කොහොමද කට්ටියට. අද උදේ ඉදන් මම ෆ්‍රී නිසා ඉක්මනටම දෙන්න පුළුවන් උනා. මේකට පස්සේ තව කොටස් 4ක් විකාශය වෙන්න නියමිතයි. එහෙනම් වැඩි කතා නැතිව අද කතාව පැත්තට හැරෙමු. සුපර්මාකට් එකේ ගැටුමට පස්සේ කට්ටිය එෆ් ගේ ගෙදරට යනවා. එහෙ යනකොට එෆ්ගේ බිරිද කෙලී අතුරුදහන් වෙලා. ඒවගේම ගස්ට තම යාලුවා පිලිබදව අමාරු තීරණයක…
කොහොමද කට්ටියට. අද උදේ ඉදන් මම ෆ්‍රී නිසා ඉක්මනටම දෙන්න පුළුවන් උනා. මේකට පස්සේ තව කොටස් 4ක් විකාශය වෙන්න නියමිතයි. එහෙනම් වැඩි කතා නැතිව අද කතාව පැත්තට හැරෙමු.
සුපර්මාකට් එකේ ගැටුමට පස්සේ කට්ටිය එෆ් ගේ ගෙදරට යනවා. එහෙ යනකොට එෆ්ගේ බිරිද කෙලී අතුරුදහන් වෙලා. ඒවගේම ගස්ට තම යාලුවා පිලිබදව අමාරු තීරණයක් ගන්න වෙනවා. ඩච් හැකර්කාරිය තම අනන්‍යතාවය හෙළි කරනවා.
එහෙනම් ලබන සතියේ හමුවෙමු.ඔබට ජය!!!
a2669426d88993dc6524397fec086f69d2190a40 9eff27385f540d95999f17cfbe9b892a635427da 045ac38799c625ae1fc7f6d41f00956f9787800a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,088 downloadsDownload The.Strain.S01E09.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sadunwimala.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
සඳුන් විමලවීර
Subtitles
29 comments
sajeevi
nirosha
amme...denakan ude idan balan hitiye.thanks sub walata .digatama kathawata sub denna.g.l.
ඉසු ඩිපි (Isu DP)
නියමයි සදුන් සහෝ.. :-P
තව 4යි. සිසන් 2ත් එනවා හොදේ. :-D
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!Sach
Thanks !
Helpmozer
Fatta,Danakan hitiye
pathum
නියමයි සහෝ ඔබට තුති ... :-P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Anuradha
ස්තුති sho
[Prash]
Thnx mcn...
Kulanjana Maduranga
niayamai saho…thanxs..sub ekata..digatama sub demu.
Mahesh
sub ekata thanx aaaaaaaa
harsha
සඳුන් මහත්තයා බොහෝම ස්තූතියි ඔන්න සබ ගත්තා
ලක්ෂාන් නිලංක
දැන් ඉතින් හැම සතියෙම මේක එනකන් තමයි බලන් ඉන්නෙ...සබට බොහොම තුති සදුන් සහෝ....ජය වේවා......!
වරුණ රංගජිත් (වරූ)
තාම බෑවේ නෑ
අනිවා ගන්නවා මේක
තැන්කුIndika
Thank you so much
රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය...........Nirmal
Niyamai saho..thanx..
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
Pravin
ko ane ituru tika thama nene
සඳුන් ආර් විමලවීර
කොල්ලා සතියට එක එපිසෝඩ් එකයි බං රිලීස් කරන්නේ FX එක.
නැත්තන් ඔක්කොම දෙනවා..:-pරොකියා
කෝ බන් දැන් කොච්චර දවස් ද? දැන් දෙවෙනි එකත් ඇවිත්..උබ කරන නැත්නම් දන්න එපා..අපිවත් සබ් එක දාන්නම්..තේරුමක් නැනේ බන් මෙහෙම බලලා.. :(
සඳුන් ආර් විමලවීර
@රොකියා-මචන් මේක තාම විකාශය වෙන එකක්..දෙවෙනි එකක් කොහේද මේකේ ඇවිත් තියෙන්නේ??? තියෙනවනන් පෙන්නපන්කෝ බං?? මේ කොමෙන්ටුව දැක්කහම හිනත් යනවා බං...කමක් නෑ උබේ නොදැනුවත්කමනේ..අව්ලක් නෑ.සිහිබුද්ධිය ඇතුව මේ ලින්ක් එකට ගිහින් විස්තරේ බලා ගනින්...http://www.imdb.com/title/tt2654620/episodes?ref_=tt_ql_6
මේකේ දෙවෙනි එක එන්නේ 2015!!!!!
මම මේ සබ එක දෙන 1 සීසන් එකෙත් තව කොටස් ඉදිරියට එන්න තියෙනවා ...!!!!
ඔයිට වඩා මචන් විචාරශීලී වෙයන්...ශාන් විමුක්ති [විමා]
පන පලයන් පෙරේදා!
ඔහොම උන්ට කියවන්න දීහන් සඳුන් මලයෝ
ඔච්චර කියලත් තේරෙන්නේ නැහැ කියන්නේ අනේමන්ද නේ
:p
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සඳුන් මලේ උපසිරසට :D
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි අයියේ.
සිංහල උප සිරැසියට ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!silent $
thanx bro !!!!!
LAKSHAN
උපසිරසියට බොහොම ස්තූතියි
chinthaka
Thankx macho
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Strain [S01 : E09] | අතුරුදහන්වීම… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/The-Strain.jpg)

thanks