmos: A Personal Voyage යන වැඩසටහනයි. විකිපීඩියාවට අනුව එම මාලාව අඩුම වශයෙන් රටවල් 60 ක මිලියන 400ක පමණ ජනතාවක් නරඹා තියනවා. (අන්තර්ජාලයේ වෙනත් තැනක සඳහන් වෙනවා මිලියන 750 ක් රසවිඳි බව.) මෙය නවතාවයකින් යුතුව නැවත කිරීමට හේතු වී ඇත්තේ 80 දශකයේ දී නැරඹීමට නොහැකි අය වෙනුවෙන් බවත් සඳහන් වෙනවා.

මෙය IMDB දර්ශකයේ 9.5/10 ක ඉහළ අගයක් දක්වා ඇති අතර FOX සහ NATIONAL GEOGRAPHIC නාළිකා වල 2014 වර්ෂයේ මාර්තු සිට ජුනි දක්වා විකාශය කර අවසන් වී ඇති කොටස් 13 ක වාර්තා වැඩසටහනක්. මෙය ඉදිරිපත් කරන්නේ භෞතික තාරකා විද්‍යාඥ Neil deGrasse Tyson විසින්.

ඉතින් මේක මගේ මුල්ම අත්දැකීම උපසිරැසිකරණය පිළිබඳ. විද්‍යාත්මක වදන් සමූහයක් සමඟ කටයුතු කරන්න සිද්ධ වුණු හින්දා සුළු සුළු දෝෂ ඇති. භාෂා ගණනාවකට අයත් නම් පරිවර්තනය කළේ ඇහෙන විදිහට. ඒවා නිවැරදිද දන්නෙත් නැහැ.

මෙහි අන්තර්ගතය පිළිබඳ වැඩි විස්තර මෙහි ඇතුලත් කරන්න අදහසක් නැහැ. එහි ඇති සියල්ල නරඹා රසවිඳිම වඩාත් හොඳ බව මගේ පෞද්ගලික මතය නිසා. තව දෙයක් කියන්න ඕන. මේක දිගටම නරඹන විට මට දැනුන දේ නම් ඉස්කොලේ ඉන්නවා වගේ කියලා. ඉස්කොලේදි අපි ඉගෙන ගත් සමහර දේවල් පිළිබඳව ඉතා රසවත්ව හා සරලව මෙහි දක්වා තිබෙනවා.

ඒ වගේම,

විශ්වයේ උපත හා එක් එක් යුග වල විශ්වය පිළිබඳ තිබුණු මතයන්,
පෘතුවිය මත ජීවයේ ආරම්භය හා පරිණාමය පිළිබඳ,
ධූමකේතු, මන්දාකිණි, ග්‍රහලෝක සහ තාරකා පිළිබඳ,
ආලෝකය, ශබ්දය හා ගුරුත්වය පිළිබඳ රහස්,
ඉතා කුඩා විශ්වයන් සහ එහි ජීවින් ගැන,
අණු, පරමාණු හා මූලද්‍රව්‍යයන් හා ඒවායේ බලපෑම ගැන,

ආදී අපි දන්න දෑ ගැන නොදන්න තොරතුරු බොහෝමයක් සමඟ අපේ ඈත මෑත වර්තමාන මිනිසා මෙම අරුමපුදුම දෑ සොයා ගිය ගමන සහ ඊට ඇතිවු බාධා පිළිබඳ විස්මයජනක කතාන්දරයක්…

ඉතින් කොහොම නමුත් මේක තරමක් වෙනස් ආකාරයක වාර්තා වැසටහනක්. ගණිතය, විද්‍යාව, තාක්ෂණය ආදී විෂයයන්ට සහ අතීතයට එබිලා බලන්න වගේම විශ්වයේ අභිරහස් දැන ගන්න කැමති අයට මේක හොඳ වැඩසටහනක්…

ඉතින්…

එන්න අප සමඟ,
යන්න විශ්ව චාරිකාවක…
ගන්න මෙම මාර්ගය,
සත්‍යය හෙළිවෙයි ඔබට…

Cosmos: A SpaceTime Odyssey (2014) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

b786f6af425648f6741d3cb9de59294e6c6f8ebe

268 MB කොපිය මෙතනින් බාගන්න

7313951502b54b2a960f62362a098b88cdae4c0a

900 MB කොපිය මෙතනින් බාගන්න

2cb5f2ce0f38ccaa985aa5a4d1dc7c6818208a03

1.6 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

81c1ea1547f331817023d55910a066081a150271 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,244 downloadsDownload Cosmos.A.Space_.Time_.Odyssey.S01E11.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

සජීවි වේහැල්ල

Subtitles

1,244 downloadsDownload Subtitles65 KB

22 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය............

  3. Amil

    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  4. charith

    niyamai
    Thanks

  5. hm hm

    aiyoooooooooo meka dane ake mita wadiya hoda ahekate sub daneko...

    1. චතුර බුද්ධික

      අධ්‍යාපනික වැදගත්කමක් තියන මේ වගේ ඒවත් බලන්න පුරුදුවෙන්න...

    2. hm hm

      blane thmai haduwe yalu 1st kotase baluwe kammali meka blanekota.....ath sub aketa tnx...man kuwe film ake gane...

    3. සජීවී

      මම මේ වැඩසටහනට ගොඩක් කැමති නිසා මගේම උවමනාවට සබ් කරේ.
      කාගෙවත් ඉල්ලීමකට නෙමෙයි.
      ඉතින් ඒක නිසා කවුරුවත් ඒ ගැන ගැටළුවක් ඇති කර ගන්න එපා.

  6. චතුර බුද්ධික

    Mentalist දෙන්නෝ.....

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    ඇත්තටම හොඳ ගණයේ කතාවක්.
    තාම බැළුවේ නැති වුනත්, බලන්න ඉන්න කතාවක්.
    බොහොම ස්තුතියි උපසිරැසියට

    ආයු- බෝ- වේවා !!! __/|\__

  9. Dimuthu

    Thank you... :)

  10. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සජිවි සහෝදරි.. :-P
    ගොඩක් අය මේ වගේ වටිනා කතා බලන්න පිපාසයකින් ඉන්නෙ.
    බොහොම ස්තුතියි මේ වගෙ දෙයක් කිරිම ගැන.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  11. වරුණ රංගජිත් (වරූ)

    එලස්
    නියමයි
    ජය

  12. yeshu

    tnx

  13. Nishshanka Ruwan

    ස්තුතියි :)

  14. රොයිලි

    බොහොම ස්තූතියි සජීවි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සජීවි :P :P ජය

  16. වරුණ නිරෝෂණ

    වටිනා කතා මාලවක්... උපසිරැසියට ස්තුතියි ..............

  17. Dhanushkadill

    Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  18. YasasPerera

    thank you

  19. Manu

    Godak Sthuthi..Jaya wewa!!