​පසුගිය කොටසෙ අවසානයේ වෙන්නෙ ඉන්ග්‍රිඩ් එයාගෙ පෙර ආත්මෙ ඔක්කොම දේවල් බලාගනන්ව මායාකර්මයක් පාවිච්චි කරල. ඒ එක්කම මන්දිරේ උමං සොහොනෙ තිබිල බිත්තියක් පුරා වැවිල තිබුන රමස් මොර්ටියම් වගයක් ෆ්රේයට හම්බවෙනව. ඔහොම තමයි අන්තිමට කතාව ඉවරවෙන්නෙ. අද කොටස ගැන කියනවනම් ප්‍රතිරූපකය ඉන්ග්‍රිඩ්ගෙ පරණ ආත්මෙට පණ දෙන…

Witches of East End

​පසුගිය කොටසෙ අවසානයේ වෙන්නෙ ඉන්ග්‍රිඩ් එයාගෙ පෙර ආත්මෙ ඔක්කොම දේවල් බලාගනන්ව මායාකර්මයක් පාවිච්චි කරල. ඒ එක්කම මන්දිරේ උමං සොහොනෙ තිබිල බිත්තියක් පුරා වැවිල තිබුන රමස් මොර්ටියම් වගයක් ෆ්රේයට හම්බවෙනව. ඔහොම තමයි අන්තිමට කතාව ඉවරවෙන්නෙ.

අද කොටස ගැන කියනවනම් ප්‍රතිරූපකය ඉන්ග්‍රිඩ්ගෙ පරණ ආත්මෙට පණ දෙනව. පණ දීල කියනව වෙන්ඩි නැන්දගෙන් සර්ප යතුරක් අරන් එන්න කියල. ඊට පස්සෙ එයාගෙ පලිය ගන්න කියල. ඉන්ග්‍රිඩ් වෙන්ඩිව මරයිද? ඒ අස්සෙ ෆ්රේය කිලියන්ට කියනව එයාල කරපු දේවල් කාටවත් කියන්නෙ එපා ඒව අමතක කරල දාන්න කියල, ඒ වගේම ඒ කියන එක ඩෑෂ්ට ඇහැනව. ඩෑෂ් ෆ්රේයට මොනව කරයිද? අවසානයේ ජොවාන කාර්ඩ් අරගෙන ෆ්රේයගෙ අනාගතය බලනව. ඒකෙන් කියවෙන විදියට ඩෑෂ්තුයි කිලියන්ගෙනුයි එක්කෙනෙක් ෆ්රේයගෙ ආත්ම සහකාරයත් කෙනෙක් ෆ්රේයගෙ විනාශකාරයත් කියල… ඇත්තටම කව්ද ආත්ම සහකාරය කව්ද විනාශකරුව? මේ ඔක්කොම අද කොටසෙන් බලාගන්න..

​එහෙනම් ජයවේවා!!! ඊලඟ එකෙන් හමුවෙමු!! එතකන් සුබ දවසක්.

 

www.imdb.com/title/tt2288064/ (2013) on IMDb

 

 

170 MB (1.74 GB) කොපිය මෙතනින් බාගන්න

3B472A37D02BBEF4027931819FCC9D15B8A47BEE

270 MB (2.67 GB) කොපිය මෙතනින් බාගන්න

839E6DF6563C21DA2AE6B4C535CDFF770137E19D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,108 downloadsDownload Witches-of-East-End-S01-E07.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/ThisalN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles

2,108 downloadsDownload Subtitles75 KB

27 comments

  1. ravi

    elazz ada mama 1ka.......
    thankzzzzzzz sahoooo..............

  2. චතුර බුද්ධික

    අද mentalist දෙන්නේ නැත්දෝ...

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      :-) :-) :-)

      දෙනවා සහෝ.
      මේ අවුරුද්ද ඉවර වෙනකං සබ් හැදිල්ල හෝ ගාලා කෙරෙනවා.

    2. චතුර බුද්ධික

      අද දීල නැනේ.. :(

  3. කසුන් තාරුක

    නියමයි සහෝ... :)
    දිගටම කරන්න ශක්තිය ලැබේවා!
    ජයෙන් ජය සහෝ...! :D

  4. D.Chamara

    maru...maru...maru...maru... me dila thiyane niyamai sahoo. thanks.. :D

  5. Ashan ravihansa

    ela machan mekath ikamanata ivara karala deka panagamu neda

  6. sachira

    elz braz

  7. LAKSHAN

    නියමයි සහෝ… :)
    දිගටම කරන්න ශක්තිය ලැබේවා!

  8. prabhath

    dennam sub denawidiyata apita nkan pissu wage thanks

  9. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය............

  10. dasun disanayaka

    patta thanks

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. Hasitha

    Elaz....... :D :D

  13. harsha

    ස්තූතියි සහෝ සබ් එකට්

  14. sajeevi

    thanks

  15. ඉසු ඩිපි (Isu DP)

    නියමයි තිසල් සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  16. හර්ෂ

    සබ් එක ලියන එක නං බොහොම හොඳ වැඩක්.......ඒ උනාට සබ් එක ලියන කෙනාගෙ නමයි අනික් කුණුගොඩවල් ටිකටි සබ් එකේ මුලටයි අගටයි විතරක් දැම්මම ඇති.....

    නැත්තං බලන්න අප්පිරිය වෙනව....මුලයි මැදගි අගයි.... අතරින් පතරයි..... ලැට් එක වගේ.......

    1. රන්දුනු

      උබ ඕකෙ ඉංග්‍රීසි සබ් අරන් බලපන් නම් දාලා නැද්ද කියල...මේක කරන සහෝ මේක ඇගේ අමාරුවකට කරනව නෙවෙයි වෙන්න ඇති.කරපු දේ අගයන්න දැනගනින් බන්..නම් දාන්නෙ නැතුව උබේ නම දාන්නද...

    2. හර්ෂ

      බූරුවෝ......... මම මේක කලින් ඉංග්‍රීස් සබ් එක්ක බලපු එකෙක් තමයි....අනේ උඹ දන්න හුත්තක් කතා කරපං....

      උනුත් නම් දානව තමයි...හැබැයි සබ් එකේ තැනින් තැන හත් අට පොලක නම් දාන්නෙ නෑ..... සබ් එකේ අන්තිමය තමයි දාන්නෙ....

      නම දැම්මට කමක් නෑ.... දාපං එක තැනකින් ඔක්කොම...... එකසැරයක් පේන්න....

      අනික....බලං ගියාම සබ් එක ලියපු එකට වඩා අනික් උන්ට පුකේ අමාරුව.....

  17. ජනිත්

    තව එපිසෝඩ් 3 කින් පස්සෙ සීසන් 1 ඉවරෝ............ :D :D

  18. Kulanjana Maduranga

    niayamai saho…thanxs..sub ekata..digatama sub demu.

  19. Pramuk

    thanx bro

  20. වරුණ රංගජිත් (වරූ)

    තැන්කු තැන්කු
    ජයම වෙවා..

  21. රොයිලි

    බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  23. nishshanka ruwan

    ස්තුතියි :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.